Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Xperia 1 Display Technology
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Xperia 1 device එක තමයි මුල්ම වරට 21:9 තිර අනුපාතයක් සහිතව වෙළඳපොළට හඳුන්වා දුන්න ස්මාට්ෆෝන් එක. ඒ වගේ ම මේක තමයි ලෝකෙ පළවෙනි 4K HDR OLED තිරයකින් සමන්විත ස්මාට්ෆෝන් එක. සාමාන්‍ය 16:9 , 18:9 හෝ 19:9 වගේ අනුපාත තියන screen එකකින් ෆිල්ම් එකක් බලනකොට ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකේ උඩ සහ යට තීරු දෙකක් හිස් ව තියන බව ඔයාලා දැකලා ඇති. ඒත් මේ 21:9 cinemawide ස්ක්‍රීන් එක නිසා අපිට ඒ අපහසුතාවය එන්නෙ නෑ. මොකද ෆිල්ම් එකේ Resolution අනුපාතයට සමානව ම ස්ක්‍රීන් එකේ අනුපාතයත් තියන නිසා. ඒ වගේම සෝනි සමාගම 2012 දි එයාලගෙ Xperia Z1 ෆ්ලැග්ෂිප් ස්මාට්ෆෝන් එකට හඳුන්වා දීපු X-Reality for mobile picture processing engine එක තමයි අවුරුදු 7ක් තිස්සෙ රිලීස් කරපු ෆ්ලැග්ෂිප් ෆෝන් එක්ක ආවෙ. ඒත් Xperia 1 ෆෝන් එකේ තියනව සෝනි Bravia TVs වල භාවිතා කරන X1 extreme,X1 ultimate කියන Picture processing engines දෙකේ තාක්ෂණය ආශ්රයෙන් නිපදවපු සුපිරි X1 for mobile picture processing engine එක සහ 10-bit equivalent display panel එකක්. ඒ වගේම මේ Display එකේ Colour calibration එක සෝනි Master Monitors වල Colour calibration එකමයි. මේ නිසා ස්මාට්ෆෝන් එකකදි අපි කවදාවත් නොදැකපු තරම් true-to-life colours බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම සෝනි සමාගමේ අති සාර්ථක වෘත්තිය මට්ටමේ වීඩියෝ කැමරා range එකක් වන SONY CineAlta™ මාදිලි වල තාක්ෂණයෙන් බලගැන්වුනු "Creator Mode" පහසුකම මඟින් මෙතෙක් කල් ඔබ ස්මාට්ෆෝන් තිරයකින් නොදුටු වර්ණ පරාසයක් දැකගන්නත් පුළුවන් වේවි.

©Thusitha Lakmal

[QUOTE="Hyperx99, post: 24256425, member: 567991"] [SIZE="6"] Xperia 1 device එක තමයි මුල්ම වරට 21:9 තිර අනුපාතයක් සහිතව වෙළඳපොළට හඳුන්වා දුන්න ස්මාට්ෆෝන් එක. ඒ වගේ ම මේක තමයි ලෝකෙ පළවෙනි 4K HDR OLED තිරයකින් සමන්විත ස්මාට්ෆෝන් එක. සාමාන්‍ය 16:9 , 18:9 හෝ 19:9 වගේ අනුපාත තියන screen එකකින් ෆිල්ම් එකක් බලනකොට ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකේ උඩ සහ යට තීරු දෙකක් හිස් ව තියන බව ඔයාලා දැකලා ඇති. ඒත් මේ 21:9 cinemawide ස්ක්‍රීන් එක නිසා අපිට ඒ අපහසුතාවය එන්නෙ නෑ. මොකද ෆිල්ම් එකේ Resolution අනුපාතයට සමානව ම ස්ක්‍රීන් එකේ අනුපාතයත් තියන නිසා. ඒ වගේම සෝනි සමාගම 2012 දි එයාලගෙ Xperia Z1 ෆ්ලැග්ෂිප් ස්මාට්ෆෝන් එකට හඳුන්වා දීපු X-Reality for mobile picture processing engine එක තමයි අවුරුදු 7ක් තිස්සෙ රිලීස් කරපු ෆ්ලැග්ෂිප් ෆෝන් එක්ක ආවෙ. ඒත් Xperia 1 ෆෝන් එකේ තියනව සෝනි Bravia TVs වල භාවිතා කරන X1 extreme,X1 ultimate කියන Picture processing engines දෙකේ තාක්ෂණය ආශ්රයෙන් නිපදවපු සුපිරි X1 for mobile picture processing engine එක සහ 10-bit equivalent display panel එකක්. ඒ වගේම මේ Display එකේ Colour calibration එක සෝනි Master Monitors වල Colour calibration එකමයි. මේ නිසා ස්මාට්ෆෝන් එකකදි අපි කවදාවත් නොදැකපු තරම් true-to-life colours බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම සෝනි සමාගමේ අති සාර්ථක වෘත්තිය මට්ටමේ වීඩියෝ කැමරා range එකක් වන SONY CineAlta™ මාදිලි වල තාක්ෂණයෙන් බලගැන්වුනු "Creator Mode" පහසුකම මඟින් මෙතෙක් කල් ඔබ ස්මාට්ෆෝන් තිරයකින් නොදුටු වර්ණ පරාසයක් දැකගන්නත් පුළුවන් වේවි. ©Thusitha Lakmal [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom