ඔන්න සුපිරි ඔෆර් එකක් ඇවිත් geekbuying එකේ.
Xiaomi Mi5s silver 3GB 64GB එකක් යනවා $279 කට (LKR 41500). normal price එක $400 වගේ යන්නේ.
link
Total Cost: LKR 41500 + DHL Shipping LKR 4000 + tax LKR 1500 Max = LKR 47,000 (dialcom එකේ mi5 base model එකත් 51ක් වෙනවා. ඕක අඩුම 65ක්වත් කියයි.)
ඕන එවුන් ඉන්නවනම් හොයලා බලලා ගනිල්ලා. ඔය j7 වගේ ඉන්දියන් කාරයොන්ට හදපු ජරාව 30000, 35000 ගානට ගන්නවට වැඩිය පට්ට වටිනවා මේවා.
PS: බිස්කුබිස්කුලාහිලා චීන රජයේ නියෝජිතයෙකු හෝ geekbuying අයිතිකාරයාගේ දුව බඳින්නට ඉන්න එකා නොවන බව කරුණාවෙන් සලකන්න. හොඳයි වැදගත් කියලා හිතෙනවානම් සලකලා යන්න අමත්ස්ක කරන්න එපා.
ගන්න දෙයක් අන්තවාදී නොවන, වෙන මනුස්සයෙක්ට උදව්වක් කරන හිත හොඳ කෙනෙක්ගේ කඩේකින්ම ගන්න

Last edited: