mata pisssssssssuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
yeh yeh shes nt blind bt deaf ...
hari hari..mona unath....situation eka wenas...poddak gaburata hituwoth eyage paththen podi sadaranayak thiyenawa![]()
නෑ නෑ එහෙමවත් සාධාරණයක් නෑ.
ගැඹුරට නෙවෙයි පත්ලට ම හිතුවත්.. 

මෙතන වෙන මගඩියක් තියෙන්නෙ මට පේන විදියට නම්.. 


මොකෝ?
මම නම් බැලුව,
බොරු කියලා කියලා පෝස්ට් 800ක් 900ක් දැම්ම යන්තම්..
ඒත් නරකමත් නෑ..
තව දවල්ට කෑවෙත් නෑ.