hhe hee...eham thama ithin...
mamath 1 month withara indan me balagena indala oya lap eka gaththe...ekathu wela thibuna salli wena wedakata wiyadam una...so had to wait...![]()
he he

mata eeta wada inna weiii..... iwasana tharamatama hoda ekak labei ne ....
e hinda innawa


තාම මේ බාන්න කොපි එකක් හොයනව,
අද රෑ තමයි කොහොමත් බලනව නම්.
දවාලට ෆිල්ම් බැලුවට ඒ තරම් ගතියක් නෑ.
ටීවි එකේ යන එකක් හැරෙන්න. 
අප්පා,
මම හිටියෙ මේ පොඩි අවුලක් දෝ කියල.
මට නම් හිතාගන්නට බැරිය.
පස්සෙ එකෙක් ට එකෙක් පෙන්නන්න බැරි වෙනව. 

කොල්ලන්ටත්??