Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Y shud we support SLPL?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි අපිට ඕනේ?

1. අපේ පළාත් ක්රීමඩකයන්ගේ දක්ෂතා එලියට ගන්න. ඩිල්ෂාන් මුණවීර, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රමිත් රඹුක්වැල්ල වගේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා. ඒත් හැමදාම ටීම් එකට එන්නේ චාමර සහ චාමර. මේ ක්රීවඩකයන් ජාතික තලයට ගන්න හොදම ක්රඩමය.

2. ක්රී,ඩකයන්ට සල්ලි ටිකක් හම්බකරන්න හොද අවස්ථාවක්. මාලිංගලා ගැන නෙවේ කියන්නේ. ක්ලබ් ගහන අය සල්ලි අමාරුකම් තියන් ගහන්නේ ක්රී්ඩාවට තියෙන ආදරේට. ගොඩදෙනෙක් ක්රීැඩාවෙන් අයින් වෙනවත් ඇති සල්ලි ප්ර්ශ්න හින්දා. අනෙක් රටවල් එක්ක බලද්දී අපේ ක්රීරඩකයන්ගේ ආදායම අඩුයි.

3. ක්රී ඩකයෝ දියුණු කරන්න. පිටරට පුහුණුකරුවන්, ක්රීඩකයෝ එක්ක ගහද්දි අපේ අයගේ අත්දෑකීම් වැඩිවෙනවා. ඕකට අයෝ ගේල් එක්ක ගහන්න ඕන නෑ. ඔස්ට්රේුලියාවේ එහෙම ක්ලබ් ගහන අයත් අපේ අයට වඩා ගව් ගානක් දුරින් ඉන්නේ.

4. අපිට ආතල් එකක් ගන්නත් හොද චාන්ස් එකක් (නේද?)

මොනවද වෙලා තියෙන්නේ?

1. ආරම්භක උත්සවය, සංවිධානය, තරග හිතුවටත් වඩා හොදයි.

2. ඉන්දියන් කාරයෝ නෑ. ඒ හින්දා ආයෙ වතාවක් තරගය පෙන්නන එකයි, තරගවලට වියදම් කරන එකයි ලාභනොවෙන්න පුළුවන් ඉස්සරහට.

3. පකිස්තාන්, බංග්ලාදේශ් අය බලනවා මැච්. Pakpassion.net, banglacricket.com වගේ forum වල සෑහෙන්න කතා කරනවා.

4. ග්ර වුන්ඩ් එකේ මිනිස්සු මදි!

මොනවද කරන්න ඕන?

1. මේක තිබ්බොත් අපිටමයි වාසි

2. පුළුවන් තරම් SLPL news ශෙයා කරන්න.

3. පුළුවන් හැමෝම ග්රLවුන්ඩ් එකට ගිහින් මැච් බලන්න. ග්රoවුන්ඩ් එකේ මිනිස්සු නැති උනාම ලැජ්ජයි බන්. ඉන්දියන් කාරයෝ අනික් පැත්තෙනුත් හිනාවෙනවා අපිට. මිනිස්සු නැතිකොට තරගාවලිය මිනිස්සු පිලිගත්තේ නෑ වෙනවා.

රටේ වැඩක්. හැමෝම එකතුවෙලා සපෝර්ට් එකක් දෙමු මචන්ලා!

[QUOTE="Batcha, post: 13204102, member: 329698"] [SIZE="5"]ඇයි අපිට ඕනේ? 1. අපේ පළාත් ක්රීමඩකයන්ගේ දක්ෂතා එලියට ගන්න. ඩිල්ෂාන් මුණවීර, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රමිත් රඹුක්වැල්ල වගේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා. ඒත් හැමදාම ටීම් එකට එන්නේ චාමර සහ චාමර. මේ ක්රීවඩකයන් ජාතික තලයට ගන්න හොදම ක්රඩමය. 2. ක්රී,ඩකයන්ට සල්ලි ටිකක් හම්බකරන්න හොද අවස්ථාවක්. මාලිංගලා ගැන නෙවේ කියන්නේ. ක්ලබ් ගහන අය සල්ලි අමාරුකම් තියන් ගහන්නේ ක්රී්ඩාවට තියෙන ආදරේට. ගොඩදෙනෙක් ක්රීැඩාවෙන් අයින් වෙනවත් ඇති සල්ලි ප්ර්ශ්න හින්දා. අනෙක් රටවල් එක්ක බලද්දී අපේ ක්රීරඩකයන්ගේ ආදායම අඩුයි. 3. ක්රී ඩකයෝ දියුණු කරන්න. පිටරට පුහුණුකරුවන්, ක්රීඩකයෝ එක්ක ගහද්දි අපේ අයගේ අත්දෑකීම් වැඩිවෙනවා. ඕකට අයෝ ගේල් එක්ක ගහන්න ඕන නෑ. ඔස්ට්රේුලියාවේ එහෙම ක්ලබ් ගහන අයත් අපේ අයට වඩා ගව් ගානක් දුරින් ඉන්නේ. 4. අපිට ආතල් එකක් ගන්නත් හොද චාන්ස් එකක් (නේද?) මොනවද වෙලා තියෙන්නේ? 1. ආරම්භක උත්සවය, සංවිධානය, තරග හිතුවටත් වඩා හොදයි. 2. ඉන්දියන් කාරයෝ නෑ. ඒ හින්දා ආයෙ වතාවක් තරගය පෙන්නන එකයි, තරගවලට වියදම් කරන එකයි ලාභනොවෙන්න පුළුවන් ඉස්සරහට. 3. පකිස්තාන්, බංග්ලාදේශ් අය බලනවා මැච්. Pakpassion.net, banglacricket.com වගේ forum වල සෑහෙන්න කතා කරනවා. 4.[COLOR="Red"] [SIZE="7"]ග්ර වුන්ඩ් එකේ මිනිස්සු මදි![/SIZE][/COLOR] මොනවද කරන්න ඕන? 1. මේක තිබ්බොත් අපිටමයි වාසි 2. පුළුවන් තරම් SLPL news ශෙයා කරන්න. 3. පුළුවන් හැමෝම ග්රLවුන්ඩ් එකට ගිහින් මැච් බලන්න. ග්රoවුන්ඩ් එකේ මිනිස්සු නැති උනාම ලැජ්ජයි බන්. ඉන්දියන් කාරයෝ අනික් පැත්තෙනුත් හිනාවෙනවා අපිට. මිනිස්සු නැතිකොට තරගාවලිය මිනිස්සු පිලිගත්තේ නෑ වෙනවා. [SIZE="7"][COLOR="Blue"]රටේ වැඩක්. හැමෝම එකතුවෙලා සපෝර්ට් එකක් දෙමු මචන්ලා![/COLOR][/SIZE] [/SIZE]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom