Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
XOXO & BFF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#BFF #කොළපාටින් #දිස්නොවුනොත් #ඔබ #ගිණුම #අනාරක්ෂිතද.......?

මාර්තු මස ඉඳන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල BFF ලෙස හඳුන්වන කේතයක් හුවමාරු වුනා.

එය ෆේස්බුක් තුල හුවමාරු වුනේ ෆේස්බුක් ගිණුමක් ආරක්ශිතද යන්න පරික්ෂා කිරීම සඳහා Mark Zuckerberg විසින් හඳුන්වාදුන් විශේෂිත පහසුකමක් ලෙසයි. BFF යනුවෙන් කමෙන්ට් කල විට එය කොළ පාටින් දිස්වෙනවානම් අදාළ පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිත බවත්, එසේ නොවේ නම් ගිණුම ආරක්ෂිත නොවෙන බව පැවසෙනවා. කොළ පාටින් දිස්නොවේ නම් වහාම මුරපදය වෙනස් කර යුතු බවයි වැඩිදුරටත් විස්තර වන්නේ.

ඇතැම්විට ඔබත් ඒ විදියට ඔබේ ගිණුම ආරක්ශිතද නැද්ද යන්න පරික්ෂා කරන්නට ඇති. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද කියා ඔබ නිකමටවත් සොයා සොයා බැලුවාද ?

එය තනිකරම මුලාවක් බව මතක තබාගන්න. මොකද එය ෆේස්බුක් ගිනුමක ආරක්ෂිත බව පරික්ෂා කිරීමට ෆේස්බුක් ආයතනය විසින් හඳුන්වාදුන් දෙයක් නොවෙයි.

2017 ඔක්තෝබර් 20 වෙනිදා ෆේස්බුක් ආයතනය විසින් සුවිශේෂී පහසුමක් හඳුන්වා දුන්නා. එනම් සජීවීකරන කමෙන්ට් පහසුකමයි. උදාහරණයක් විදියට ඔබ XOXO ලෙස කමෙන්ට් කරොත්, අදාළ පුද්ගලයා එම කමෙන්ට් එක මත ක්ලික් කල විත සුභපැතුම් සජීවීකරණයක් දිස්වෙනවා. BFF කියන්නෙත් එවනි සජීවීකරණ කමෙන්ට් එකක්. එහි අර්ථය (Best Friends Forever) යන්නයි.

සජීවීකරණයන් ජනිත කරන කමෙන්ට් ලැයිස්තුවට ෆේස්බුක් ආයතනය විසින් තවත් අමතර කමෙන්ට් කිහිපයක්ම මේ වන විට එකතු කර තිබෙනවා.

ඉතින් අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නේ BFF යනු ෆේස්බුක් ගිනුමක ආරක්ෂිත බව #පරික්ෂාකිරීමට #හඳුන්වාදුන් #දෙයක් #නොවෙන #බවයි. ඔබේ BFF කමෙන්ට් එක කොළ පාටින් #සජීවීකරණය #නොවෙනවානම්, එය බ්‍රව්සර් #සෙටින්ග්ස් #වල #දෝෂයක් විය හැකියි.

මිතුරන් දැනුවත් කරන්න

අන්තර්ජාලයෙනි

LINK https://www.facebook.com/wickumsiri.munasinghe

[QUOTE="JayeSL, post: 23020109, member: 565541"] [SIZE="5"]#BFF #කොළපාටින් #දිස්නොවුනොත් #ඔබ #ගිණුම #අනාරක්ෂිතද.......? මාර්තු මස ඉඳන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල BFF ලෙස හඳුන්වන කේතයක් හුවමාරු වුනා. එය ෆේස්බුක් තුල හුවමාරු වුනේ ෆේස්බුක් ගිණුමක් ආරක්ශිතද යන්න පරික්ෂා කිරීම සඳහා Mark Zuckerberg විසින් හඳුන්වාදුන් විශේෂිත පහසුකමක් ලෙසයි. BFF යනුවෙන් කමෙන්ට් කල විට එය කොළ පාටින් දිස්වෙනවානම් අදාළ පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිත බවත්, එසේ නොවේ නම් ගිණුම ආරක්ෂිත නොවෙන බව පැවසෙනවා. කොළ පාටින් දිස්නොවේ නම් වහාම මුරපදය වෙනස් කර යුතු බවයි වැඩිදුරටත් විස්තර වන්නේ. ඇතැම්විට ඔබත් ඒ විදියට ඔබේ ගිණුම ආරක්ශිතද නැද්ද යන්න පරික්ෂා කරන්නට ඇති. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද කියා ඔබ නිකමටවත් සොයා සොයා බැලුවාද ? එය තනිකරම මුලාවක් බව මතක තබාගන්න. මොකද එය ෆේස්බුක් ගිනුමක ආරක්ෂිත බව පරික්ෂා කිරීමට ෆේස්බුක් ආයතනය විසින් හඳුන්වාදුන් දෙයක් නොවෙයි. 2017 ඔක්තෝබර් 20 වෙනිදා ෆේස්බුක් ආයතනය විසින් සුවිශේෂී පහසුමක් හඳුන්වා දුන්නා. එනම් සජීවීකරන කමෙන්ට් පහසුකමයි. උදාහරණයක් විදියට ඔබ XOXO ලෙස කමෙන්ට් කරොත්, අදාළ පුද්ගලයා එම කමෙන්ට් එක මත ක්ලික් කල විත සුභපැතුම් සජීවීකරණයක් දිස්වෙනවා. BFF කියන්නෙත් එවනි සජීවීකරණ කමෙන්ට් එකක්. එහි අර්ථය (Best Friends Forever) යන්නයි. සජීවීකරණයන් ජනිත කරන කමෙන්ට් ලැයිස්තුවට ෆේස්බුක් ආයතනය විසින් තවත් අමතර කමෙන්ට් කිහිපයක්ම මේ වන විට එකතු කර තිබෙනවා. ඉතින් අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නේ BFF යනු ෆේස්බුක් ගිනුමක ආරක්ෂිත බව #පරික්ෂාකිරීමට #හඳුන්වාදුන් #දෙයක් #නොවෙන #බවයි. ඔබේ BFF කමෙන්ට් එක කොළ පාටින් #සජීවීකරණය #නොවෙනවානම්, එය බ්‍රව්සර් #සෙටින්ග්ස් #වල #දෝෂයක් විය හැකියි. මිතුරන් දැනුවත් කරන්න අන්තර්ජාලයෙනි[/SIZE] [SIZE="4"][COLOR="Navy"]LINK [/COLOR][/SIZE][URL="https://www.facebook.com/wickumsiri.munasinghe"]https://www.facebook.com/wickumsiri.munasinghe[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom