Yahoo mail Hack..

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    machanz la...

    mama adurana akki kenek ge namin email ekkak hadala eyage yaluwanta ekek email karanwa..eyata eka hack karala denda kiwwa...

    kage gawa hari soft ware ekak tiyanawada hack karanda...



    ane puluwan tharan ikkamanata hoyala dendakooo..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ane malli baba paw ne.......akki nisda hack karane...hack karana softwares na bun...akkita hitha hada ganna kiypan...eka eyage email eka neme kiyala yaluwanta kiyana kiyapan wade iwarai.....

    akkiget mokak hari seen ekak athi nikan ma owa karanet na ne
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ane malli baba paw ne.......akki nisda hack karane...hack karana softwares na bun...akkita hitha hada ganna kiypan...eka eyage email eka neme kiyala yaluwanta kiyana kiyapan wade iwarai.....

    akkiget mokak hari seen ekak athi nikan ma owa karanet na ne

    අනිවා ඒක ඇත්ත තමා !! :lol::lol::lol::lol:
     

    chathura1987

    Member
    Nov 2, 2007
    307
    12
    0
    දැන් ඔවා හැක් කරන්න බෑ, ඉස්සරනම් යම් යම් ක්‍රම තිබ්බ ..
    අනික දැන් ඔවා හැක් කරන්න ඔච්චර ලේසියෙන් පුළුවන් නම් තේරුමක් නැනේ Email පාවිච්චි කරලා ..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මං දන්නා විදිහට නෑ.හැබයි hash එකෙන් සෙල්ලමක්
    දන්නා පුළුවන්ලු... අනික අද කලේ තමන්ගේ නමින් මොකාද email
    යවන්නේ, ඔතොකොටම තේරෙනවා Fake කියල බලන උන්ට...
    මං හිතන්නේ තෝ මොකක් හරි කුපාඩි වැඩකට අක්කගේ Email
    ඒක hack කරන්න අපිව ගොනාට අන්දනවා.