Xperia Z2

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan man me phone eka ganna yanne. 55k kiynawa. :oo:
    galaxy s5 ekak ganna hitiye. ganan wadi nisa adahasa athariya.
    2.gif

    Z2 use karana aya hoda naraka kiyanawada?
    Z3 eka me ganata enna kochara kal yaida machan.
    z2 eken gatta photos tikak kauru hari upload karapanko. man gawa z1 ekak thiba cam eka 21mp unata kiyana taram qulity ekak na bn. itin meket ehemada? :confused:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    phone eke awulak ne
    cam eka nam z1 eken wedi wenasak ne
    z1 ekak use kara nam z2 yana eke wedi therumak ne
    ane manda
    math z1 use karala dan z2
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    patteta bassa ban ekapatta.z4 ena katwak thiyenawane.etakota tawat bahi.sony flagship gahanne masa 6n 6ta dakoheda neda danna hariyata.phone eka nam hodai wage
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :yes::yes:

    බල්ලො බිරුවට මහින්ද මහත්තය සැලෙන්නෙ නෑ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය ෆොන් එක බැස්ස හැටියට z3 එකත් ඉක්මන්ටම බහින්න පුලුවන් ඒත් ශුවර්ම නෑ....:no:උබේ චොයිස් එක කොහොමද දන්නේ නෑනේ නැත්තම් නෙක්සස් එකක් වගෙ අව්ල්ද...?:baffled: කොහොමත් දැන් මාකට් එකේ තරගේ තියෙන්නේ ඇපලුයි සෝනිලයි අතරේ තමා බන්.......:yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඔය ෆොන් එක බැස්ස හැටියට z3 එකත් ඉක්මන්ටම බහින්න පුලුවන් ඒත් ශුවර්ම නෑ....:no:උබේ චොයිස් එක කොහොමද දන්නේ නෑනේ නැත්තම් නෙක්සස් එකක් වගෙ අව්ල්ද...?:baffled: කොහොමත් දැන් මාකට් එකේ තරගේ තියෙන්නේ ඇපලුයි සෝනිලයි අතරේ තමා බන්.......:yes:

    ela thanx machan. phone eka basse phone eke aulak thina nisada dane na.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Z2 patta 4n ekak ban. math dan maasekata wage kalin gaththe. 4to quality hondai ban. camerawa kohoma unath 4to ganna ekaa athe thamai ithin wade thiyenne. ehema baladdi oke thiyena camera eka patta .

    Z3, Z2 athara loku wenasak na. eth Z1 ekata wadanam Z2 hondai. hethuwa display eka patta. IPS ekakne enne. thawa RAM ekath 3GB . e gaanata thiyena hondama 4n eka
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4K වීඩියෝ ගහද්දි රත් වෙනවා කියලා යාළුවෙක් කිව්වා. ඒ ඇරෙන්න වෙන අවුලක් ඌට ආවෙ නෑ ලු.
    දැං ඌ අරං අවුරුද්දක් විතර.
    තව ටික දවසක් හිටියා නං අළුත් එකකට යන්න පුලුවං නේද ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    4K වීඩියෝ ගහද්දි රත් වෙනවා කියලා යාළුවෙක් කිව්වා. ඒ ඇරෙන්න වෙන අවුලක් ඌට ආවෙ නෑ ලු.
    දැං ඌ අරං අවුරුද්දක් විතර.
    තව ටික දවසක් හිටියා නං අළුත් එකකට යන්න පුලුවං නේද ?

    oye rathwena case eka kitkat update eken passe tikak hari giya. dan wadiya rath wenne na
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ela thanx machan. phone eka basse phone eke aulak thina nisada dane na.

    ඔව් බන්, මොන අටමගුලක් නිසාද නම් කියන්න දන්නේ නෑ...:no: මාත් z සීරියස් එකට කෙල හලාගෙන හිටියෙ කැම් එක නිසා බන්..:oo: ඒත් එකෙක් කිව්වා කියන තරම් ම කොලිටියකුත් නෑ කියලා...:baffled:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔව් බන්, මොන අටමගුලක් නිසාද නම් කියන්න දන්නේ නෑ...:no: මාත් z සීරියස් එකට කෙල හලාගෙන හිටියෙ කැම් එක නිසා බන්..:oo: ඒත් එකෙක් කිව්වා කියන තරම් ම කොලිටියකුත් නෑ කියලා...:baffled:

    phone eka bassa newei bassuwa. Z3 out karapu gaman sony eken Z2 eke price eka $200 walin adu kara. ekai jara widihata ganan basse. mun maasa 6n 6ta flagship daanawane. ekai case eka.

    4n eke kisi aulak na ban.

    Z3 Z2 deka gana kiyanawanam Z3 eke loku upgrade ekak na . e nisa eka ganna loku gaanak gewana eka therumak na. ekama processor eka poddak overclock karala, phone eka poddak slim karala . echcharai. ah thawa display brightness tikak wadi karala kiyala kiyanawa.

    ganna gaanata Z2 laabai
     
    ඒ උනාට z3 මන් දැක්කා පට්ටම ගන්න්නේ බන්....:baffled:අනිකග්ඩක් වර්ශනුත් තිබූනා.....:oo:එක එක නම් වලින්:frown:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒ උනාට z3 මන් දැක්කා පට්ටම ගන්න්නේ බන්....:baffled:අනිකග්ඩක් වර්ශනුත් තිබූනා.....:oo:එක එක නම් වලින්:frown:

    ow ow ganan nam thamai. oka sony eken kruthimawa hadapu gaanak ban, e gewana gaanata Z3 paadui. habai Z3 eka naraka 4n ekak newei. patta. habai Z2 ekath ekka compare karaddi gewana gaanata paadui.

    balahanko Z4 apu gaman oka bahinawa loweth nathi wenna
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ow ow ganan nam thamai. oka sony eken kruthimawa hadapu gaanak ban, e gewana gaanata Z3 paadui. habai Z3 eka naraka 4n ekak newei. patta. habai Z2 ekath ekka compare karaddi gewana gaanata paadui.

    balahanko Z4 apu gaman oka bahinawa loweth nathi wenna

    සැම්සූන්ග් ලත් සික්ස් එක එවන්න අර අඳින්නේ......:rofl: උනුත් ඩින්ගක් විතර පමා කොරලා එවයි :yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    e unata Z3 eke design eka matanam supiri. z2 eke thiyenne z1 eke disign mane. z2 eka ganna baye ine. gatta gaman ilaga mase z3 eka oya gana wela thiyei. itapase lowet na itin
    2.gif
    2.gif
    .