XP Iwaranam mokakda karanne?

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ප්‍රශ්ණයක් නෑ. නමුත් Security Updates එන්නේ නැති නිසා ඉස්සරහට Virus, Malware issues එන්න පුලුවන් Computer එකට. OS එක නිතරම Update කරන එක වටිනවා.
 

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    yako maru wenna kiwwata oka marenne na :P tho use karapan ookata mukuth wenne na machan!!! dnt worry

    oka merenna kiyala maath dannawa yakiiii:lol::lol::lol:
    meetapasse ena kisima sw ekak xp support karanna ekai purasne:no:
    :no::no:


    mkedda bn umb?? umb sqle gihilla nadda iskoledi kochchara apita kynwda araka karanna epa meka karanna epa kyla a unata api ekamane krnne bill gates ywpn umb bambu gahapan kyla. ethakota u aye ewai, ah umb witharak use krpn kyla

    iskole gena newei gono mekiyanne....:lol::lol::lol:.
    meetapasse ena kisima sw ekak xp support karanna ekai purasne:no::no::no:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    oka merenna kiyala maath dannawa yakiiii:lol::lol::lol:
    meetapasse ena kisima sw ekak xp support karanna ekai purasne:no:
    :no::no:




    iskole gena newei gono mekiyanne....:lol::lol::lol:.
    meetapasse ena kisima sw ekak xp support karanna ekai purasne:no::no::no:

    අහ් එකත් එහෙමද කෝ ඔය ගේට් කාරයගේ ඊ මේල් එක එවපං මං ඌට හොදවයින් දෙකක් කියල යවන්න අහින්සක කොල්ලො අමරුවෙ දාන්න එපා කියලා ලමයි හැදුවා නම් බලාගන්නත් ඕන නේ බ්ං
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    XP iwarai kiyala kiyanne mita passe support ekak Microsoft eken denne na machan. OS eka use kala kiyala awulak na. updates enne na
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    යකො උන් XP රුකරන්න කියන්නෙ අනිත් වින්ඩෝස් ටික විකුනගන්න,
    අනික උන් XP නැවැත්තුවා කියලා මහ වෙනසක් නෑ බන්,
    උබ ගොනා වගේ ඕක මාරුකරන්න එපා! :)