Banggood.com
මේ site එකේ අඩුවට තියන මේ දෙකෙන් මොකද්ද ගන්න හොද ???
http://www.banggood.com/Xiaomi-Redmi...p-1045002.html
http://www.banggood.com/Xiaomi-Redmi...p-1030861.html
කස්ටම් අහුඋනොත් මොකද්ද කරන්න කරන්නේ ???
මේ site එකේ අඩුවට තියන මේ දෙකෙන් මොකද්ද ගන්න හොද ???
http://www.banggood.com/Xiaomi-Redmi...p-1045002.html
http://www.banggood.com/Xiaomi-Redmi...p-1030861.html
කස්ටම් අහුඋනොත් මොකද්ද කරන්න කරන්නේ ???
මමත් Redmi 3 Pro එකක්මයි ගන්න හිතන් හිටියේ..පස්සේ ආපහු හිත වෙනස් කරගත්ත අමාරුවෙන් හරි Redmi Note 3 Pro (3GB RAM) එක ගන්න..පස්සේ ආපහු Mi5 එකක් ගන්න හිත වෙනස් වෙයිද දන්නෙත් නැහැ