Y shud we support SLPL?

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඇයි අපිට ඕනේ?
    1. අපේ පළාත් ක්රීමඩකයන්ගේ දක්ෂතා එලියට ගන්න. ඩිල්ෂාන් මුණවීර, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රමිත් රඹුක්වැල්ල වගේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා. ඒත් හැමදාම ටීම් එකට එන්නේ චාමර සහ චාමර. මේ ක්රීවඩකයන් ජාතික තලයට ගන්න හොදම ක්රඩමය.
    2. ක්රී,ඩකයන්ට සල්ලි ටිකක් හම්බකරන්න හොද අවස්ථාවක්. මාලිංගලා ගැන නෙවේ කියන්නේ. ක්ලබ් ගහන අය සල්ලි අමාරුකම් තියන් ගහන්නේ ක්රී්ඩාවට තියෙන ආදරේට. ගොඩදෙනෙක් ක්රීැඩාවෙන් අයින් වෙනවත් ඇති සල්ලි ප්ර්ශ්න හින්දා. අනෙක් රටවල් එක්ක බලද්දී අපේ ක්රීරඩකයන්ගේ ආදායම අඩුයි.
    3. ක්රී ඩකයෝ දියුණු කරන්න. පිටරට පුහුණුකරුවන්, ක්රී‍ඩකයෝ එක්ක ගහද්දි අපේ අයගේ අත්දෑකීම් වැඩිවෙනවා. ඕකට අයෝ ගේල් එක්ක ගහන්න ඕන නෑ. ඔස්ට්රේුලියාවේ එහෙම ක්ලබ් ගහන අයත් අපේ අයට වඩා ගව් ගානක් දුරින් ඉන්නේ.
    4. අපිට ආතල් එකක් ගන්නත් ‍හොද චාන්ස් එකක් (නේද?)

    මොනවද වෙලා තියෙන්නේ?
    1. ආරම්භක උත්සවය, සංවිධානය, තරග හිතුවටත් වඩා හොදයි.
    2. ඉන්දියන් කාරයෝ නෑ. ඒ හින්දා ආයෙ වතාවක් තරගය පෙන්නන එකයි, තරගවලට වියදම් කරන එකයි ලාභනොවෙන්න පුළුවන් ඉස්සරහට.
    3. පකිස්තාන්, බංග්ලාදේශ් අය බලනවා මැච්. Pakpassion.net, banglacricket.com වගේ forum වල සෑහෙන්න කතා කරනවා.
    4. ග්ර වුන්ඩ් එකේ මිනිස්සු මදි!

    මොනවද කරන්න ඕන?
    1. මේක තිබ්බොත් අපිටමයි වාසි
    2. පුළුවන් තරම් SLPL news ශෙයා කරන්න.
    3. පුළුවන් හැමෝම ග්රLවුන්ඩ් එකට ගිහින් මැච් බලන්න. ග්රoවුන්ඩ් එකේ මිනිස්සු නැති උනාම ලැජ්ජයි බන්. ඉන්දියන් කාරයෝ අනික් පැත්තෙනුත් හිනාවෙනවා අපිට. මිනිස්සු නැතිකොට තරගාවලිය මිනිස්සු පිලිගත්තේ නෑ වෙනවා.

    රටේ වැඩක්. හැමෝම එකතුවෙලා සපෝර්ට් එකක් දෙමු මචන්ලා!
    :yes::yes::yes:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    API RUHUNATA...

    BUT GROUND 2K NETUWA THAWA PLAY KARANA TEN WEDI KARANAM HODAI...GALLE WAGE...NEXT TIME AHEMA WEI ANIWA
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    http--lionlk.com-wp-content-uploads-2012-07-uva.jpg
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    API RUHUNATA...

    BUT GROUND 2K NETUWA THAWA PLAY KARANA TEN WEDI KARANAM HODAI...GALLE WAGE...NEXT TIME AHEMA WEI ANIWA

    ගාල්ලේ ලයිට් නෑනෙ බන්. දැම්මොත් හම්බා තමා :no:
    සිරාවට ගාල්ලේ එකක් ගැහුවනං සෙනග පිරෙනවා ෂුවර්. ටෙස්ට් මැච් වලටත් සෙනග ඉන්නවනේ
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Kandurata+Warriors.jpg

    ඒත් මේ ගොන් තිලාන් සමරවීර කැප්ටන් ඉන්න නිසා බලන්නවත් හිතෙන්නේ නෑ ,,,

    hehe; u gahanawa ban e unata. Uth nikan mahela wage thama; shot thyana hinda gahanna puluwan. balapan ada ;)
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Atta kolla..lankawe hitiyanam api balanna yananwa..ai me minissu me wage deyakwath balanna yanne naththe--indian pisso wage nam neme ape una..ckicket walata kamathi untath wada..but rasawindanaya wenas!