http://thepiratebay.org/torrent/6383009/Microsoft_Windows_XP_Professional_SP3_Integrated_May_2011
අරූ දීල තියන මේක ඩවුන්ලෝඩ් කරපන්. කාටවත් බෑ ඉන්ස්ටෝල් කරල "ආහ් මේක හොදයි පට්ට" කියල දෙන්න ජස්ට් නව්. නැත්නම් දැනට ඉන්ස්ටෝල් කරල තියන එකා දන්නෙත් නෑ කොහෙන් ගත්තද කියල.
ඔය දීල තියන එකේ කමෙන්ට් හොදයි. ඔහොම හොයන්න ඕනෙ නම් මයික්‍රොසොෆ්ට් එකට ගිහින් ජෙනුවින් එක අරන් වරෙන්. ලොල්නැත්නම් කවුහරි ඉන්ස්ටෝල් කරල "ආහ් මේක ෆට්ට" කියන කම් බම්ප් කර කර තමයි ඉන්න වෙන්නෙ.
උඹ කලින් ගත්ත එකේ ලින්ක් එක මොකක්ද?
hikiz mata gihilla Original ganna uba kiyanna oni na ban...mn ahuwe kawru hari dala thiyena ekak.mokada nikanma ekak gannawata wada eka sure nisa.ube therum ganime hakiyawa gana mn godak sathutu wenawa.any way thanx machan bump ekata








