Xiomi Phone Fans - Launch SL frm 3rd Dec'18

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    කවුද Xiomi දැනට use කරන්නෙ

    මොන මොඩෙල්ස්ද ගත්තෙ

    කොහොමද ඒව Samsung ,huawei එක්ක බලනකොට

    බිම වැටුනොත් එකෙන්ම ඉවරයි ද? දැන් තියෙන මගෙ එක 5ස් පාරක් වැටිලත් වැඩ(Durability):D
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    redmi s2 මොඩල් එක. 64 GB & 4GB RAM
    huawei එක්ක මට නම් හොදයි..:yes::yes:Samsung ගැන කතා කරන්න කැමති නෑ.:no::no:
    තාම බිම වැටුනේ නෑ දෙයියනේ කියලා.:
    :D:D
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    කවුද Xiomi දැනට use කරන්නෙ

    මොන මොඩෙල්ස්ද ගත්තෙ

    කොහොමද ඒව Samsung ,huawei එක්ක බලනකොට

    බිම වැටුනොත් එකෙන්ම ඉවරයි ද? දැන් තියෙන මගෙ එක 5ස් පාරක් වැටිලත් වැඩ(Durability):D

    whats your phone model ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,325
    113
    Pocophone F1 එකනම් පට්ට phoneඑක යාලුවෙක්ගෙ තිබ්බා. Back Cam එක superb. Front එකන්ම් එච්ච්‍රම quality නැහැ වගෙ..

    අවුල බන් උගෙ අතින් පොකුනට වටුන.. තත්පර 3කින් විතර ගොඩට ගත්තත් ඇතුලට වතුර ගිහින් display අවුල් වුනා..:( එත් youtube video වලනම් විනාඩි ගනන් වතුරෙ ඔබලා තියෙන්වා මොකුත් වෙන්නෙ නැහැ:baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,713
    21,002
    113
    adala nene
    කවුද Xiomi දැනට use කරන්නෙ

    මොන මොඩෙල්ස්ද ගත්තෙ

    කොහොමද ඒව Samsung ,huawei එක්ක බලනකොට

    බිම වැටුනොත් එකෙන්ම ඉවරයි ද? දැන් තියෙන මගෙ එක 5ස් පාරක් වැටිලත් වැඩ(Durability):D

    use karami aurudu 3ka sita

    1. redmi 2 - 3 years thama weda
    2. redmi note 3 - 2.5 years thama weda
    3. redmi note 4 - 1 year thama weda
    4. xiaomi mi a1 - 6 months

    * mn nm kiyanne bima wattaganna epa temperd eka gahala nethnm spiderman theme eka thama godak welawata hebei weda karanna puluwan. :P (mage note 3 eka nm polegahala thiyenawa loku damage nm ne :dull:)
    * gewana ganata watinawa :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,713
    21,002
    113
    adala nene
    Pocophone F1 එකනම් පට්ට phoneඑක යාලුවෙක්ගෙ තිබ්බා. Back Cam එක superb. Front එකන්ම් එච්ච්‍රම quality නැහැ වගෙ..

    අවුල බන් උගෙ අතින් පොකුනට වටුන.. තත්පර 3කින් විතර ගොඩට ගත්තත් ඇතුලට වතුර ගිහින් display අවුල් වුනා..:( එත් youtube video වලනම් විනාඩි ගනන් වතුරෙ ඔබලා තියෙන්වා මොකුත් වෙන්නෙ නැහැ:baffled:

    xiaomi budget range device wathurath ekka sellam be puthi :dull::no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Pocophone F1 එකනම් පට්ට phoneඑක යාලුවෙක්ගෙ තිබ්බා. Back Cam එක superb. Front එකන්ම් එච්ච්‍රම quality නැහැ වගෙ..

    අවුල බන් උගෙ අතින් පොකුනට වටුන.. තත්පර 3කින් විතර ගොඩට ගත්තත් ඇතුලට වතුර ගිහින් display අවුල් වුනා..:( එත් youtube video වලනම් විනාඩි ගනන් වතුරෙ ඔබලා තියෙන්වා මොකුත් වෙන්නෙ නැහැ:baffled:

    Phone එක on කරන්න හොඳ නෑ. හාල් ගෝනි යක දැම්මා නම් හරි යනවා
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ගෙවන ගානට වටිනව.. xiaomi phone එකක් එක්ක ඒ ප්‍රයිස් රේන්ජ් එකේම අනිත් බ්‍රෑන්ඩ් phone එකක් compare කරද්දි නම් උඩින්ම xiaomi first place.. ඒත් අපේ සොන්නයො කම්පෙයා කරන්නෙ ඒකට වඩා තව 20k,30k වැඩි ඒව එක්කන්.. එතකොට ඉතින් මේ පෝන් වල අවුල් පේන එක සාමන්‍යයි.. ෆ්ලැග්ශිප් නම් ටොප් නොච් ඉතින්.. මිඩ් ඒවගෙ කිසිම අවුලක් නෑ, durability නම් අඩුයි.. පාවිච්චිය තමයි ඒක නම්, මොන phone එකෙත් durability එකයි බජට් නම්.. වෙනසකට බය නැති, perfomance ගැන හිතන, ෆෝන් එකෙන් සමාජ මට්ටම පෙන්නන්න දඟලන්නෙ නැති, tech ගැන දන්න එකෙක්ට නම් හරියන්නෙ xiaomi.. ආයෙ දෙකක් නෑ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi Mi 5 එකක් පාවිච්චි කරන්නේ..දැන් අවුරුදු දෙකක් වෙනවා..කිසි අවුලක් නැහැ..

    පස් හය පාරක් බිම වැටිලා තියෙනවා..ගොඩක්ම වැටිලා තියෙන්නේ අඩි දෙක තුනක වගේ උසක ඉඳන් තමයි..Nilkin Tempered Glass + Back Cover දාල තමයි පාවිච්චි කරන්නේ හැබැයි..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    perfomance ගැන හිතන, ෆෝන් එකෙන් සමාජ මට්ටම පෙන්නන්න දඟලන්නෙ නැති, tech ගැන දන්න එකෙක්ට නම් හරියන්නෙ xiaomi.. ආයෙ දෙකක් නෑ

    :yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගෙවන ගානට වටිනව.. xiaomi phone එකක් එක්ක ඒ ප්‍රයිස් රේන්ජ් එකේම අනිත් බ්‍රෑන්ඩ් phone එකක් compare කරද්දි නම් උඩින්ම xiaomi first place.. ඒත් අපේ සොන්නයො කම්පෙයා කරන්නෙ ඒකට වඩා තව 20k,30k වැඩි ඒව එක්කන්.. එතකොට ඉතින් මේ පෝන් වල අවුල් පේන එක සාමන්‍යයි.. ෆ්ලැග්ශිප් නම් ටොප් නොච් ඉතින්.. මිඩ් ඒවගෙ කිසිම අවුලක් නෑ, durability නම් අඩුයි.. පාවිච්චිය තමයි ඒක නම්, මොන phone එකෙත් durability එකයි බජට් නම්.. වෙනසකට බය නැති, perfomance ගැන හිතන, ෆෝන් එකෙන් සමාජ මට්ටම පෙන්නන්න දඟලන්නෙ නැති, tech ගැන දන්න එකෙක්ට නම් හරියන්නෙ xiaomi.. ආයෙ දෙකක් නෑ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    redmi s2 මොඩල් එක. 64 GB & 4GB RAM
    huawei එක්ක මට නම් හොදයි..:yes::yes:Samsung ගැන කතා කරන්න කැමති නෑ.:no::no:
    තාම බිම වැටුනේ නෑ දෙයියනේ කියලා.:
    :D:D

    mageth redmi 2 model eka bima watichcha wara gana mataka ne e tharamata watuna eth wada me langadi indan tuch eke eka konak wada karanne repalce karanna lankawe tanak hoyanawa stock ne..eth creen size eka podi karagena danata manage karagannawa..