Y-පරම්පරාවේ කතා..................

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Y-පරම්පරාවේ කතා..................

    White Collar Jobs

    ගිනි කාෂ්ඨක අව්වේ,
    ටයි පටියකුත් දමා ගෙන,
    leather shoes ගෙවන තුරු,
    ගෙයින් ගෙට යමින්,
    “Excuse me, Madam” කියමින්,
    අපේ කාලේ Executive පොරවල්,







    කොසු ඉදල් විකුණති..


    Chewing Gum

    සිසිලස ආශ්වාදය
    මොහොතයි රැදුනේ..
    මෙලෝ රහක් නැතුවත්
    කට රිදෙනකම් හැපුවා..
    කාටත් නොපෙනෙන්න
    dump කරන්න බැලුවේ..

    ඒත් ඇයි මේ ආයෙත්..
    මගේ කකුලෙම ඇලවෙන්නේ..



    මිස්, අපිත් මිනිස්සු…

    මේ තෙරපෙන තෙරපිල්ලට ,
    මලේ පෙති ටික පොඩි වෙනවා නේද?
    මේ තැම්බෙන තැම්බිල්ලට,
    මලේ පාට දියවෙනව නේද?
    ඒත් මොනා කරන්නද මිස්..
    අපිත් දුවන්න ඕනා turn එකටනේ..

    ඔය කන් දෙකේ earphones හිරකර ගන්නේ,
    මගේ කරච්චලේ ඉවසන්න බැරි හන්දද?
    මමත් කැමති නෑ
    රුපියලට දෙකට හෙට්ටු කරන්න..
    ඒත් මිස්ලට වගේ bonus නෑනේ අපිට..

    ඔහොම රවන්න එපා මිස්,
    ඔය කෝමල දඟකාර බැල්මට
    අපේ හිතුත් හොරෙන්ම ඇදෙනවා..
    බලාගෙන ඒත්…
    ඔය ටයිකෝට් දාන නරුමයෝ
    අපි වගේ මනුස්සකම අඳුරන්නේ නෑ..



    වැස්ස වළාහක දෙයියන්ගේ reply එක

    මේ ටිකේ උහුලන්න බැරි රස්නේ ගැන, උදේ හවා අපි කරන අඳෝනා ඇහිලා වැස්ස වළාහක දෙයියො SMS එකකින් reply එකක් එවා තිබුණි.
    වත්තේ වැවෙන අඹ පැළයට චු දමා,
    Barn Buddy යට alarm තියා පොහොර දමන,
    තොපිට තවදුරටත් වැස්ස ඕනා නෑ
    කියලයි මම හිතුවේ ;)



    මෙය මුදල් ගෙවීමට බැරි නිසා ප්‍රචාරය කරන ලද්දකි.

    අනේ Dialog මට credit දීපන්,
    රෑ දොළහට wish නොකොළොත් ඒකි දවසම අඬයි..

    අනේ Stone & String මට ring එකක් දීපන්,
    දිනිති ගේ Boy නම් දුන්නේ Diamond එකක් කියයි..

    අනේ KFC මට කෑමක් දීපන්,
    නැත්නම් මං surprise කලේ නෑ කියලා කියයි..

    අනේ ODEL මට ඩෙනිමක් දීපන්,
    නැත්නම් යාළුවෝ ඌ posh නෑ කියලා bite කරයි..

    Harcros උඹවත් මට වහ ටිකක් දියන්, please…
    එටකොටවත් එයා මං ගැනත් හිතයිනේ…

    සැ.යු: පළිබෝධ නාශක අනතුරු සහිතයි. නියමිත මාත්‍රාවට පානය කරන්න.


    සමාවෙන්න අම්මේ…

    කෑවාද ඇහුවත් මල පනී..
    නිදියන්නේ නැද්ද ඇහුවත් මල පනී..
    පාඩම් කරනවාද ඇහුවත් මල පනී..
    විභාගේ ලේසිද ඇහුවත් මල පනී..

    බෝඩිම කොහොමද ඇහුවත් මල පනී…
    ගෙදර නො එන්නේ මොකද ඇහුවත් මල පනී…
    රස්සාවක් හොයා ගන්නේ නැද්ද ඇහුවත් මල පනී..

    කසාදයක් කරගන්නේ නැද්ද ඇහුවත් මල පනී..
    පොඩි එකාට දැන් කොහොමද ඇහුවත් මල පනී..

    ඇයි කෝල් එකක් වත් නොදුන්නේ?
    සමාවෙන්න අම්මේ, වැරැද්ද මේ ජීවිතේ….



    Digital තනිකම

    කන්කරචලයක් වු තරමට Missed Calls ය,
    හැම තත්පරයෙම SMS ය,
    Inbox එක උතුරන්න Forward ය,
    එකසිය ගානට Friend Request ය,

    ඒත්, ඉවස ගන්න බැරි තරමට තනිකම ය.





     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    සමාවෙන්න අම්මේ…

    කෑවාද ඇහුවත් මල පනී..
    නිදියන්නේ නැද්ද ඇහුවත් මල පනී..
    පාඩම් කරනවාද ඇහුවත් මල පනී..
    විභාගේ ලේසිද ඇහුවත් මල පනී..
    බෝඩිම කොහොමද ඇහුවත් මල පනී…
    ගෙදර නො එන්නේ මොකද ඇහුවත් මල පනී…
    රස්සාවක් හොයා ගන්නේ නැද්ද ඇහුවත් මල පනී..

    කසාදයක් කරගන්නේ නැද්ද ඇහුවත් මල පනී..
    පොඩි එකාට දැන් කොහොමද ඇහුවත් මල පනී..

    ඇයි කෝල් එකක් වත් නොදුන්නේ?
    සමාවෙන්න අම්මේ, වැරැද්ද මේ ජීවිතේ….

    :love::love::love:

    Suiri Wadan Tika,....................:yes::yes:
    Rep......

    rep denna bahaluuuu...........:sorry::sorry::sorry:
     
    Last edited:

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Digital තනිකම

    කන්කරචලයක් වු තරමට Missed Calls ය,
    හැම තත්පරයෙම SMS ය,
    Inbox එක උතුරන්න Forward ය,
    එකසිය ගානට Friend Request ය,
    ඒත්, ඉවස ගන්න බැරි තරමට තනිකම ය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සමාවෙන්න අම්මේ…

    කෑවාද ඇහුවත් මල පනී..
    නිදියන්නේ නැද්ද ඇහුවත් මල පනී..
    පාඩම් කරනවාද ඇහුවත් මල පනී..
    විභාගේ ලේසිද ඇහුවත් මල පනී..
    බෝඩිම කොහොමද ඇහුවත් මල පනී…
    ගෙදර නො එන්නේ මොකද ඇහුවත් මල පනී…
    රස්සාවක් හොයා ගන්නේ නැද්ද ඇහුවත් මල පනී..

    කසාදයක් කරගන්නේ නැද්ද ඇහුවත් මල පනී..
    පොඩි එකාට දැන් කොහොමද ඇහුවත් මල පනී..

    ඇයි කෝල් එකක් වත් නොදුන්නේ?
    සමාවෙන්න අම්මේ, වැරැද්ද මේ ජීවිතේ….

    :love::love::love:

    Suiri Wadan Tika,....................:yes::yes:
    Rep......

    rep denna bahaluuuu...........:sorry::sorry::sorry:
    :D:D Aulak ne bro..Coment1 watinwa..