කෝල(ර්) කෙනෙක් ඉන්නවා බලාගෙන..
![]()


ane,..ithuru tika mata mathaka naa ne![]()

ඔබේ ලයිෆ් එක බෝරින් වෙනකොට
රටටම අහන්න නම ගම කියන්න
අලුත් ම සිංදුයි අපි ලඟ තියෙන්නෙ
ඔබේ ලයිෆ් එක බෝරින් වෙනකොට
කෝල් කරල ෆන් එකට සෙට් වෙන්න.
රටටම අහන්න නම ගම කියන්න
ලයිෆ් එකේ ඇරියස් නැති කරගෙන.
අලුත් ම සිංදුයි අපි ලඟ තියෙන්නෙ
කාටත් කලියෙන් අපෙන්ම අහන්න..

he he
oyata mathakai ne..
e movie eka lassanai neda
samahara songs uth lassanai![]()
මූවි එක හොඳයි,
සිංදුත් හොඳයි..
ඔක්කෝම හොඳයි.. 
he he therune nedd HALO???![]()
නෑ මචන්.. 
මූවි එක හොඳයි,
සිංදුත් හොඳයි..
ඔක්කෝම හොඳයි..
(
mmmmm...... oya Chinese 4ns use karanwada??? mmmmm...... oya Chinese 4ns use karanwada???
හම්මේ නෑ..
චයිනීස් ෆෝන් පාවිච්චි කරන අයට...,
හරිම අඩු සැලකිලි තමා..
ඇයි මොකෝ අවුලක් වත් ද?
ගන්න නම් එපා චයිනාගෙ ඔය හරිහමං නමක් නැති ෆෝන්..
මල ජරාව.හම්මේ නෑ..
චයිනීස් ෆෝන් පාවිච්චි කරන අයට...,
1. ඉඳගන්න දෙන්නෙ බංකුවකno: පුටු දෙන්නෑ)
2. බොන්න දෙන්නෙ පොල්කට්ටෙ( කෝප්ප දෙන්නෑ)
3. කන්න දෙන්නෙ කැන්ද කොල වලsorry: පිඟන් දෙන්නෑ)
හරිම අඩු සැලකිලි තමා..
ඇයි මොකෝ අවුලක් වත් ද?
ගන්න නම් එපා චයිනාගෙ ඔය හරිහමං නමක් නැති ෆෝන්..
මල ජරාව.
විහිළුවට හිහී

මේ ධනූ, ඔයාගෙ ටැග ඕනෙ නම් කියන්න.
මම ඒක වෙනස් කර කර තියල තියෙනව.
![]()
naa mata oone naa
හම්මේ නෑ..
චයිනීස් ෆෝන් පාවිච්චි කරන අයට...,
1. ඉඳගන්න දෙන්නෙ බංකුවකno: පුටු දෙන්නෑ)
2. බොන්න දෙන්නෙ පොල්කට්ටෙ( කෝප්ප දෙන්නෑ)
3. කන්න දෙන්නෙ කැන්ද කොල වලsorry: පිඟන් දෙන්නෑ)
හරිම අඩු සැලකිලි තමා..
ඇයි මොකෝ අවුලක් වත් ද?
ගන්න නම් එපා චයිනාගෙ ඔය හරිහමං නමක් නැති ෆෝන්..
මල ජරාව.

naa mata oone naa
oya tag kala kiyala ithin amuthuwn mukuth wenne naa ne.... mama me Ek kaletama tag 3i daala thiyenne
1k oyata dunna
anith eka thaama XC eke thiyenawa
3rd eka man weneuwen hadau thread ekakata
මම නම් ටැග් ගොඩක් දාල තියෙනව. ම්ම්..
ඔයා ඒ ලෙවල් කලා ද?
89 ද? ඒ ලෙවල් ගැන දෙයක් අහන්නයි. 
මම නම් ටැග් ගොඩක් දාල තියෙනව. ම්ම්..
ඔයා ඒ ලෙවල් කලා ද?
89 ද? ඒ ලෙවල් ගැන දෙයක් අහන්නයි.
![]()
