Yahapalana anduwen thani polisiye kenakuta dadakola nikuth kirimata haka

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඇමරිකාවට එන්න මචන් හොදට ඉගෙන ගෙන හොද වැටුප් ලබා ගන්න පුලුවන් මෙහේ මිනිස්සු හිතන්නේ වෙනස් විදියට , ලංකාවේ මිනිස්සු හිතන්නේ දඩකොල දිලා හරි මිනිස්සුන් ව යහ මගට ගන්න පුලුවන් කියලා එත් මේ වහල් ජාතිය හැදෙන්නේ නැහැ
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දඩ කොළ දෙන්නේ වැරැද්ද පිළිගත්තොත් විතරයි,, නැත්නම් උසාවි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වීඩියෝ කරන මී හරකව කුදලං ගිහිං බලු කූඩුවෙ දාන්න ඕනෙ.
    තනි පොලිස් කාරයෙකුට දඩ කොලයක් දෙන්න පුලුවන්. :yes: