Xperia neo Glass Cracked

miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    මගේ ලඟ තියෙන්නෙ Xperia Neo (Mt15i) එකක්… බිම වැටිල ස්ක්‍රීන් එකේ ඉරි ගිහිල්ල තියෙන්නෙ. ඒත් ටච් එක සහ අනිත් හැම දෙයක්ම හොඳටම වැඩකරනව…ඩිස්ප්ලේ එකේ කිසිම පැච් එකක් වත් මුකූත්ම නැහැ. කඩ වලින් ඇහුවහම කියනව 9000ක් යාවිලු ස්ක්ක්‍රීන් එකේ ඔක්කොම ටච් එකත් එක්ක එකටලු එන්නෙ. උදව්වක් ඕනේ… අඩුවට හොඳ එකල් දාගන්න පුලුවන් තැනක්
     

    miyurupunsara

    Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    මට හරියටම ගන්න පුලුවන් කඩයක් හරි ඩයල් එකක් හරි සෙට් උනොත් හොඳයි බන්