y...y...y!!! error on page ????

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    යාළුවනේ...
    මගෙ යාළුවෙක් ඉන්නවා නිතරම එලකිරියට එනවා.හැබැයි මෙම්බර් කෙනෙක් වෙලා නෑ.(තවම ):shocked:;)
    ඊයෙ ඉදලා එයාගෙ ලැප් එකේ එලකිරි.කොම් ඕපන් වෙන්නෙ නෑ.:(
    error on page කියලා මැසේජ් එකක් එනවා.:angry:
    මේක සයිට් එකේ අවුලක් වෙන්න බෑ.එහෙම නම් මගෙත් ඕපන් නොවී තියෙයිනෙ.
    අනික් හැම සයිට් එකමත් ඕපන් වෙනවා:eek:
    ලැප් එකේ setting කේස් එකක් වෙන්න ඕන. Internet Explorer Settings Reset කලොත් හරි යයිද???:confused::rolleyes:
    එලකිරිය රන් වෙන්න මොනවද කරන්නෙ කියන්න කරුණාකරලා....:love:

    this is only open at the moment
    4ieoaw.jpg