Xiaomi Sale ලාබයි... ලාබයි....

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    සභාවෙන් අවසරයි,
    සැප්තැම්බර් 26 වන දින Aliexpress එකේ XIAOMI BRAND DAY පැවැත්වෙනවා. එහිදී ඔබගේ සිරෝමි සිහින ෆෝනය අඩු මුදලකට ලබා ගැනීමේ අවස්ථාවක් පවතිනවා. දිනේ අමතක කරලා පස්සේ ඥන් පචස්... ගාන්න එපා හොදේ.
    මේවා ගෙදරට එනවද / මිදුලට එනවද, ටැක්ස් ගෙවන්නේ අපිද / මාමන්ඩිද, පෙටිටිය තියද / කැඩිලද, වොරන්ටි තියනවද / නැද්ද වගේ දේවල් නම් මම දන්නේ නෑ.
    මේ නිවේදනය සියලු ඥාති මිත්‍රාදීන්ට කරුණාවෙන් දැනුම් දෙත්වා.
    මල් වඩම් අනවශ්‍යයි. :cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    ගෙදරට එනවද / මිදුලට එනවද,

    කස්ටම් එකෙන් ඇල්ලුවොත් ළඟම තියෙන Foreign parcel counter එකක් තියෙන පෝස්ට් ඔෆිස් එකට එනව නැත්නම් ගෙදරටම එනව

    ටැක්ස් ගෙවන්නේ අපිද /

    කස්ටම් එකෙන් ඇල්ලුවොත් අර කලින් කියපු පෝස්ට් ඔෆිස් එකට ගිහින් ටැක්ස් එක ගෙවල ගන්න ඕන PAL 5%, SSCL 2.5%, Handling fee 150LKR

    මාමන්ඩිද, පෙටිටිය තියද /

    පෙට්ටිය තියෙනව

    කැඩිලද, වොරන්ටි තියනවද / නැද්ද

    පර්සනල් ඉම්පෝට් වලට මෙහෙ ඒජන්ට් වොරන්ටි දෙන්නෑ දන්න තරමින්. ඒත් ඉතින් මම නං ෆෝන් එකකට කවදාවත් වොරන්ටි ක්ලේම් කරල නෑ
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    අපෝ ඕව ජරාව බන්. මම නම් ඇපල් අලුත්ම එකක් ගන්න ඉන්නේ.
     
    • Like
    Reactions: Naughtykolla48

    vito

    Well-known member
  • May 5, 2008
    11,024
    1
    12,393
    113
    අදාළ නෑ නේ
    කස්ටම් එකෙන් ඇල්ලුවොත් ළඟම තියෙන Foreign parcel counter එකක් තියෙන පෝස්ට් ඔෆිස් එකට එනව නැත්නම් ගෙදරටම එනව

    කස්ටම් එකෙන් ඇල්ලුවොත් අර කලින් කියපු පෝස්ට් ඔෆිස් එකට ගිහින් ටැක්ස් එක ගෙවල ගන්න ඕන PAL 5%, SSCL 2.5%, Handling fee 150LKR

    පෙට්ටිය තියෙනව

    පර්සනල් ඉම්පෝට් වලට මෙහෙ ඒජන්ට් වොරන්ටි දෙන්නෑ දන්න තරමින්. ඒත් ඉතින් මම නං ෆෝන් එකකට කවදාවත් වොරන්ටි ක්ලේම් කරල නෑ
    dan trc approval scene eka nadda ban?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    කස්ටම් එකෙන් ඇල්ලුවොත් ළඟම තියෙන Foreign parcel counter එකක් තියෙන පෝස්ට් ඔෆිස් එකට එනව නැත්නම් ගෙදරටම එනව

    කස්ටම් එකෙන් ඇල්ලුවොත් අර කලින් කියපු පෝස්ට් ඔෆිස් එකට ගිහින් ටැක්ස් එක ගෙවල ගන්න ඕන PAL 5%, SSCL 2.5%, Handling fee 150LKR

    පෙට්ටිය තියෙනව

    පර්සනල් ඉම්පෝට් වලට මෙහෙ ඒජන්ට් වොරන්ටි දෙන්නෑ දන්න තරමින්. ඒත් ඉතින් මම නං ෆෝන් එකකට කවදාවත් වොරන්ටි ක්ලේම් කරල නෑ
    Mi බෑන්ඩ් වලටත් ඕක අදාල ඇති නේ...?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    dan trc approval scene eka nadda ban?
    තියෙනව ඒකට ෆෝම් දෙකක් පෝස්ට් ඔෆිස් එකෙන්ම පුරවන්න විතරයි ඕන අයිඩී කොපි දෙකක් එක්ක. වෙන කොහෙවත් යන්න ඕන නෑ. අවුරුද්දකට ගේන්න දෙන්නේ යූස්ඩ් දෙකයි බ්‍රෑන්ඩ් නිව් දෙකයි

    Mi බෑන්ඩ් වලටත් ඕක අදාල ඇති නේ...?
    එව්ව නං අල්ලන්නෙත් නෑ එච්චර , කණාවට ඇල්ලුවොත් ඔහොම තමා
    ------ Post added on Sep 24, 2023 at 9:03 PM
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,024
    1
    12,393
    113
    අදාළ නෑ නේ
    තියෙනව ඒකට ෆෝම් එක පෝස්ට් ඔෆිස් එකෙන් පුරවන්න විතරයි ඕන. අවුරුද්දකට ගේන්න දෙන්නේ යූස්ඩ් දෙකයි බ්‍රෑන්ඩ් නිව් දෙකයි

    එව්ව නං අල්ලන්නෙත් නෑ එච්චර , කණාවට ඇල්ලුවොත් ඔහොම තමා
    ------ Post added on Sep 24, 2023 at 9:03 PM
    form eka purola trc unta genihin denna ona wage scene ekak thiyanawada machan? nathnan purola post office ekata denawada?