Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Xiaomi offer in banggood
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන් මමත් කැමති Grey ඒකට තමයි  මම මේ අඩුවටම තියෙන එක කිව්වේ උඹට  මට ෆෝන් එකක් ගන්න වැඩි හදිසියකුත් නැහැ, ඒ නිසා Qualcomm එක එනකන් ඉන්න එක හොඳයි කියල හිතෙන්නේ..ඔව් බන් Redmi 4 එක එයි ඉක්මනටම..Xiaomi Redmi 1 එක ආපු කාලේ ඉඳන්ම මම පට්ට interested Xiaomi Products ගැන..ඒ කාලේ ෆෝන් එකක් ගන්න සල්ලි තිබුනේ නැහැ

දැන් ඉතින් සල්ලි තියෙනවා ඒත් හදිසියක් නැහැ

මම මුලින් හිතන් හිටියේ Redmi 3 Pro එකක් ගන්න..පස්සේ ගිය මාසේ 25 වෙනිදට Redmi 4 එක release වෙයි කියල rumours ගොඩක් තිබුන නිසා කට අරගෙන බලාගෙන හිටිය 25 වෙනිදට Redmi 4 එක එනකන්  අන්තිමට ආවේ Redmi Note 4 එක  දවස් දෙකකට කලින් Redmi 4 එක TENAA එකේ certify කරලා තිබුනා කියල දාල තිබුන (http://www.phonearena.com/news/Xiaomi-Redmi-4-hits-TENAA-with-specs-and-images-in-tow_id84938)

ඉක්මනටම එයි ඒකත්

බලමු තව මාසයක් විතර ඉවසල බලනවා මොකද වෙන්නේ කියල

Qualcomm and Mediatek කියන්නේ Chipsets හදන companies දෙකක්..සාමන්යෙන් Qualcomm වල performance, ඒ range එකේම Mediatek ඒකට වඩා පට්ට වැඩියි..හොඳම උදාහරණය තමයි Redmi Note 3 එකේම versions දෙකේ comparison එක..GSMArena review එක බලපන් එකේ හොඳට වෙනස දාල තියෙනවා..

අනිත් එක තමයි Mediatek වල ඉස්සර ඉඳන්ම පොඩි පොඩි කේස් තිබුනා..GPS අල්ලන්න වෙලා යනවා වගේ කේස්...කොහොමත් Qualcomm තමයි බන් leader වගේ ඉන්නේ..දැන් නම් Samsung එකෙන් Exynos, Huawei එකෙන් Hisilicon Kirin වගේ Chipsets එනවා

[QUOTE="pranathlcp, post: 20635633, member: 225352"] [SIZE="3"]ඔව් බන් මමත් කැමති Grey ඒකට තමයි ;) මම මේ අඩුවටම තියෙන එක කිව්වේ උඹට :) මට ෆෝන් එකක් ගන්න වැඩි හදිසියකුත් නැහැ, ඒ නිසා Qualcomm එක එනකන් ඉන්න එක හොඳයි කියල හිතෙන්නේ..ඔව් බන් Redmi 4 එක එයි ඉක්මනටම..Xiaomi Redmi 1 එක ආපු කාලේ ඉඳන්ම මම පට්ට interested Xiaomi Products ගැන..ඒ කාලේ ෆෝන් එකක් ගන්න සල්ලි තිබුනේ නැහැ :P දැන් ඉතින් සල්ලි තියෙනවා ඒත් හදිසියක් නැහැ :lol: මම මුලින් හිතන් හිටියේ Redmi 3 Pro එකක් ගන්න..පස්සේ ගිය මාසේ 25 වෙනිදට Redmi 4 එක release වෙයි කියල rumours ගොඩක් තිබුන නිසා කට අරගෙන බලාගෙන හිටිය 25 වෙනිදට Redmi 4 එක එනකන් :baffled: අන්තිමට ආවේ Redmi Note 4 එක :lol: දවස් දෙකකට කලින් Redmi 4 එක TENAA එකේ certify කරලා තිබුනා කියල දාල තිබුන ([url]http://www.phonearena.com/news/Xiaomi-Redmi-4-hits-TENAA-with-specs-and-images-in-tow_id84938[/url]) ඉක්මනටම එයි ඒකත් :) බලමු තව මාසයක් විතර ඉවසල බලනවා මොකද වෙන්නේ කියල :baffled:[/SIZE] [SIZE="3"]Qualcomm and Mediatek කියන්නේ Chipsets හදන companies දෙකක්..සාමන්යෙන් Qualcomm වල performance, ඒ range එකේම Mediatek ඒකට වඩා පට්ට වැඩියි..හොඳම උදාහරණය තමයි Redmi Note 3 එකේම versions දෙකේ comparison එක..GSMArena review එක බලපන් එකේ හොඳට වෙනස දාල තියෙනවා.. අනිත් එක තමයි Mediatek වල ඉස්සර ඉඳන්ම පොඩි පොඩි කේස් තිබුනා..GPS අල්ලන්න වෙලා යනවා වගේ කේස්...කොහොමත් Qualcomm තමයි බන් leader වගේ ඉන්නේ..දැන් නම් Samsung එකෙන් Exynos, Huawei එකෙන් Hisilicon Kirin වගේ Chipsets එනවා :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom