Xiaomi Piston හෙඩ් සෙට්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    මමත් හොද bass තියෙන handsfree එකක් හොය හොයා හිටියේ. උබල hodai කියන නිසාම මේ දැන් order කරා. USD 5.99 ක් උනා. මම කලින් sony එකක් පාවිච්චි කරේ. මේකත් බලමුකෝ.