XXXX සිරාවට? පුදුමයි අප්පා XXXX

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    XXXX සිරාවට? පුදුමයි අප්පා XXXX

    ඔන්න එලකිරියට ඇවිත් අවුරුද්දක් වෙන්නත් ආවා......
    දැනට රෙප් පවර් එක 6යි....
    රෙප් පොයින්ට් 5650 කට කිට්ටු කරලා තියෙනවා....
    එතකොට අවුරුද්දට එකතු වෙන පොයින්ට් එකත් එක්ක 7යි...
    6000 උණු ගමන් 8ක් වෙනවා....
    එලම තමා....
    කස්ටිය අහයි රෙප් කන්නද කියල....
    මට නම් වටිනවා....
    අපි කරන කියන දෙකට හම්බෙන දෙයක් නිසා වැඩක් කරලා රෙප් හොයන එක අමුතුම ලල් එකක් තියෙනවා.....

    එහෙනම් බලමු අද මොනවද ගෙනාවේ කියල.....
    ඊයේ train එකේ එන ගමන් පොඩි පොතක් ගත්තා ඔබ දන්නවාද කියල....
    එකේ තියෙන කරුණු ටිකක් තමා කියන්න යන්නේ.....

    ගොඩක් ඒවා මත එයේ තමා දන්නේ....
    සත්‍ය අසත්‍ය තාවය නම් සුවර් නැ,,,
    පොතේ තිබුණු විදිහට තමා මම ටයිප් කරන්නේ ඔන්....
    එහෙනම් පටාන් ගමු....


    01. හැමෝම හදන්නේ පුළුවන් තරම් උඩ පනින්න්නේ....
    එත් තමන්ට සාපේක්ෂව වදින උසක් පනින්නේ මැක්කා කියලා දන්නවද?
    තමන් වගේ 130 ගුණයක් උ පනිනවා......
    මිනිහෙක්ට උපරිම පුළුවන් තමන්ගේ උස වගේ 1.3 වගේ අගයක්ලු......

    Rice_Sheath_mite04.jpg


    02. නිල තල්මසාට දෙසිබල් 188ක ශබ්දයක් නගන්න පුළුවන්ලු...
    ඒක සැතපුම් 530ක් දුරට ඇහෙනවලු..... කොහොමද වැඩ.....

    bluewhale.jpg



    03. මොලයක් නැති වැඩ හැමෝම කලාට star fish ට ඇත්තටම මොළයක් නැති බව දන්නවද?

    can-stock-photo_csp11417517.jpg


    04. සමහර උන් කරන වැඩ වලට හිතෙනවා මුන්ගේ මොලේ පොඩිද කියල... හැබැයි පැස්බරාගේ මොකේ උගේ ඇහැට වඩා පොඩි බව දන්නවද?

    3690174560_3c985ed319_z.jpg


    05. කුරුල්ලෝ කොච්චර හිටියත් ලෝකේ පිටිපස්සට පියබන්න පුළුවන් එකම කුරුල්ලා humming bird බව දන්නවද?

    220px-Hummingbird_wake_Pengo.svg.png


    06. නිදාගන්න ඒවා ගැන කතා කලොත් කුබි කවදාවත් නිදා ගන්නේ නෑලු... වැඩුණු අලියෙක් දවසටම පැය 2ලු නිදා ගන්නේ... හැබැයි කබල්ලැව දවසට පැය 19ක් නිදා ගන්නවලු..... ගොලුබෙල්ලෙක්ට අවුරුදු 3ක් එක දිගට නිදා ගන්න පුළුවන්ලු.....

    two_sleeping_kittens_IS816-014.jpg


    07. සමනල්ලු ගැන කතා කරන කොට උන්ට ආමාශයක් නෑලු.... උන් රස බලන්නෙත් කකුල් වලින්ලු/.....

    08. සත්තු ගැන තව කතා කරනවා නම් ජිරාෆ්ට සද්ද නගන්න බැලු...
    උට ස්වර තන්ත්‍ර නළු..... අඩු ගානේ කරන්නවත් බැලු.... පව් නේද?

    Sandicast-Small-Size-Giraffe-Sculpture.jpg


    09. කෘමින් ගැන කතා කරනවා නම් හැමෝම ගොඩාක් ආස සතෙක්නෙ කැරපොත්තා..... උට උගේ ඔලුව නැතුව සතියක් ජිවත් වෙන්න පුළුවන් බව දන්නවද? ඒ වගේම මදුරුවෙක්ට දත් 47ක් තියෙනවලු... වේගෙන්ම පියාබන කෘමියා බත්කුර බව දන්නවද? පයට සැතපුම් 60ක වේගෙන් යන්න පුළුවන්ලු.....

    images


    10. වැස්ස ගැන කතා කලොත් මිනිත්තුවකට ලෝකෙට වැහි බින්දු බිලියනයක් වටෙනවලු..... සමහර වැහි බින්දු වල වේගය පයට සැතපුම් 18ක් 20 ක් වෙන්න පුළුවන්ලු.... සෑම තත්පරයකටම පොලවට අකුණු 100ක් වදිනවලු..... එක අකුණක් 300000 වෝල්ට් හා වේගය පයට සැතපුම් 14000ක් වෙනවලු......

    Lightning-Albers-Small.jpg


    11. සත්තු ගැන කතා කලොත් උසක ඉදන් පනින්න බැරි එකම ක්ෂීරපායි සත්වයා අලියාලු.... චිමන්සියෙක්ට සංඥා 300ක් විතර පුළුවන්ලු.... පුසෙක්ට කට හැදෙ විවිදත්ව 300ක් තිබුනට බල්ලෙක්ට තියෙන්නේ 10ක් විතරලු... එළදෙනක් ජිවිත කලේ තුලදී කිරි විදුරු 200 000ක් විතර දෙනවලු...... ඔටුවන්ට, අපේ ගයිය වගේ උනාට ඇහි පිහාටු 3ක් තියෙනවලු වැලි කුණාටු වලින් ආරක්ෂා වෙන්න,,,,,

    JungleAnimalsBorder.jpg


    12. මාළු ගැන කතා කරන කොට මෝරුන්ට කවදාවත් පිළිකා හැදෙන්නේ නැතිලු.... කුනිස්සගේ හදවත තියෙන්නේ උගේ මොලයෙලු.... විදුලි ආදාට වෝල්ට් 650ක විදුලි බලයක් නිපදවන්න පුළුවන්ලු... ලොව ලොකුම බිත්තර දාන සතා මෝරා ලු.... අළු තල්මසුන්ට එක දිගට සැතපුම් 12500ක් පීනන්න පුළුවන්ලු.....

    fish.jpg


    13. මිනිස්සු ගැන කතා කරන කොට දිනකට 24000 වාරයක් ඇහි පිල්ලම් ගහනවලු... සම විනාදියකටම සමේ සෛල 30 000- 40 000ක් මරෙනවලු.... වසරකට කෙල ගැලුම් 10 000ක් නිපදවනවලු..... මිනිසෙකුට යන කිවිසුමක වේගය පයට සැතපුම් 100ක් විතර වෙන්න පුළුවන්ලු..... දවසකට හදවත 100 000 පාරක් විතර ගැහෙනවලු.....

    human_resources.jpg


    14. පොලව ගැන කතා කලොත් අවුරුද්දකට බුමි කම්පා මිලියනයක් විතර වෙනවලු,,,, බ්‍රහස්පති පෘතුවිය වගේ 1000 ගුණයක් වෙනවලු,,,, වසරකට හද අපෙන් සෙන්ටිමීටර් 34ක් ඈත් වෙනවලු......

    this-121-megapixel-photo-of-earth-will-make-your-jaw-drop-52e639ad88.jpg


    ඔන්න ඔහොමලු උනා කියන්නේ......
    එහෙනම් අපි කැපුනා,,,,
    යමක් කමක් දන ගත්ත නම් අනිවා මොනවා හරි කියාගෙන යන්න....
    එලම තමා.......​
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif



    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න
    GIF bank - රේඩියො එකට, වෝල් එකට


    මම tips and triks forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-032.gif



    මාරු වෙමුද අලුත් එකකට...
    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
    හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....
    GIF හදල බැනුම් අහමු..





    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1473590"]පට්ටම Gif ටිකක්.... ඕනද?????

    Olimpic funny photos



    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....


    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    [/URL]පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..
    කමකට නැ මේවා නම්....



    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....

    [
    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif


    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර
    පොලව හොල්ලන මේවා......... මොනවද?





    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri


    කිසිම 18+ ත්රෙඅඩ් එකක් නම් දාල නැ...
    tuzki-bunny-emoticon-004.gif
     
    Last edited: