Xperia U ICS ROOT

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන්ලා Xperia U - ICS (Android 4.0) root කරපු අය ඉන්නවද ???

    net එකේ එක එක ක්‍රම කියල තියනවා. හොඳම ක්‍රමේ මොකද්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Bootlocker එක unlock කරල නේද කරන්න ඕන
    ගැස්සුනොත් ගඩොල් (brick) තමයි :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    :no::no:හොදම දේ තමා ROOT කරන්නේ නැතුව ඉන්න එක:yes::yes:
    ඔව් බන් සිරාවට බරට තිබ්බනම් paper weight එකකට තියන්ඩ තිබ්බා බරත් නැ නේ. වැඩේ ගැස්සුනොත් ඉවරයි.
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    :no::no:හොදම දේ තමා ROOT කරන්නේ නැතුව ඉන්න එක:yes::yes:

    Bootlocker එක unlock කරල නේද කරන්න ඕන
    ගැස්සුනොත් ගඩොල් (brick) තමයි :lol:

    ඔව් බන් සිරාවට බරට තිබ්බනම් paper weight එකකට තියන්ඩ තිබ්බා බරත් නැ නේ. වැඩේ ගැස්සුනොත් ඉවරයි.

    matath oka sahena hithuna ban... ekai root karanna kalin elakiri eke thread ekak damme... root nokara tune up softwares wala full functionality eka ganna bahaneh ban,.. i.e : Remove apps from auto start up
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    matath oka sahena hithuna ban... ekai root karanna kalin elakiri eke thread ekak damme... root nokara tune up softwares wala full functionality eka ganna bahaneh ban,.. i.e : Remove apps from auto start up
    dan kochchara kal da ban aran? auruddak wath pawichchikarala root karanda balanda. naththam monawa hari unoth aparade