Xiaomi phones හොඳද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    30 - 40+ ගානකට phone එකක්‌ ගන්න ඕන.
    Xiaomi phines use කරලා නැහැ.
    අවුලක් නැද්ද?
    Suggest me a model.
    No need of gaming etc.
    P. S. මූන්ගේ models හෙන ගොඩක් තියෙනවා බලන්න ගියාම එපා වෙනවා.
    Gorilla glass තියන models මොනව ද?
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මං යුස් කරන්නේ සියෝමි.මන් ගාව ෆෝන් 3ක් තිබිලා තියෙනවා. ඒ හැම එකේම සමහරක් සිග්නල් අඩු තැන් වලදී කොල් හරියට ඇහෙන්නේ නැතුව ගිහින් තියෙනවා. වෙන නම් කිසිම අවුලක් නෑ. note 9s එකක් ට්‍රයි කරලා බලන්න.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ශිරොමි 4න් හොදයි, හාඩ්වෙයා පැත්තෙන්
    ‍යුස එක්ස්පිරියන්ස් එක පැත්තෙන් නම් මට එපා කරපුම 4න් එකක්.
    ඇඩ් කිව්වට ඇඩ්.
    play store එකේ දැනටත් උන්ගෙ ඇප් තියෙනවා. ඕන නම් දාගෙන බලන්න ගන්න කලින්.
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    මං යුස් කරන්නේ සියෝමි.මන් ගාව ෆෝන් 3ක් තිබිලා තියෙනවා. ඒ හැම එකේම සමහරක් සිග්නල් අඩු තැන් වලදී කොල් හරියට ඇහෙන්නේ නැතුව ගිහින් තියෙනවා. වෙන නම් කිසිම අවුලක් නෑ. note 9s එකක් ට්‍රයි කරලා බලන්න.
    Signal adu than wala manchan calls drop weanwa. E aranne nam wena awlak na. Nida gaddi kohomath phone eka langa thiyaganna epa
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මං යුස් කරන්නේ සියෝමි.මන් ගාව ෆෝන් 3ක් තිබිලා තියෙනවා. ඒ හැම එකේම සමහරක් සිග්නල් අඩු තැන් වලදී කොල් හරියට ඇහෙන්නේ නැතුව ගිහින් තියෙනවා. වෙන නම් කිසිම අවුලක් නෑ. note 9s එකක් ට්‍රයි කරලා බලන්න.

    සියෝමි නෙවෙයි නේද නම? ශඕමි නේද?
     
    • Like
    Reactions: vito

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මං යුස් කරන්නේ සියෝමි.මන් ගාව ෆෝන් 3ක් තිබිලා තියෙනවා. ඒ හැම එකේම සමහරක් සිග්නල් අඩු තැන් වලදී කොල් හරියට ඇහෙන්නේ නැතුව ගිහින් තියෙනවා. වෙන නම් කිසිම අවුලක් නෑ. note 9s එකක් ට්‍රයි කරලා බලන්න.
    machan signal issue eka seratama thiyenawada ban?Ehema wenna hethuwa mokadda?mageth Note10 ekak ganna idea ekak thiyenawa.outstaion wage giyama signal issue eka ei da kiyala bayai,mata godak GPS ehema oni wenawa anika.
     
    • Like
    Reactions: nethumshan

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    US Govt එක Xiaomi Company එක Black list කරලා තියෙන්නේ. Xiaomi වලටත් Huawei එකට උනු දේම වෙන්න බැරි නෑ. ඒනිසා ටිකක් පරිස්සමින්
     
    • Haha
    Reactions: N A K A M U R A

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    budget range eken 4n ekak gannawa nm man ganne xiaomi ekak thmai. Habai unge custom apps install krla enwa. Ewa useful . Eth longterm use krddi ewath karadarayak wenna plwn. notification, permission hinda.
     
    • Like
    Reactions: mesua90