ඔන්න මාත් ඉදල ඉදල ගත්තා sony xperia v phone එකක්.
ගත්තට මොකද තාම හරිහමන් apps ටිකක් දාගන්ඩ බැරි උනා,
මට ඔයාලා use කරන හොද apps ටිකක නම් ටිකක් කියනවද බාගන්ඩ ???