Xiaomi Piston හෙඩ් සෙට්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගියර් බෙස්ට් එකෙන් කලු සිකුරාදා කියල ගනන් අඩු කල නිසා හෙඩ්සෙට් එකක් ඕඩර් කලා ඩොලර් 3.55 ගියේ ඒ කියන්නේ රු 600 වගෙනෙ ඉතින්
    අද බඩු ආව් ගෙදෙට්ටම දැක්ක ගමන් නම් හිතුනේ කොලිටි එකක් නැතුව ඇති කියල
    පොඩ්ඩක් ගහල සින්දුවක් එහෙම දාල බැලුව හම්මට බෙස් එහෙම තියෙනව පට්ටෙට
    සවුන්ඩ් එකත් හොදටම ක්ලියර් කනටත් අමරුවක් නැ ගැහුවට

    මෙන්න මෙතනින් තමයි බඩු ගත්තේ

    දැන් නම් ඩොලර් 6 වෙනව බඩු ඒ උනාට මම නම් කියන්නේ පට්ට ලාබයි කියල මේ ගානට
    මට තියෙන එකම අවුල මෙකෙ කේබ්ල් එක .. කේබල් එක නෝමල් රබ්ර් වගේ වැඩි කාලයක් යුස් කරන්න බැරි වේ කියල හිතනව හැබැයි සාක්කු වල එහෙම දගෙන යනව නම්

    20171229_160608.jpg

    20171229_160630.jpg

    20171229_160657.jpg

    පරිස්සමෙන් පාවිච්චි කරන්න පුලුවන් කෙනෙක් නම් මේක එකෙන්ම ලාබ හොද කොලිටි බඩුවක්
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මචන් මම දැක්ක ඔයා ත්‍රෙඩ් එකක් දාල තිබුන s8 එකක් ගත්ත කියල. මගෙ ගාව තියෙන්නෙත් samsung galaxy s8 එකක්. දැන් ටික දවසක් අරගෙන. මට හිතෙනව මේකෙ battery drain වෙනව වැඩි කියල. සාමාන්‍ය විදිහට use කරල මට පැය 18, 20 වගේ තමා battery එක අල්ලල හිටින්නෙ. screen on time එකත් පැය 3.50, 4 වගේ.

    මම cash partition එකත් wipe කරල factory data reset කරලත් බැලුව ඒත් වෙනසක් නෑ. මේක use කරන අය ඇතිනෙ මට කියන්නකො මේක නොර්මල්ද එහෙම නැත්නම් මගේ ෆෝන් එකේ අවුලක්ද කියල. නැත්නම් මේකට මොකක් හරි solution එකක් තියනවද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන් මම දැක්ක ඔයා ත්‍රෙඩ් එකක් දාල තිබුන s8 එකක් ගත්ත කියල. මගෙ ගාව තියෙන්නෙත් samsung galaxy s8 එකක්. දැන් ටික දවසක් අරගෙන. මට හිතෙනව මේකෙ battery drain වෙනව වැඩි කියල. සාමාන්‍ය විදිහට use කරල මට පැය 18, 20 වගේ තමා battery එක අල්ලල හිටින්නෙ. screen on time එකත් පැය 3.50, 4 වගේ.

    මම cash partition එකත් wipe කරල factory data reset කරලත් බැලුව ඒත් වෙනසක් නෑ. මේක use කරන අය ඇතිනෙ මට කියන්නකො මේක නොර්මල්ද එහෙම නැත්නම් මගේ ෆෝන් එකේ අවුලක්ද කියල. නැත්නම් මේකට මොකක් හරි solution එකක් තියනවද?

    පොන් එක ගත්ත විදිහටම යුස් කරන්ව නම් SOT එක පැය 4 ඉදල 6 වෙනකන් වගේ තමයි යන්නේ මචන්
    ඕකෙ තියෙන ඕල්වේස් ඔන් ඩිස්ප්ලෙ ඔෆ් කරපන්
    අනික් එක පෝන් එක ලෙටස්ට් බූට් ලෝඩ්ර් එකට අප්ඩේට් කරන්න ඒ කිව්වෙ අලුත්ම අප්ඩෙට් එක දා ගන්න
    කොහොමත් පෝන් එක ගත්ත අලුත බටරි ඩ්‍රෙන් වැඩි පෝන් එක සෙට්ල් වෙන්න සතියක් දෙකක් දෙන්න

    මම නම් පෝන් එක ගත්ත ගමන් රූට් කරල කස්ට්ම් රොමක් ගහල තමයි යුස් කරන්නේ
    සැම්සුන්ග් එකෙන් එන ගොඩක් ඩේවල් මගෙ රොම් එකෙන් මම අයින් කරල තමයි යුසෙ කරන්නේ මට වැඩක් නැති නිසා
    ගෙම් ටුල්, බික්ස්බි තව නිව්ස් අප්ඩෙට්ස් එනෙෆ්සී වගේ ඒව අයින් කරල මම යුස් කරන්නේ
    පෝන් එකෙ ඕනෙ නැති ඒව අයින් කරන්න ඉට පස්සේ කැශ් ක්ලියර් කරල රීස්ටාර්ට් කරල බලන්න
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Anaaa :love::love:
    Ma langath thibe piston 3 ekak awrudu dekak vage use karaa :love: sathiyak vage venava oka nathi karagena man kohehari :(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    මචන් මම දැක්ක ඔයා ත්‍රෙඩ් එකක් දාල තිබුන s8 එකක් ගත්ත කියල. මගෙ ගාව තියෙන්නෙත් samsung galaxy s8 එකක්. දැන් ටික දවසක් අරගෙන. මට හිතෙනව මේකෙ battery drain වෙනව වැඩි කියල. සාමාන්‍ය විදිහට use කරල මට පැය 18, 20 වගේ තමා battery එක අල්ලල හිටින්නෙ. screen on time එකත් පැය 3.50, 4 වගේ.

    මම cash partition එකත් wipe කරල factory data reset කරලත් බැලුව ඒත් වෙනසක් නෑ. මේක use කරන අය ඇතිනෙ මට කියන්නකො මේක නොර්මල්ද එහෙම නැත්නම් මගේ ෆෝන් එකේ අවුලක්ද කියල. නැත්නම් මේකට මොකක් හරි solution එකක් තියනවද?

    bloatware wadi bng
    ram ekath madi kiyala mata hithenawa :rolleyes:
    puluwan nam miyuru kiyanawa wage cutom romak gahaganin
    isselaama bixby magula disable karpan :P
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    math oka pawichi karane machan habai ekama awula durability thama. cable eka sahena kalayak thiyene naha. masa 6k awrudak wage wada eta pase cable eke leda ennwa. mage dan deweni headset eka. patta sound quality :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    math oka pawichi karane machan habai ekama awula durability thama. cable eka sahena kalayak thiyene naha. masa 6k awrudak wage wada eta pase cable eke leda ennwa. mage dan deweni headset eka. patta sound quality :D

    eka tamai bun cable eka hardned widihata gahuwa nam kiyala wadak na bun anik okoma hodai