xiaomi mi8

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොහෙන් ගත්තත් sealed pack එකක් ගනින් මචන්...Xiaomi Fans Sri Lanka Facebook Group එකේ ඉන්නවා trusted sellers ලා ටිකක්..පොඩ්ඩක් ගාන වැඩි..හැබැයි බඩු නම් ෂුවර්..ඒ කෙනෙක්ගෙන් ගත්තත් සීල් පැකේජ් ඒක චෙක් කරලා genuine එකක් ගන්න..

    ලංකාවේ හොරු වැඩි...Refurbished/used ඒවා ගෙනල්ලා ආපහු seal කරලා දෙනවා...
     
    Last edited:

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    life mobile eken mn A2 lite ekak gaththa thama nam aulak awe na, masayak vithara wenava aran, unge 4n eka gannavanam vitharai unbox karanne ballanna ehemanam be, one week Checking Warrantyak denava,