xiaomi mi5 help

xcalifer

Active member
  • Sep 3, 2011
    252
    106
    43
    xiaomi mi 5 1k ganna kiyala baluwe.

    1.xiaomi mi 5 eka hodaida????
    2.google play store thiyanawada???
    3.normal use 1ta global version 1 gaththama harida???
    4.lankawe ganna hoda shop monada??
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    mamat use karanne mi5 ekak
    phone ekanam patta cam quality superb
    google play wenamama install karaganda one global rom ekatanam play eka enawa
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    xiaomi mi 5 1k ganna kiyala baluwe.

    1.xiaomi mi 5 eka hodaida????
    2.google play store thiyanawada???
    3.normal use 1ta global version 1 gaththama harida???
    4.lankawe ganna hoda shop monada??

    01) ඔව් ගොඩක් හොඳ ෆෝන් එකක්
    02) ඔව්..Global Stable/Global Dev ROM තියෙනවා නම් ඔයාට Play Store ලැබෙනවා..
    03) ඔව්..Global එක තමයි දාගන්න ඕනේ..China ROM එකේ Translation පොඩි පොඩි අවුල් තියෙනවලු..Global එකේ අවුලක් නැහැ..MIUI Forum එකේ ටිකක් කැරකුනා නම් තව තව දේවල් ඉගෙනගන්න පුළුවන්..
    04) මේක ගැන නම් දන්නේ නැහැ..ලංකාවේ එවුන් මට නම් ෂුවර් නැහැ..ගණනුත් වැඩියි..උඹ 42 කට ගන්නේ 32 GB or 64 GB? මම නම් ගෙන්නගත්තේ online..දැන් මාස හතරක් තිස්සේ පාවිච්චි කරනවා..

    ෆෝන් එක නම් සුපිරි ෆෝන් එක..බැටරි ලයිෆ් එක නම් ඉතින් දවසයි තමයි..ගොඩක් flagship phones තියෙන්නේ එක දවසනෙ.

    අලුතෙන්ම ආපු Nougat update එකෙන් පස්සේ GPS Fix වෙන්නේ නැති issue එකක් නම් තියෙනවා...ඒවාට තාම bug fix එකක් ආවේ නැහැ..ළඟදීම එයි..

    Fingerprint එක පට්ට ෆාස්ට්..

    mama baluwe aliexpress eke unge online shop eken ganna kiyala. tax thamayi case eka. keeyada manda dan.

    AliExpress එකෙන් එළකිරි එකේ කීපදෙනෙක් ගත්තා..සාමන්යෙන් Xiaomi Dreamy Store එකේ ගණන් අඩුයි..Fantacy Store එකෙත් ගණන් ශේප් (මුන්ගෙන් හැබැයි අහල ගනින් sealed pack ගන්න පුලුවන්ද කියලා)

    මම නම් ගත්තේ Geekbuying එකෙන් :yes:

    මම නම් හැමෝටම recommend කරන්නේ sealed pack අරගෙන පස්සේ ROM එක තනියෙන්ම ගහගන්න කියලයි..හැබැයි මේක කරන්න පොඩි වැඩ වගයක් තියෙනවා..(Unlock Bootloader, then flash the Global ROM)..Out of the box එන්නේ China ROM එක :)

    සමහර sellers ලා ගහල එවනවා උන්ගේම seller ROMs...මෙහෙම තියෙන එකක් නම් ගන්නම එපා..මල කරදරයක් වෙනවා...අන්තිමට Global ROM ගහගන්න අමාරුයි..Seller කෙනෙක් ගහපු මොන මොන කුණුගොඩවල් තියෙන ROM ද දන්නේ නැහැ ඕවා..ඒ නිසා පරිස්සමෙන් ගන්න..මේක Xiaomi එකේ වරදක් නෙමෙයි..Sellers ලා කරන දේවල් :(

    ෆෝන් එක ගැන ඔය දෙන්නටම දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න... :yes:
     
    Last edited:
    • Like
    Reactions: xcalifer

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    https://www.aliexpress.com/store/pr...32684580233.html?spm=2114.12010612.0.0.S6ztem

    $234.99 ට තියෙනවා Mi5 64 GB එක..ආසන්න වශයෙන් රු. 37,000 ක් වගේ වෙන්නේ :yes:

    Geekbuying එකේ තියෙනවා $239.99 ට (http://www.geekbuying.com/item/Offi...5inch-3GB-64GB-Smartphone---White-378437.html)

    Geekbuying එකෙන් ගන්නවා නම් උන්ගෙන් ස්ටොක්ස් තියෙනවාද කියලා චැට් එකෙන් අහලා ඊට පස්සේ ගනින් :P Stocks නැතුවත් ඕකුන් orders accept කරනවා :baffled: පස්සේ ඉතින් ස්ටොක් එනකන් අපි බලන් ඉන්න ඕනේ කාලයක්.. :angry:

    Xiaomi Mi5 S එක ගන්න පුළුවන් $ 279.99 (Geekbuying) සහ $272.99 ට (Xiaomi Dreamy Store)..Links පහතින් දමා ඇත..

    http://www.geekbuying.com/item/Xiaomi-Mi-5S-3GB-64GB-Smartphone---Gold-372728.html

    https://www.aliexpress.com/store/pr...32747568689.html?spm=2114.12010612.0.0.uEcMsf

    ෆෝන් එක ගැන තව දෙයක් කියන්න ඕනේ..දවල්ට නම් මේකේ Camera එකට ගහන්න එකක් අමාරුයි..Galaxy S7/Apple iPhone 7 මට්ටමේම තියෙනවා Daylight Photos..Lowlight Photos නරක නැහැ..පොඩ්ඩක් noise එනවා..හැබැයි නරකම නැහැ..S7 එක තරම් හොඳයි කියන්න බැහැ :yes:

    Selfie Camera එක ගොඩාක් හොඳයි..Low Light Selfies පවා ගොඩක් හොඳයි මේකේ..

    වැඩිපුර battery life එකක් බලාපොරොත්තු වෙනවා නම් සහ කැමරා එක ගැන එච්චර වද වෙන්නේ නැත්තන් මම නම් කියන්නේ Redmi Note 4 (Snapdragon) එකක් ගන්න කියලා..මේක Xiaomi Redmi Note 4X කියලත් කියනවා..Mi5 එක වගේ දෙගුණයක් හෝ තුන්ගුණයකැ වගේ battery life එකක් Redmi Note 4X එකේ තියෙනවා :love:

    Redmi 4 Prime එක ගත්තත් අවුලක් නැහැ..Same processor (Snapdragon 625)..හැබැයි Redmi 4 Prime එකේ display එක 5"..Redmi Note 4 එකේ display එක 5.5" :yes:
     
    Last edited:
    • Like
    Reactions: Mawathagama

    xcalifer

    Active member
  • Sep 3, 2011
    252
    106
    43
    thanks...

    01) ඔව් ගොඩක් හොඳ ෆෝන් එකක්
    02) ඔව්..Global Stable/Global Dev ROM තියෙනවා නම් ඔයාට Play Store ලැබෙනවා..
    03) ඔව්..Global එක තමයි දාගන්න ඕනේ..China ROM එකේ Translation පොඩි පොඩි අවුල් තියෙනවලු..Global එකේ අවුලක් නැහැ..MIUI Forum එකේ ටිකක් කැරකුනා නම් තව තව දේවල් ඉගෙනගන්න පුළුවන්..
    04) මේක ගැන නම් දන්නේ නැහැ..ලංකාවේ එවුන් මට නම් ෂුවර් නැහැ..ගණනුත් වැඩියි..උඹ 42 කට ගන්නේ 32 GB or 64 GB? මම නම් ගෙන්නගත්තේ online..දැන් මාස හතරක් තිස්සේ පාවිච්චි කරනවා..

    ෆෝන් එක නම් සුපිරි ෆෝන් එක..බැටරි ලයිෆ් එක නම් ඉතින් දවසයි තමයි..ගොඩක් flagship phones තියෙන්නේ එක දවසනෙ.

    අලුතෙන්ම ආපු Nougat update එකෙන් පස්සේ GPS Fix වෙන්නේ නැති issue එකක් නම් තියෙනවා...ඒවාට තාම bug fix එකක් ආවේ නැහැ..ළඟදීම එයි..

    Fingerprint එක පට්ට ෆාස්ට්..

    AliExpress එකෙන් එළකිරි එකේ කීපදෙනෙක් ගත්තා..සාමන්යෙන් Xiaomi Dreamy Store එකේ ගණන් අඩුයි..Fantacy Store එකෙත් ගණන් ශේප් (මුන්ගෙන් හැබැයි අහල ගනින් sealed pack ගන්න පුලුවන්ද කියලා)

    මම නම් ගත්තේ Geekbuying එකෙන් :yes:

    මම නම් හැමෝටම recommend කරන්නේ sealed pack අරගෙන පස්සේ ROM එක තනියෙන්ම ගහගන්න කියලයි..හැබැයි මේක කරන්න පොඩි වැඩ වගයක් තියෙනවා..(Unlock Bootloader, then flash the Global ROM)..Out of the box එන්නේ China ROM එක :)

    සමහර sellers ලා ගහල එවනවා උන්ගේම seller ROMs...මෙහෙම තියෙන එකක් නම් ගන්නම එපා..මල කරදරයක් වෙනවා...අන්තිමට Global ROM ගහගන්න අමාරුයි..Seller කෙනෙක් ගහපු මොන මොන කුණුගොඩවල් තියෙන ROM ද දන්නේ නැහැ ඕවා..ඒ නිසා පරිස්සමෙන් ගන්න..මේක Xiaomi එකේ වරදක් නෙමෙයි..Sellers ලා කරන දේවල් :(

    ෆෝන් එක ගැන ඔය දෙන්නටම දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න... :yes:

    thanks...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    meka ubata okkoma kiyala thiyenawa
    lankawen xiaomi phone genilla nm mn anumatha karanne ne :rolleyes: