Xiaomi Yi 2k Action Camera Sample, Small Review

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔන්න මාත් ගත්ත action camera එකක්. එක ගැන පොඩි review පාරක් දෙන්නම් තව ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙයි. :cool:

    ගත්තේ මෙන්න මේ Aliexpress සෙල්ලෙර් ගෙන් https://www.aliexpress.com/item/Yi-Action-Camera-XiaoYi-waterproof-Camera-1080P-2K-16MP-wifi-Ambarella-A7-Sports-Cam-International-Version/32342567426.html?spm=2114.13010608.0.0.9GBL5N
    මම order කරේ මේකේ ඔක්කොම gadgets තියෙන option එක එකට $177 ගියා. :D
    ඉතින් මෙයාගේ description එකේ තියෙන විදිහටම parcel එකේ ඔක්කොම ටික තිබ්බ.



    මේ camera එක ගැන පොඩි විස්තරයක් කියනවනම් මේකේ display එකක් එන්නේ නෑ අපිට අපේ ස්මාර්ට් phone එකට මේක connect කරගන්න පුළුවන් එතකොට එකෙන් අපිට මේකේ settings හදාගන්න, camera එකෙන් ගන්න photos, videos download කරගන්න පුළුවන් අපේ phone එකට. :rolleyes:

    video quality, photo quality එක නම් මේකේ price එකත් එක්ක බැලුවම ගොඩක් සාධාරණ විදිහයට තියෙනවා ගෙවන ගානට ගොඩක්ම වටිනවා. :love::cool:


    Video Capture:
    2K@30fps
    1080p@60fps, 1080p@48fps, 1080p@30fps, 1080p@24fps
    960@60fps, 960@48fps,
    720p@120fps, 720p@60fps, 720p@48fps,
    480p@240fps,



    මේකත් එක්ක මට accessories ගොඩක් හම්බ උණා. waterproof casing එකත් එක්ක මෙන්න මේ පහල තියෙන image එකේ option 8 තියෙන ඔක්කොම හම්බ උනා :P
    HTB15VQVNpXXXXaMXXXXq6xXFXXXY.jpg


    ඔයාල ගන්නවානම් මේක ගත්ත ගමන් waterproof casing එක ඇතුලට camera එක දාල වතුරට දාන්න යන්න එපා :no: හදිසියෙවත් casing එකේ මොකක් හරි damage එකක් තිබ්බොත් camera එකට වතුර යන්න ඉඩ තියෙනවා එක නිසා ඉස්සෙල්ලම waterproof casing එක අරගෙන එක ඇතුලට paper serviettes හොඳට seal වෙන්න පුරවාගෙන casing එක වතුර බේසමකට වගේ දාල විනාඩි 30ක් වගේ තියෙන්න ඇරලා එලියට අරන් බලන්න අර paper serviettes වල වතුර බින්දුවක් හරි තියෙනවද කියල එහෙම තිබුනොත් ඉතින් seller ට කියල මාරුවක් දාගන්න එක හොඳයි. :yes:

    මේකත් එක්ක xioami ලගෙම හදන selfie stick එකක් හම්බ වෙනවා එකේ remote එකකුත් තියෙනවා එකෙත් build quality එක නම් උපරිමයි. camera එකේ බිල්ඩ් quality එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. :love:

    jpdl4o.jpg


    21e54k9.jpg


    242cwut.jpg


    2unzrjm.jpg


    මෙන්න එකෙන් ගත්ත පොඩි sample video එකක්. :D



    තව ප්‍රශ්න :confused: එහෙම තියෙනවනම් comment එකක් දාන්න.

    rep දුන්නොත් සතුටින් බාරගන්නවා :rofl::lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම ගාවත් තියනව බන් එකක්.මම නම් ගත්තෙ සෙල්ෆි ස්ටික් එකයි ෆ්ලෝටින් ස්ටික් එකයි වෝටර් පෘෆ් කවරෙයි කැමරාවයි විතරයි.120$ වගේ ගියා.ඕකෙ ඉමේජ් නම් ඒ තරම් හොද නෑ.වීඩියෝ පට්ට.ටයිම් ලැප්ස් එහෙම ගහන්න පුලුවන්.ගානට උපරිම වටින කැමරාව.බැටරි පොඩ්ඩක් මදි.ඇඩිශනල් එකක් ගනින් ගන්න එකෙක්.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ela. :cool:

    Free shipping da damme? gedaratma awada?

    Mathaka widihata Free shipping wage.
    Man gedarata enna kalin Central Mail Exchange ekata gihin tracking number eka dila gatta.


    tax wadunada ban okata
    Ow tax wadinawa meke aththa gaana kiwwanam.
    Man kiwwa meka me Website ekakin Gift ekak hamba una ekak Free thamay hamba une kiyala. Kohoma hari Pettiyeth man sellerta kiwwa Gift ekak wdihata mark karanna kiyala. Rs.200 gahuwa eka nisa.


    කොච්චර වෙලාවක් video කරන්න පුළුවන් ද?
    payak dekak wage puluwan athi man echchara wela video karala na eka digata