Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Xiaomi Yi 2k Action Camera Sample, Small Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මාත් ගත්ත action camera එකක්. එක ගැන පොඩි review පාරක් දෙන්නම් තව ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙයි.

ගත්තේ මෙන්න මේ Aliexpress සෙල්ලෙර් ගෙන් https://www.aliexpress.com/item/Yi-Action-Camera-XiaoYi-waterproof-Camera-1080P-2K-16MP-wifi-Ambarella-A7-Sports-Cam-International-Version/32342567426.html?spm=2114.13010608.0.0.9GBL5N

මම order කරේ මේකේ ඔක්කොම gadgets තියෙන option එක එකට $177 ගියා.

ඉතින් මෙයාගේ description එකේ තියෙන විදිහටම parcel එකේ ඔක්කොම ටික තිබ්බ.

මේ camera එක ගැන පොඩි විස්තරයක් කියනවනම් මේකේ display එකක් එන්නේ නෑ අපිට අපේ ස්මාර්ට් phone එකට මේක connect කරගන්න පුළුවන් එතකොට එකෙන් අපිට මේකේ settings හදාගන්න, camera එකෙන් ගන්න photos, videos download කරගන්න පුළුවන් අපේ phone එකට.

video quality, photo quality එක නම් මේකේ price එකත් එක්ක බැලුවම ගොඩක් සාධාරණ විදිහයට තියෙනවා ගෙවන ගානට ගොඩක්ම වටිනවා.

Video Capture:

2K@30fps

1080p@60fps, 1080p@48fps, 1080p@30fps, 1080p@24fps

960@60fps, 960@48fps,

720p@120fps, 720p@60fps, 720p@48fps,

480p@240fps,

මේකත් එක්ක මට accessories ගොඩක් හම්බ උණා. waterproof casing එකත් එක්ක මෙන්න මේ පහල තියෙන image එකේ option 8 තියෙන ඔක්කොම හම්බ උනා

ඔයාල ගන්නවානම් මේක ගත්ත ගමන් waterproof casing එක ඇතුලට camera එක දාල වතුරට දාන්න යන්න එපා  හදිසියෙවත් casing එකේ මොකක් හරි damage එකක් තිබ්බොත් camera එකට වතුර යන්න ඉඩ තියෙනවා එක නිසා ඉස්සෙල්ලම waterproof casing එක අරගෙන එක ඇතුලට paper serviettes හොඳට seal වෙන්න පුරවාගෙන casing එක වතුර බේසමකට වගේ දාල විනාඩි 30ක් වගේ තියෙන්න ඇරලා එලියට අරන් බලන්න අර paper serviettes වල වතුර බින්දුවක් හරි තියෙනවද කියල එහෙම තිබුනොත් ඉතින් seller ට කියල මාරුවක් දාගන්න එක හොඳයි.

මේකත් එක්ක xioami ලගෙම හදන selfie stick එකක් හම්බ වෙනවා එකේ remote එකකුත් තියෙනවා එකෙත් build quality එක නම් උපරිමයි. camera එකේ බිල්ඩ් quality එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා.

මෙන්න එකෙන් ගත්ත පොඩි sample video එකක්.

[YOUTUBE]Nykl7wEfvC4[/YOUTUBE]

තව ප්රශ්න  එහෙම තියෙනවනම් comment එකක් දාන්න.

rep දුන්නොත් සතුටින් බාරගන්නවා

[QUOTE="cnk_123, post: 21083873, member: 106924"] [SIZE="5"][COLOR="Green"]ඔන්න මාත් ගත්ත action camera එකක්. එක ගැන පොඩි review පාරක් දෙන්නම් තව ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙයි. :cool: ගත්තේ මෙන්න මේ Aliexpress සෙල්ලෙර් ගෙන් [URL="https://www.aliexpress.com/item/Yi-Action-Camera-XiaoYi-waterproof-Camera-1080P-2K-16MP-wifi-Ambarella-A7-Sports-Cam-International-Version/32342567426.html?spm=2114.13010608.0.0.9GBL5N"]https://www.aliexpress.com/item/Yi-Action-Camera-XiaoYi-waterproof-Camera-1080P-2K-16MP-wifi-Ambarella-A7-Sports-Cam-International-Version/32342567426.html?spm=2114.13010608.0.0.9GBL5N[/URL] මම order කරේ මේකේ ඔක්කොම gadgets තියෙන option එක එකට $177 ගියා. :D ඉතින් මෙයාගේ description එකේ තියෙන විදිහටම parcel එකේ ඔක්කොම ටික තිබ්බ. [/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="5"]මේ camera එක ගැන පොඩි විස්තරයක් කියනවනම් මේකේ display එකක් එන්නේ නෑ අපිට අපේ ස්මාර්ට් phone එකට මේක connect කරගන්න පුළුවන් එතකොට එකෙන් අපිට මේකේ settings හදාගන්න, camera එකෙන් ගන්න photos, videos download කරගන්න පුළුවන් අපේ phone එකට. :rolleyes: video quality, photo quality එක නම් මේකේ price එකත් එක්ක බැලුවම ගොඩක් සාධාරණ විදිහයට තියෙනවා ගෙවන ගානට ගොඩක්ම වටිනවා. :love::cool:[/SIZE][/COLOR] [B][U]Video Capture:[/U][/B] [SIZE="4"][COLOR="DarkOrange"]2K@30fps 1080p@60fps, 1080p@48fps, 1080p@30fps, 1080p@24fps 960@60fps, 960@48fps, 720p@120fps, 720p@60fps, 720p@48fps, 480p@240fps, [/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="5"]මේකත් එක්ක මට accessories ගොඩක් හම්බ උණා. waterproof casing එකත් එක්ක මෙන්න මේ පහල තියෙන image එකේ option 8 තියෙන ඔක්කොම හම්බ උනා :P[/SIZE][/COLOR] [IMG]https://ae01.alicdn.com/kf/HTB15VQVNpXXXXaMXXXXq6xXFXXXY/123216847/HTB15VQVNpXXXXaMXXXXq6xXFXXXY.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]ඔයාල ගන්නවානම් මේක ගත්ත ගමන් waterproof casing එක ඇතුලට camera එක දාල වතුරට දාන්න යන්න එපා :no: හදිසියෙවත් casing එකේ මොකක් හරි damage එකක් තිබ්බොත් camera එකට වතුර යන්න ඉඩ තියෙනවා එක නිසා ඉස්සෙල්ලම waterproof casing එක අරගෙන එක ඇතුලට paper serviettes හොඳට seal වෙන්න පුරවාගෙන casing එක වතුර බේසමකට වගේ දාල විනාඩි 30ක් වගේ තියෙන්න ඇරලා එලියට අරන් බලන්න අර paper serviettes වල වතුර බින්දුවක් හරි තියෙනවද කියල එහෙම තිබුනොත් ඉතින් seller ට කියල මාරුවක් දාගන්න එක හොඳයි. :yes:[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Green"]මේකත් එක්ක xioami ලගෙම හදන selfie stick එකක් හම්බ වෙනවා එකේ remote එකකුත් තියෙනවා එකෙත් build quality එක නම් උපරිමයි. camera එකේ බිල්ඩ් quality එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. :love:[/COLOR][/SIZE] [IMG]http://i66.tinypic.com/jpdl4o.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/21e54k9.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/242cwut.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/2unzrjm.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]මෙන්න එකෙන් ගත්ත පොඩි sample video එකක්. :D[/SIZE][/COLOR] [YOUTUBE]Nykl7wEfvC4[/YOUTUBE] [COLOR="Red"][SIZE="4"]තව ප්රශ්න :confused: එහෙම තියෙනවනම් comment එකක් දාන්න.[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Red"]rep දුන්නොත් සතුටින් බාරගන්නවා :rofl::lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom