XIAOMI ලා iphone 17 ඵකට කින්ඩියක් දාලා..මුන් දැන් ගාණට වැඩියි...😬☹️

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    iSheep be like

    eye twitch GIF
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Apple iphone 17

    Li-Ion 3692 mAh
    XIAOMI 17

    Si/C Li-Ion 7000 mA

    Xiaomi ඵකේ battery ඵක 7000mA හැබැයි..අනික silicon carbon battery නේ තියෙන්නේ..xiaomi ලගේ 17 series ඵකනම් සෑහෙන්න විකිණිලා දැනටම..

    Xiaomi 17 series has crossed 1 million sales in record time​


    The Xiaomi 17 lineup was unveiled in China late last month, and has already crossed an important sales milestone, according to the company.

    Xiaomi president Lu Weibing shared the sales milestone on Weibo. He noted that the Xiaomi 17 lineup has racked up over 1 million in sales since its launch. It’s only been a week since the company announced the Xiaomi 17, 17 Pro, and 17 Pro Max in China.

    20251002094049435_m.png
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    Apple iphone 17

    Li-Ion 3692 mAh
    XIAOMI 17

    Si/C Li-Ion 7000 mA

    Xiaomi ඵකේ battery ඵක 7000mA හැබැයි..අනික silicon carbon battery නේ තියෙන්නේ..xiaomi ලගේ 17 series ඵකනම් සෑහෙන්න විකිණිලා දැනටම..

    iPhone ekata 5000mAh magsafe power bank ekakuth gahanawa ne test eke madin.

    Xiaomi eka inbuilt eken witharak duwala iPhone eke inbuilt + 5000mAh battery pack dekama deplete wenakotath 26% ithiriyi
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779
    113
    iPhone ekata 5000mAh magsafe power bank ekakuth gahanawa ne test eke madin.

    Xiaomi eka inbuilt eken witharak duwala iPhone eke inbuilt + 5000mAh battery pack dekama deplete wenakotath 26% ithiriyi


    ඒ ඇප් එක YouTube නෙමෙයි.
    Xiaomi ඇප් එකක්.
    උන් ඉතින් ඇපල් එකට ඔප්ටිමයිස් නොකරපු කක්කි කෝඩ් එකක් ලියලා ඇත්තේ 🙂

    පලි - මම pixel පාරිභෝගිකයෙකි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    Xiaomi එකෙන් ඇමෙරිකාවේ ජාතික ආරස්සාවට තර්ජනයක් වෙනවා. ඒක නිසා ඕකෙන් Google අයින් කරන්න ඕනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඇපල් ලංකාවේ මරුටි, වැගොන් R හිමියෝ වගේ පට්ට ගැම්මෙන් ඉන්නේ, ඇති ලබ්බක් නැහැ.
    1979 ආපු BMW 7 series E23 කාර් වලත් ABS තියෙනවා, හැබැයි රඟන්නේ නැහැ.