එළ එළ, මම ඊයෙ ද පෙරේද ද කොහෙද නම් බැලුව Sanctum.![]()
සබ් හම්බුනා මහේෂි කියල කෙනෙක් කරපු.
කියන්න, මම බාගෙන බලන්නම්.
Sanctum??? yes..mama eeka balala thiyenawa...eeka true story ekak ne...eeka nam harima lassanai...eegollon godak wela muhuda yata innakota nikan mata husma ganna baa wage....

oyata puluwan nam balanna MEGAN IS MISSING ara direct link thread eke athi link eka....
eekath based on true story...harima lassanai...

onlyn friends la inna hamoma e movie eka balanna onna...
i recommend
සබ් හම්බුනා මහේෂි කියල කෙනෙක් කරපු.
කියන්න, මම බාගෙන බලන්නම්.
api hodin
ohe kohomada
මාත් ටීන එක්ක ඉස්සර නම් චැට් කරල තියෙනව.
පොඩි කෙල්ල ඒ කාලෙ නම්,
කියන දෙයක් තේරෙන්නෙත් නෑ සමහර වෙලාවට.
එහෙනම් එක්සෑම් එකෙන් පස්සෙ වගේ ගොඩක් වෙනස් වෙන්න ඇත්තෙ.
අනේ මන්ද,
හොඳ හෝ නරක පැත්තට. මම නම් ඇත්තටම හිතුවෙ ටීන නංගි හොඳ කෙනෙක් කියල. දැන් තත්ත්වය නම් දන්නෙ නෑ. ම
අම්මෝ ඒ ෆිල්ම් එකෙ සමහර කොටස් සැර වැඩී ද මන්දා. imdb එකේ trailer එක බැලුව දැන්. 


උඹලා කොල්ලො කොල්ලො කේස් දාගන්න එපා මචන්ල. සෙට් වෙන්නෙ නැති නම් අල්ලල දාල නිකන් හිටහන්.
පස්සෙ එකෙක් ට එකෙක් පෙන්නන්න බැරි වෙනව.