Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
xiaomi mi5 help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01) ඔව් ගොඩක් හොඳ ෆෝන් එකක්

02) ඔව්..Global Stable/Global Dev ROM තියෙනවා නම් ඔයාට Play Store ලැබෙනවා..

03) ඔව්..Global එක තමයි දාගන්න ඕනේ..China ROM එකේ Translation පොඩි පොඩි අවුල් තියෙනවලු..Global එකේ අවුලක් නැහැ..MIUI Forum එකේ ටිකක් කැරකුනා නම් තව තව දේවල් ඉගෙනගන්න පුළුවන්..

04) මේක ගැන නම් දන්නේ නැහැ..ලංකාවේ එවුන් මට නම් ෂුවර් නැහැ..ගණනුත් වැඩියි..උඹ 42 කට ගන්නේ 32 GB or 64 GB? මම නම් ගෙන්නගත්තේ online..දැන් මාස හතරක් තිස්සේ පාවිච්චි කරනවා..

ෆෝන් එක නම් සුපිරි ෆෝන් එක..බැටරි ලයිෆ් එක නම් ඉතින් දවසයි තමයි..ගොඩක් flagship phones තියෙන්නේ එක දවසනෙ.

අලුතෙන්ම ආපු Nougat update එකෙන් පස්සේ GPS Fix වෙන්නේ නැති issue එකක් නම් තියෙනවා...ඒවාට තාම bug fix එකක් ආවේ නැහැ..ළඟදීම එයි..

Fingerprint එක පට්ට ෆාස්ට්..

AliExpress එකෙන් එළකිරි එකේ කීපදෙනෙක් ගත්තා..සාමන්යෙන් Xiaomi Dreamy Store එකේ ගණන් අඩුයි..Fantacy Store එකෙත් ගණන් ශේප් (මුන්ගෙන් හැබැයි අහල ගනින් sealed pack ගන්න පුලුවන්ද කියලා)

මම නම් ගත්තේ Geekbuying එකෙන්

මම නම් හැමෝටම recommend කරන්නේ sealed pack අරගෙන පස්සේ ROM එක තනියෙන්ම ගහගන්න කියලයි..හැබැයි මේක කරන්න පොඩි වැඩ වගයක් තියෙනවා..(Unlock Bootloader, then flash the Global ROM)..Out of the box එන්නේ China ROM එක

සමහර sellers ලා ගහල එවනවා උන්ගේම seller ROMs...මෙහෙම තියෙන එකක් නම් ගන්නම එපා..මල කරදරයක් වෙනවා...අන්තිමට Global ROM ගහගන්න අමාරුයි..Seller කෙනෙක් ගහපු මොන මොන කුණුගොඩවල් තියෙන ROM ද දන්නේ නැහැ ඕවා..ඒ නිසා පරිස්සමෙන් ගන්න..මේක Xiaomi එකේ වරදක් නෙමෙයි..Sellers ලා කරන දේවල්

ෆෝන් එක ගැන ඔය දෙන්නටම දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න...

[QUOTE="pranathlcp, post: 21583511, member: 225352"] [SIZE="3"]01) ඔව් ගොඩක් හොඳ ෆෝන් එකක් 02) ඔව්..Global Stable/Global Dev ROM තියෙනවා නම් ඔයාට Play Store ලැබෙනවා.. 03) ඔව්..Global එක තමයි දාගන්න ඕනේ..China ROM එකේ Translation පොඩි පොඩි අවුල් තියෙනවලු..Global එකේ අවුලක් නැහැ..MIUI Forum එකේ ටිකක් කැරකුනා නම් තව තව දේවල් ඉගෙනගන්න පුළුවන්.. 04) මේක ගැන නම් දන්නේ නැහැ..ලංකාවේ එවුන් මට නම් ෂුවර් නැහැ..ගණනුත් වැඩියි..උඹ 42 කට ගන්නේ 32 GB or 64 GB? මම නම් ගෙන්නගත්තේ online..දැන් මාස හතරක් තිස්සේ පාවිච්චි කරනවා.. ෆෝන් එක නම් සුපිරි ෆෝන් එක..බැටරි ලයිෆ් එක නම් ඉතින් දවසයි තමයි..ගොඩක් flagship phones තියෙන්නේ එක දවසනෙ. අලුතෙන්ම ආපු Nougat update එකෙන් පස්සේ GPS Fix වෙන්නේ නැති issue එකක් නම් තියෙනවා...ඒවාට තාම bug fix එකක් ආවේ නැහැ..ළඟදීම එයි.. Fingerprint එක පට්ට ෆාස්ට්..[/SIZE] [SIZE="3"]AliExpress එකෙන් එළකිරි එකේ කීපදෙනෙක් ගත්තා..සාමන්යෙන් Xiaomi Dreamy Store එකේ ගණන් අඩුයි..Fantacy Store එකෙත් ගණන් ශේප් (මුන්ගෙන් හැබැයි අහල ගනින් sealed pack ගන්න පුලුවන්ද කියලා) මම නම් ගත්තේ Geekbuying එකෙන් :yes: මම නම් හැමෝටම recommend කරන්නේ sealed pack අරගෙන පස්සේ ROM එක තනියෙන්ම ගහගන්න කියලයි..හැබැයි මේක කරන්න පොඩි වැඩ වගයක් තියෙනවා..(Unlock Bootloader, then flash the Global ROM)..Out of the box එන්නේ China ROM එක :) සමහර sellers ලා ගහල එවනවා උන්ගේම seller ROMs...මෙහෙම තියෙන එකක් නම් ගන්නම එපා..මල කරදරයක් වෙනවා...අන්තිමට Global ROM ගහගන්න අමාරුයි..Seller කෙනෙක් ගහපු මොන මොන කුණුගොඩවල් තියෙන ROM ද දන්නේ නැහැ ඕවා..ඒ නිසා පරිස්සමෙන් ගන්න..මේක Xiaomi එකේ වරදක් නෙමෙයි..Sellers ලා කරන දේවල් :( ෆෝන් එක ගැන ඔය දෙන්නටම දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න... :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom