Xperia Ray

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
man use karanawa machan...
kiyanna taran aulak ne machan....
man 6mntz use karanne ray 1 den...
hema side 1enma eke price 1e hetiyata complete 4n 1...
 

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    කියන්න සතුටුයි හයිලෙවල් එකේ බස් එකෙන් වැටිලත් ගින්දර වගෙ වැඩ... පොඩි අව්ලකට තියෙන්නෙ ඇතුලෙන් හීරිලා බැක් ලයිට් එක පෙනවා...කියන්න තරම් වරදක් නෑ... පට්ටය...
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    දැන් ඒ පාර ray ගන්නද හදන්නෙ.. T එක ගන්න සල්ලි මදිද? ටිකක් කල් ඉඳල හරි ram එක 512 වලට වඩා වැඩි එකකට යන්න.
     

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    728
    535
    93
    songs කෙලින්ම SD card එකට copy කරොත් play කරන්න බැ. Media Go ඒකන්ම copy කරන්න ඕනේ. නැතම් අව්ලක් නැ.
     
    Dec 30, 2012
    7
    3
    0
    ado machan math ray ekak thamai pawichchi karanne. man yaluwekgen gaththe. eke scene ekak thiyenawa. 4n eka bn lock karala winadidi 2 3 k giyata passe home button eka ebuwata disply eka denna. on/off button eka 2,3 parak refresh karama thamai display eka denne. man than 3 4 katama giya ekekta wath hadanna balu. kawru hari siddiya danna ekkenek innawanm kiyannawada
     
    Last edited: