Xiaomi Fitness Band 3

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,977
    767
    113
    මෙහෙ තමා
    මචන්ලා xioami mi band 3 global version බෑන්ඩ් 2ක් තියෙයි.මන් කලිනුත් ගෙනත් වික්කා මට වැඩක් නැති නිසා.මන් ගෙනාපු දේට use කරන්න වෙන්නැති නිසා.දැන් අව්ලක් නැ .මේ පර ගෙන්නුවේ 5ක්ම discount ගන්න නිසා මටයි යාලුවෝ 2ක් එක්ක.තව 2ක් ඉතුරුයි.ගන්න කැමති එකෙක් ඉන්නවනම් කියපන්.4400ට වගේ දුන්නකි colombo ඉන්න එකෙක්ටනම් :love::love:
     
    Last edited: