Xiaomi Pocophone F1 (128GB)

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Bump
    Display build quality speaker අවුල් ලු (Indian කාරයෝ forum වල සැහෙන්න මේ ගැන කියනවා) . 50 කට වගේ performance විතරක් ම බලනවා නම් ඕක ගොඩක් හොඳයි.
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,250
    10,952
    113
    හඳට කිට්ටුව
    Bump
    Display build quality speaker අවුල් ලු (Indian කාරයෝ forum වල සැහෙන්න මේ ගැන කියනවා) . 50 කට වගේ performance විතරක් ම බලනවා නම් ඕක ගොඩක් හොඳයි.
    ..

    Thanks machan..

    බම්පි

    elama

    128gb version eka company warranty enne ne bro, shop warranty thema. :rolleyes:

    thanks machan..
     
    • Like
    Reactions: HKavinda

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඕක ඩොලර් 500ක් විතර වෙනව නෙද? ONEPLUS එකකට යන්න
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔය මගුල ගන්න එපා බන්.මම පාවිච්චි කරන්නේත් ඕකක් වෙන කිසිම අව්ලක් නැහැ.Display එකනම් මාර වදයක් දෙන්නේ.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔය මගුල ගන්න එපා බන්.මම පාවිච්චි කරන්නේත් ඕකක් වෙන කිසිම අව්ලක් නැහැ.Display එකනම් මාර වදයක් දෙන්නේ.

    a moko ban a?
    mage yaluwek ganna giyhin un kiwwa F2 eka lagadima enawa kiyala
    eka ganna inne
    F1 eka awla mokadda ???
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    a moko ban a?
    mage yaluwek ganna giyhin un kiwwa F2 eka lagadima enawa kiyala
    eka ganna inne
    F1 eka awla mokadda ???

    Mage display eka struck wenawa eka welawakata ayemath display off karala unlock kalama hariyanawa.mama warrenty claim kalama un adala dunna.dannam kisima awlak ne.eye update ekak awa dan kisima awalak ne.
     
    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    මුලින්ම බලපන් actual requrment එක , ඒ අනුව එකක් තෝරාගනින්, මේ phone එක old.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    redmi k20 ඒනකම් ඉන්න. ‌ෙමේ 17 ඉන්දියාවේ ‌ෙලොන්ච් කරනවා. ලංකාවට කවදා ඒයිද දන්නේ නැහැ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර
    ammo anna arehe forum eke leda waattuwak daanawa. :P

    Xiaomi un kelawaganna hadanne . reputation eka bahinwa munge wada walin. aluth model hada hada release karanwa. eeta passe parana phone walata bugs thogayak thiyena update release karanwa. mewa thawa kamak na. Mi , unge flagship model gaththa unuth me lagakadi idala complain karanawa ambanaka.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර
    Mage display eka struck wenawa eka welawakata ayemath display off karala unlock kalama hariyanawa.mama warrenty claim kalama un adala dunna.dannam kisima awlak ne.eye update ekak awa dan kisima awalak ne.

    oka update issue ekak ban. godak un complain karala ghost touch wenawa blackscreen unlock karanna ba etc etc kiyala. MIUI 10 pie update eken passe godak phone awul wuna. inlcuding mine :dull: firmware update eka dammata passe poddak shape dan