Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Xiaomi phones හොඳද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට සෙට් උන හොඳම UI තමයි MIUI

(Apple ම තමයි ගොඩක් ඒවා UI එක)

Ads තියෙනව කියන එකෙන්ම තේරෙනවා එච්චර experience එකක් නැ වගේ ඔයාට.

Ads සියලුම දේවල් options වල තියනවා disable කරන්න තැනක් Show recommendations වගේ toggle button එකක් හැම තැනකම settings වල අදාල stock apps වල. ඒක තියන තැන හොයා ගන්න සමහරු දන්නේ නෑ.

Seconds space / dual apps ගැන එහෙම දන්නවා ද? ඒවා අනික් Phone වල නෑ.

Home scree වල multi touch කරලා zoom කරාම password protected vault එකක් එනවා එක ඇතුලට වෙනම apps දාලා hide කරන්න පුළුවන්.

Gallery වල photos ගොඩක් පහළට drag කරලා lock button එකක් අස්සේ තියෙනව එක tap කරත කොට hidden gallary එකක් එනවා.

File manager වලත් එහෙමයි.

Second space එක හදන්න පුළුවන් fingers දෙකකට.

ඒකියන්නේ දබරැඟිල්ල තියලා fingerprint එක unlock කරොත් phone එක සාමාන්‍ය mode එකෙන් unlock වෙලා වෙන ඇඟිල්ලක් තියලා unlock කරොත් phone එක සම්පූර්ණයෙන්ම වෙනස් phone එකක් unlock කරලා එකේ different apps, different photos, different files, different theme, different wallpaper and හැම දේම වෙනස් වෙලා තියන secret mode එකක් unlock වෙන්න හදන්න පුළුවන්.

Xiaomi root කරපුවාම උපරිම දේවල් කරන්න පුළුවං Tasker වගේ දාලා පට්ට smooth එකට automation tools run කරන්න පුළුවන්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 26575978, member: 79414"] මට සෙට් උන හොඳම UI තමයි MIUI (Apple ම තමයි ගොඩක් ඒවා UI එක) Ads තියෙනව කියන එකෙන්ම තේරෙනවා එච්චර experience එකක් නැ වගේ ඔයාට. Ads සියලුම දේවල් options වල තියනවා disable කරන්න තැනක් Show recommendations වගේ toggle button එකක් හැම තැනකම settings වල අදාල stock apps වල. ඒක තියන තැන හොයා ගන්න සමහරු දන්නේ නෑ. Seconds space / dual apps ගැන එහෙම දන්නවා ද? ඒවා අනික් Phone වල නෑ. Home scree වල multi touch කරලා zoom කරාම password protected vault එකක් එනවා එක ඇතුලට වෙනම apps දාලා hide කරන්න පුළුවන්. Gallery වල photos ගොඩක් පහළට drag කරලා lock button එකක් අස්සේ තියෙනව එක tap කරත කොට hidden gallary එකක් එනවා. File manager වලත් එහෙමයි. Second space එක හදන්න පුළුවන් fingers දෙකකට. ඒකියන්නේ දබරැඟිල්ල තියලා fingerprint එක unlock කරොත් phone එක සාමාන්‍ය mode එකෙන් unlock වෙලා වෙන ඇඟිල්ලක් තියලා unlock කරොත් phone එක සම්පූර්ණයෙන්ම වෙනස් phone එකක් unlock කරලා එකේ different apps, different photos, different files, different theme, different wallpaper and හැම දේම වෙනස් වෙලා තියන secret mode එකක් unlock වෙන්න හදන්න පුළුවන්. Xiaomi root කරපුවාම උපරිම දේවල් කරන්න පුළුවං Tasker වගේ දාලා පට්ට smooth එකට automation tools run කරන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom