Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
XtReAmE cHaTteRz 2 !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරගය වෙන්නෙ මෙහෙමයි

team වලට membersල select කරේ එයාල මේකට ඉස්සෙල්ලම post කරන පිළිවෙලට

ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Kalindugayanhttp://www.elakiri.lk/forum/member.php?u=58568 ගෙ team එකට දානව ,

ඊට පස්සෙ එන 20 Rovin ගෙ team එකට දානව.

* එයාල කැමති ටීම් එක අහල නෙවෙයි දාන්නෙ. post කරල පිළිවෙලට.

ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ

team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්.

ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්.

10 points for each team member

1 point for other voters

ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා

එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,

එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.

එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)

නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම

තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.

එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,

තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,

මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න

1 member (10 points) = 10 x Normal voters(1 point )

වැඩිම point ගානක්(votes ගාන නෙවෙයි ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ

[QUOTE="geethq, post: 12498372, member: 4364"] [SIZE=5]තරගය වෙන්නෙ මෙහෙමයි team වලට membersල select කරේ [COLOR=Red]එයාල මේකට ඉස්සෙල්ලම post කරන පිළිවෙලට[/COLOR] ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ [COLOR=Blue]Kalindugayan[/COLOR][/SIZE][COLOR=Blue][URL="http://www.elakiri.lk/forum/member.php?u=58568"][/URL][/COLOR][SIZE=5] ගෙ team එකට දානව , ඊට පස්සෙ එන 20 [COLOR=Blue]Rovin [/COLOR]ගෙ team එකට දානව. * එයාල කැමති ටීම් එක අහල නෙවෙයි දාන්නෙ. post කරල පිළිවෙලට. ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ [COLOR=red]team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න[/COLOR] , එතකොට [COLOR=red]ඕනම කෙනෙකුට[/COLOR] vote කරන්න පුළුවන්. ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්. 10 points for each team member 1 point for other voters ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා [COLOR=red]එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන්[/COLOR] , එහෙම උනොත් එයාලට තියෙන්නෙ[COLOR=red] අනිත් කණ්ඩායමට වෝට් කරන එක[/COLOR] (පනින එක) සහ ඒකට campaign කරන එක. එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම [COLOR=red]තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්[/COLOR]. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ. අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා, තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට , මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න 1 member (10 points) = 10 x Normal voters(1 point ) වැඩිම [COLOR=Red]point[/COLOR] [/SIZE][SIZE=5]ගානක්[/SIZE][SIZE=5](votes ගාන නෙවෙයි ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom