Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
XXXX සිරාවට? පුදුමයි අප්පා XXXX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

XXXX සිරාවට? පුදුමයි අප්පා XXXX

ඔන්න එලකිරියට ඇවිත් අවුරුද්දක් වෙන්නත් ආවා......

දැනට රෙප් පවර් එක 6යි....

රෙප් පොයින්ට් 5650 කට කිට්ටු කරලා තියෙනවා....

එතකොට අවුරුද්දට එකතු වෙන පොයින්ට් එකත් එක්ක 7යි...

6000 උණු ගමන් 8ක් වෙනවා....

එලම තමා....

කස්ටිය අහයි රෙප් කන්නද කියල....

මට නම් වටිනවා....

අපි කරන කියන දෙකට හම්බෙන දෙයක් නිසා වැඩක් කරලා රෙප් හොයන එක අමුතුම ලල් එකක් තියෙනවා.....

එහෙනම් බලමු අද මොනවද ගෙනාවේ කියල.....

ඊයේ train එකේ එන ගමන් පොඩි පොතක් ගත්තා ඔබ දන්නවාද කියල....

එකේ තියෙන කරුණු ටිකක් තමා කියන්න යන්නේ.....

ගොඩක් ඒවා මත එයේ තමා දන්නේ....

සත්‍ය අසත්‍ය තාවය නම් සුවර් නැ,,,

පොතේ තිබුණු විදිහට තමා මම ටයිප් කරන්නේ ඔන්....

එහෙනම් පටාන් ගමු....

01. හැමෝම හදන්නේ පුළුවන් තරම් උඩ පනින්න්නේ....

එත් තමන්ට සාපේක්ෂව වදින උසක් පනින්නේ මැක්කා කියලා දන්නවද?

තමන් වගේ 130 ගුණයක් උ පනිනවා......

මිනිහෙක්ට උපරිම පුළුවන් තමන්ගේ උස වගේ 1.3 වගේ අගයක්ලු......

02. නිල තල්මසාට දෙසිබල් 188ක ශබ්දයක් නගන්න පුළුවන්ලු...

ඒක සැතපුම් 530ක් දුරට ඇහෙනවලු..... කොහොමද වැඩ.....

03. මොලයක් නැති වැඩ හැමෝම කලාට star fish ට ඇත්තටම මොළයක් නැති බව දන්නවද?

04. සමහර උන් කරන වැඩ වලට හිතෙනවා මුන්ගේ මොලේ පොඩිද කියල... හැබැයි පැස්බරාගේ මොකේ උගේ ඇහැට වඩා පොඩි බව දන්නවද?

05. කුරුල්ලෝ කොච්චර හිටියත් ලෝකේ පිටිපස්සට පියබන්න පුළුවන් එකම කුරුල්ලා humming bird බව දන්නවද?

06. නිදාගන්න ඒවා ගැන කතා කලොත් කුබි කවදාවත් නිදා ගන්නේ නෑලු... වැඩුණු අලියෙක් දවසටම පැය 2ලු නිදා ගන්නේ... හැබැයි කබල්ලැව දවසට පැය 19ක් නිදා ගන්නවලු..... ගොලුබෙල්ලෙක්ට අවුරුදු 3ක් එක දිගට නිදා ගන්න පුළුවන්ලු.....

07. සමනල්ලු ගැන කතා කරන කොට උන්ට ආමාශයක් නෑලු.... උන් රස බලන්නෙත් කකුල් වලින්ලු/.....

08. සත්තු ගැන තව කතා කරනවා නම් ජිරාෆ්ට සද්ද නගන්න බැලු...

උට ස්වර තන්ත්ර නළු..... අඩු ගානේ කරන්නවත් බැලු.... පව් නේද?

09. කෘමින් ගැන කතා කරනවා නම් හැමෝම ගොඩාක් ආස සතෙක්නෙ කැරපොත්තා..... උට උගේ ඔලුව නැතුව සතියක් ජිවත් වෙන්න පුළුවන් බව දන්නවද? ඒ වගේම මදුරුවෙක්ට දත් 47ක් තියෙනවලු... වේගෙන්ම පියාබන කෘමියා බත්කුර බව දන්නවද? පයට සැතපුම් 60ක වේගෙන් යන්න පුළුවන්ලු.....

10. වැස්ස ගැන කතා කලොත් මිනිත්තුවකට ලෝකෙට වැහි බින්දු බිලියනයක් වටෙනවලු..... සමහර වැහි බින්දු වල වේගය පයට සැතපුම් 18ක් 20 ක් වෙන්න පුළුවන්ලු.... සෑම තත්පරයකටම පොලවට අකුණු 100ක් වදිනවලු..... එක අකුණක් 300000 වෝල්ට් හා වේගය පයට සැතපුම් 14000ක් වෙනවලු......

11. සත්තු ගැන කතා කලොත් උසක ඉදන් පනින්න බැරි එකම ක්ෂීරපායි සත්වයා අලියාලු.... චිමන්සියෙක්ට සංඥා 300ක් විතර පුළුවන්ලු.... පුසෙක්ට කට හැදෙ විවිදත්ව 300ක් තිබුනට බල්ලෙක්ට තියෙන්නේ 10ක් විතරලු... එළදෙනක් ජිවිත කලේ තුලදී කිරි විදුරු 200 000ක් විතර දෙනවලු...... ඔටුවන්ට, අපේ ගයිය වගේ උනාට ඇහි පිහාටු 3ක් තියෙනවලු වැලි කුණාටු වලින් ආරක්ෂා වෙන්න,,,,,

12. මාළු ගැන කතා කරන කොට මෝරුන්ට කවදාවත් පිළිකා හැදෙන්නේ නැතිලු.... කුනිස්සගේ හදවත තියෙන්නේ උගේ මොලයෙලු.... විදුලි ආදාට වෝල්ට් 650ක විදුලි බලයක් නිපදවන්න පුළුවන්ලු... ලොව ලොකුම බිත්තර දාන සතා මෝරා ලු.... අළු තල්මසුන්ට එක දිගට සැතපුම් 12500ක් පීනන්න පුළුවන්ලු.....

13. මිනිස්සු ගැන කතා කරන කොට දිනකට 24000 වාරයක් ඇහි පිල්ලම් ගහනවලු... සම විනාදියකටම සමේ සෛල 30 000- 40 000ක් මරෙනවලු.... වසරකට කෙල ගැලුම් 10 000ක් නිපදවනවලු..... මිනිසෙකුට යන කිවිසුමක වේගය පයට සැතපුම් 100ක් විතර වෙන්න පුළුවන්ලු..... දවසකට හදවත 100 000 පාරක් විතර ගැහෙනවලු.....

14. පොලව ගැන කතා කලොත් අවුරුද්දකට බුමි කම්පා මිලියනයක් විතර වෙනවලු,,,, බ්‍රහස්පති පෘතුවිය වගේ 1000 ගුණයක් වෙනවලු,,,, වසරකට හද අපෙන් සෙන්ටිමීටර් 34ක් ඈත් වෙනවලු......

ඔන්න ඔහොමලු උනා කියන්නේ......

එහෙනම් අපි කැපුනා,,,,

යමක් කමක් දන ගත්ත නම් අනිවා මොනවා හරි කියාගෙන යන්න....

එලම තමා.......

[QUOTE="RePost බුවා, post: 14993035, member: 402759"] [b]XXXX සිරාවට? පුදුමයි අප්පා XXXX[/b] [COLOR="Navy"][SIZE="4"][CENTER]ඔන්න එලකිරියට ඇවිත් අවුරුද්දක් වෙන්නත් ආවා...... දැනට රෙප් පවර් එක 6යි.... රෙප් පොයින්ට් 5650 කට කිට්ටු කරලා තියෙනවා.... එතකොට අවුරුද්දට එකතු වෙන පොයින්ට් එකත් එක්ක 7යි... 6000 උණු ගමන් 8ක් වෙනවා.... එලම තමා.... කස්ටිය අහයි රෙප් කන්නද කියල.... මට නම් වටිනවා.... අපි කරන කියන දෙකට හම්බෙන දෙයක් නිසා වැඩක් කරලා රෙප් හොයන එක අමුතුම ලල් එකක් තියෙනවා..... එහෙනම් බලමු අද මොනවද ගෙනාවේ කියල..... ඊයේ train එකේ එන ගමන් පොඩි පොතක් ගත්තා ඔබ දන්නවාද කියල.... එකේ තියෙන කරුණු ටිකක් තමා කියන්න යන්නේ..... ගොඩක් ඒවා මත එයේ තමා දන්නේ.... සත්‍ය අසත්‍ය තාවය නම් සුවර් නැ,,, පොතේ තිබුණු විදිහට තමා මම ටයිප් කරන්නේ ඔන්.... එහෙනම් පටාන් ගමු.... 01. හැමෝම හදන්නේ පුළුවන් තරම් උඩ පනින්න්නේ.... එත් තමන්ට සාපේක්ෂව වදින උසක් පනින්නේ මැක්කා කියලා දන්නවද? තමන් වගේ 130 ගුණයක් උ පනිනවා...... මිනිහෙක්ට උපරිම පුළුවන් තමන්ගේ උස වගේ 1.3 වගේ අගයක්ලු...... [IMG]http://4.bp.blogspot.com/__10_Bw8Dd30/S7L33ClvCgI/AAAAAAAAAAM/5DdqnZXJP2Y/s320/Rice_Sheath_mite04.jpg[/IMG] 02. නිල තල්මසාට දෙසිබල් 188ක ශබ්දයක් නගන්න පුළුවන්ලු... ඒක සැතපුම් 530ක් දුරට ඇහෙනවලු..... කොහොමද වැඩ..... [IMG]http://teacher.scholastic.com/scholasticnews/indepth/endangered_species/species/popups/images/bluewhale.jpg[/IMG] 03. මොලයක් නැති වැඩ හැමෝම කලාට star fish ට ඇත්තටම මොළයක් නැති බව දන්නවද? [IMG]http://comps.canstockphoto.com/can-stock-photo_csp11417517.jpg[/IMG] 04. සමහර උන් කරන වැඩ වලට හිතෙනවා මුන්ගේ මොලේ පොඩිද කියල... හැබැයි පැස්බරාගේ මොකේ උගේ ඇහැට වඩා පොඩි බව දන්නවද? [IMG]http://farm3.staticflickr.com/2491/3690174560_3c985ed319_z.jpg?zz=1[/IMG] 05. කුරුල්ලෝ කොච්චර හිටියත් ලෝකේ පිටිපස්සට පියබන්න පුළුවන් එකම කුරුල්ලා humming bird බව දන්නවද? [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e9/Hummingbird_wake_Pengo.svg/220px-Hummingbird_wake_Pengo.svg.png[/IMG] 06. නිදාගන්න ඒවා ගැන කතා කලොත් කුබි කවදාවත් නිදා ගන්නේ නෑලු... වැඩුණු අලියෙක් දවසටම පැය 2ලු නිදා ගන්නේ... හැබැයි කබල්ලැව දවසට පැය 19ක් නිදා ගන්නවලු..... ගොලුබෙල්ලෙක්ට අවුරුදු 3ක් එක දිගට නිදා ගන්න පුළුවන්ලු..... [IMG]http://www.visualphotos.com/photo/2x2538548/two_sleeping_kittens_IS816-014.jpg[/IMG] 07. සමනල්ලු ගැන කතා කරන කොට උන්ට ආමාශයක් නෑලු.... උන් රස බලන්නෙත් කකුල් වලින්ලු/..... 08. සත්තු ගැන තව කතා කරනවා නම් ජිරාෆ්ට සද්ද නගන්න බැලු... උට ස්වර තන්ත්ර නළු..... අඩු ගානේ කරන්නවත් බැලු.... පව් නේද? [IMG]http://common2.csnimages.com/lf/49/hash/11878/5291209/1/Sandicast-Small-Size-Giraffe-Sculpture.jpg[/IMG] 09. කෘමින් ගැන කතා කරනවා නම් හැමෝම ගොඩාක් ආස සතෙක්නෙ කැරපොත්තා..... උට උගේ ඔලුව නැතුව සතියක් ජිවත් වෙන්න පුළුවන් බව දන්නවද? ඒ වගේම මදුරුවෙක්ට දත් 47ක් තියෙනවලු... වේගෙන්ම පියාබන කෘමියා බත්කුර බව දන්නවද? පයට සැතපුම් 60ක වේගෙන් යන්න පුළුවන්ලු..... [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRrquth9DgocHD6-5VxVlMV4rVkMVytkJ0HVczJJ5TVEGvingXvayuFC6gf[/IMG] 10. වැස්ස ගැන කතා කලොත් මිනිත්තුවකට ලෝකෙට වැහි බින්දු බිලියනයක් වටෙනවලු..... සමහර වැහි බින්දු වල වේගය පයට සැතපුම් 18ක් 20 ක් වෙන්න පුළුවන්ලු.... සෑම තත්පරයකටම පොලවට අකුණු 100ක් වදිනවලු..... එක අකුණක් 300000 වෝල්ට් හා වේගය පයට සැතපුම් 14000ක් වෙනවලු...... [IMG]http://fusedweb.pppl.gov/cpep/chart_pages/Graphics/Lightning-Albers-Small.jpg[/IMG] 11. සත්තු ගැන කතා කලොත් උසක ඉදන් පනින්න බැරි එකම ක්ෂීරපායි සත්වයා අලියාලු.... චිමන්සියෙක්ට සංඥා 300ක් විතර පුළුවන්ලු.... පුසෙක්ට කට හැදෙ විවිදත්ව 300ක් තිබුනට බල්ලෙක්ට තියෙන්නේ 10ක් විතරලු... එළදෙනක් ජිවිත කලේ තුලදී කිරි විදුරු 200 000ක් විතර දෙනවලු...... ඔටුවන්ට, අපේ ගයිය වගේ උනාට ඇහි පිහාටු 3ක් තියෙනවලු වැලි කුණාටු වලින් ආරක්ෂා වෙන්න,,,,, [IMG]http://www3.canisius.edu/~grandem/animalshabitats/JungleAnimalsBorder.jpg[/IMG] 12. මාළු ගැන කතා කරන කොට මෝරුන්ට කවදාවත් පිළිකා හැදෙන්නේ නැතිලු.... කුනිස්සගේ හදවත තියෙන්නේ උගේ මොලයෙලු.... විදුලි ආදාට වෝල්ට් 650ක විදුලි බලයක් නිපදවන්න පුළුවන්ලු... ලොව ලොකුම බිත්තර දාන සතා මෝරා ලු.... අළු තල්මසුන්ට එක දිගට සැතපුම් 12500ක් පීනන්න පුළුවන්ලු..... [IMG]http://www.saawinternational.org/fish.jpg[/IMG] 13. මිනිස්සු ගැන කතා කරන කොට දිනකට 24000 වාරයක් ඇහි පිල්ලම් ගහනවලු... සම විනාදියකටම සමේ සෛල 30 000- 40 000ක් මරෙනවලු.... වසරකට කෙල ගැලුම් 10 000ක් නිපදවනවලු..... මිනිසෙකුට යන කිවිසුමක වේගය පයට සැතපුම් 100ක් විතර වෙන්න පුළුවන්ලු..... දවසකට හදවත 100 000 පාරක් විතර ගැහෙනවලු..... [IMG]http://www.pbpp.state.pa.us/portal/server.pt/gateway/PTARGS_0_2_45194_5364_494613_43/http%3B/pubcontent.state.pa.us/publishedcontent/publish/cop_public_safety/pbpp/how_to_apply/images/human_resources.jpg[/IMG] 14. පොලව ගැන කතා කලොත් අවුරුද්දකට බුමි කම්පා මිලියනයක් විතර වෙනවලු,,,, බ්‍රහස්පති පෘතුවිය වගේ 1000 ගුණයක් වෙනවලු,,,, වසරකට හද අපෙන් සෙන්ටිමීටර් 34ක් ඈත් වෙනවලු...... [IMG]http://rack.0.mshcdn.com/media/ZgkyMDEyLzEyLzA0L2Y4L3RoaXMxMjFtZWdhLmFEbi5qcGcKcAl0aHVtYgk5NTB4NTM0IwplCWpwZw/90c59013/28a/this-121-megapixel-photo-of-earth-will-make-your-jaw-drop-52e639ad88.jpg[/IMG] ඔන්න ඔහොමලු උනා කියන්නේ...... එහෙනම් අපි කැපුනා,,,, යමක් කමක් දන ගත්ත නම් අනිවා මොනවා හරි කියාගෙන යන්න.... එලම තමා.......[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom