xiaomi redimi 1s phone

priyantha3d

Member
May 14, 2009
52
9
0
මම phone 3කම ගත්තෝ. පට්ට පහර . ඕනේ කෙනෙකුට recommend කරනවා . dial com එකේ 25 වෙන්ව. මම mumbai වලින් 13.5 කට ගත්ත.මේක use කරපු අර දන්නවා ඇති කොහොමද කියල. මේ ගානට මේක උඩින්ම වටිනවා.මෙහෙ online විතරයි විකුඅන්නි. නිකන් උණු kauam වගේ. පහොනේ 100000 4 seconds වලින් ඉවරි. මම ඔන්ලිනේ ගත්තු අරගෙන් ...ගත්තේ. එලම කිරි . full සැටිස් .....