Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YAKADAYA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක දැක්කේ NEWS එකකින්

ඒ නිසා ඒ විදියටම පෝස්ට් කරනවා

බලන්න වටිනා දෙයක් නිසා දාන්න හිතනා

සියලු අයිතිය කතෘ සතයි (SATHUI)

රේල්පිල්ලක් බෙල්ල වටේ නැවු යකඩයාගේ අරුම පුදුම කතාව

මට නිකරුනේ අලියෙක් ගැහුවත් මම අලියටත් ගහනවා - යකඩයා

අවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා ගැනීම අද අප රටේ අපහසු කරුණකි. අවුරුදු 50, 60 වැනි කාලවලදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුව තව අවුරුදු කීපයක් දුක්විද බොහෝ දෙනා කෙටි කාලයකින් අවසන් ගමන් යයි.

මේ අවසාන කාලයේදීත් බොහෝ විට සිය පවුලේ සාමාජිකයන්ගේ උදව්වෙන් ජිවත් වේ. ජීවත් වුවත් මළවුන් වැනිය. මෙවැනි බොහෝ දෙනා අප අපට අද සමාජයේ අනන්තවත් හමුවේ.

නමුත් කිසිවෙකුවත් බරක් නොවී තමන්ගේ ශක්තියෙන් වසර 111 පුරා ජීවත් වූ මිනිසෙකු ගැන ඔබ දන්නවාද? කාත් කවුරුවත් නැතිව මෙපමණ කලක් කෙසේ ජීවත් වනවාද යන්න නම් හිතා ගැනීමට අපහසු කරුණකි. අඩුම තරමේ රජයෙන් හෝ කිසිම ආධාරයක් නොලබා.

අසාහාය කාය ශක්තියකට හිමිකම් කියූ මොහු අපි කව්රුත් නම් කිවූ සැනින් දන්නා “යකඩයා” නමින් හැඳින් වූ ශාන්ති ආරච්චිගේ ජිනදාසයි. කිසිදා නොසැලූණු මේ අසාහාය මිනිසා පසුගිය දිනෙක මෙලොවින් සමුගත් පුවත අසන්නට ලැබුණි.

රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කිරීමට සූදානම් කළ තිබුණත් පසුව ගම්පහ ව්‍යාපාරිකයන් පිරිසකගේ මැදිහත් වීමකින් දේහය කැකිරාව ප්‍රදේශයේ ඔහුගේ ඥාතීයෙකුගේ නිවසට ගෙනැවිත් ලබන සෙනසුරාදා භූමදාන කිරීමට නිමිත බව පසුව වාර්තා විය. මා දන්නා තරමින් ඔහුට සිටි එකම නැගෙනියගේ දරුවන් දැනට මෙම ප්‍රදේශයේ ජීවත් වේ.

මුළු රටක් දැන සිටි මේ මිනිසා කිසි දිනක අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වූ අයෙකු නොවේ. තමන්ට අවශ්‍ය දේ තමා විසින්ම සපයා ගනිමින් ඉතාම අල්පේජ්ජ ජීවිතයක් ගත කළ මිනිසෙකි. කිසිවක් තමා වෙනුවෙන් ඉතිරි කර නැති මොහු තමට ලැබෙන පරිත්යගයන්ද දුප්පතුන්ට පරිත්‍යාග කරමින් මහ මඟ ජීවත් විය.

තමන්ට කියා නිවසක් හෝ කිසිම දෙයක් නොමැති මේ අපූරු පුද්ගලයා සිය ප්‍රථම ආදරය වෙනුවෙන් ජීවිත කාලයම කැප කර ඇති තම ආදරවන්තිය කාපීරින් විසින් මරා දැමීමෙන් අනතුරුව තනිව ජීවත් වීමට තීරණය කර ඇත. තමාට යකඩයා යන නමින් ඇමතීම පිළිබඳ ඉතා නිහතමානි ආඩම්බර කමක් හිත රඳවාගෙන සිටි මොහු තමන්ගේ සැබෑ නම වන ජිනදාස යන නමට දැක්වූයේ දැඩි කැමැත්තකි. ඒ බුදු හිමියන්ට සේවය කරන අයෙකු ලෙස හැඳින්වීමටයි.

වරෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ලබාදුන් රුපියල් 10,000 ක මුදල ජනාධිපති මන්දිරයෙන් පිටව යද්දීම ඒ අසල සිටි යාචකයන්ට බෙදා දී තිබුණි.

“ ඉතින් දහදාහ එතන බෙදුවා හිඟන්න්නොන්ට. ඉතිං මට පොලිසියෙන් කිව්වා මොන පිස්සු වැඩක්ද ඕයි මේ කලේ? මම කිව්වා මම තනි මිනිහෙක් කනවට වඩා ඔය සිය ගානක් දුප්පත්තු කන එක කොයි තරම් පිනක්ද කියලා ඇහුවා.

ඉතිං කොල්ලෝ ටික සේරම පිරිලා. ඉතිං දුන්නා. ඊට පස්සේ මට පිස්සු කියලා ඔක්කොම හිතා ගත්තා. පිස්සුවක් නෙම්යි ඒක මගේ කරුණාව. ඒක ජනාධිපතිතුමාටත් පිං. එතුමා දීපු සල්ලිනේ. එතුමාට පින් අයිති වෙන්න ඕනේ.”

තමන්ට ඉන්න හිටින්න තැනක් නැතිව, කන්න බොන්න දෙන්න කෙනෙක් නැතිව ඔහේ ඇවිද ඇවිද හිටපු සියවසක් ඉක්මවූ මේ මිනිසාගේ සිතුම් පැතුම් කොතරම් ආදර්ශවත්ද.

කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ මොහු මගෙන් එක් ඉල්ලීමක් පමණක් කළේය.

“මහත්තයා මේ විස්තර පත්තරේට ලියන්න. අපේ අනාගත ළමයි මේවා දැන ගන්න ඕනේ. මෙච්චර කාලයක් මම මේ විදියට නිරෝගීව ජීවත් වෙන්නේ මස් මංශ නොකාපු නිසා. ඒ වගේම අරක්කු සිගරැට් නොබීපු නිසා”

මේ සාකච්ජාව අන්තර්ජාලයට එක් කරන බව පැවසූවත් එය ඔහුට අවබෝධ කර දීමට නම් මට නොහැකි විය. අවාසනාවට ඔහු මිය යන තෙක්ම මෙම සාකච්ජාව පුවත් පතකට ලිවීමට මට අවස්ථාවක් නොලැබුණි.

මොහුට යකඩයා යන නම පට බැඳුණු ආකාරය ඉතාම රසවත් කතාවකි. මේ ඔහුගේම වචන වලින

“ඉතිං අපි රේල් පාරේ යනකොට කංකානම යන්නන දෙන්න බෑ කිව්වා. ඇයි කියලා අහුවා. අපට තාර පාරක් නෑ නේ රේල් පාරෙනේ යන්න තියෙන්නේ කිව්වා. නෑ ඒ වුණාට යන්න දෙන්නේ නෑ කිව්වා.

තමුසේ කොහොමද රජ්ජුරුවෝ වෙන්න හදනවාද කියලා ඌ ගැහුවා අර රේල් පීල්ල මනින ලේවෙල් එකෙන් මට එකක්. ගහපුවාම යකඩ කූර අල්ලාගෙන ඇදලා ගත්තා.

සීයා උගන්නපු චීනාඩි සාස්තරෙන් දුන්නා බීජ කෝෂය, තැලිවල, බොටුව පහර තුන ගැහුවා දිව එළියට දාගෙන වැටුනා. මුගේ උළුව පලන්න නෑනේ පොල්ලක් කියලා හිටන් බලපුවාම අර අඩි 10 රේල් පීලි ගොඩක් තියෙනවා.

ඉතිං මම ඇල්ලුවා එකක්. පුළුන් රොද වගේ ආවා. ආවාම අර රේල් පාර අස්සෙන දාලා නැමුවා. මුගේ බෙල්ලට දාන්න ඕනේ කියලා. පස්සේ බෙල්ලට දාලා හිර කළා. පස්සේ උසාවි ගිහින් මට කියලා ගැලෙව්වේ.

නඩුකාරයා ඇහුවා තව යකඩ පුත්තු ගෙදර නැද්ද කියලා. ඊට පස්සේ උසාවියෙන් එනකොට නඩුකාරයා කිව්වා ඔයු ශක්තිය හොඳට යොදවන්න කිව්වා. නරකට යොදවන්න එපා කියලා. මම කිව්වා නිකරුනේ අලියෙක් ගැහුවොත් මම අලියටත් ගහනවා කිව්වා. එලියට එනකොට ආන් යකඩයා යනවා කියලා කට්ටිය කිව්වා.”

මේ සිදුවීමෙන් පසුව ඔහුට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර විදේශ රටවලින් පවා මොහුව රැගෙන යන්නට පැමිණි බවත් නමුත් ලංකාවේ සිටීමට සහ රටට සේවය කිරීමේ කැමැත්ත නිසා එසේ නොගිය බව මා සමග පැවසීය.

තම ජීවිත කථාව චිත්‍රපටයකට නැඟිම පිළිබඳ ඉතාම ආඩම්බරයෙන් සිටියත් ගමිණි ෆොන්සේකා මහතා යකඩයාගේ චරිතය රඟපෑ ආකාරය සම්පූර්ණයෙන්ම තම චරිතයට නිගා කිරීමක් ලෙස හෙලා දකියි.

කිසිදිනෙක මත්පැන් සිගරැට් තොල නොගෑ මේ සැබෑ මිනිසා තම ජීවිත කතා පටයේදී මත්ලෝලියෙකු සේ හැඳින්වීමට එහි අධ්යක්ෂ මරවනාගොඩ යන සහ ගාමිණි ෆොන්සේකා ගත් උත්සහාය ගැන ඔහුගේ වදනින්

“ මම කීවා ගාමිණියට එන්න කියලා වත්තලට ගෙනාවා. මං අරක්කු බොනවා මස් මාලු කනවා දුම්බොනවා දැකලා තියෙනවාද යකෝ කියලා ඇහුවා මං. පර බල්ලා.... ඒක මං පුරුද්දක් වශයෙන් කරන දෙයක් කියලා මගෙන් සමාව ගත්තා”

මේ ආකාරයට එදා සිටිම මේ මිනිසා අසාධාරණයට ලක් වී ඇති අතර මෙම චිත්‍රපටය වෙනුවෙන්ද තමා කිසිම මුදලක් ලබා නොගත් බව පැවසුවේ ඉතාම උජාරුවෙනි.

සිය ජීවිතයේ අවසාන කාලයේදී පවා මොහු ගතින් වයසට ගියද සිතින් තම තරුණ කල තිබූ ජවය මත ජීවත් වූ අයෙකි. ඔහුගේ අසාහාය කාය ශක්තිය පිළිබඳ මා විමසූ විට පැවසුවේ ඕනෙ වෙලාවට ශක්තිය තමාට ලැබෙන බවයි.

මොහුගේ කායික ශක්තියේ හා මානසික ශක්තියේ නොගැලපීම නිසාම අවසන් කාලයේදී මානසික රෝගීයෙකු වන්නට ඇතැයි මට සිතේ. සිය වසකටත් වඩා වැඩි කලත් ජීවත් වූ මොහුගේ පෙනුම අවුරුදු 70 පමණ අයෙකුගේ වන අතර කටහඬද ඉතාම තියුණුය.

සිය ජීවිතයේ අවසන් දශක කීපය ඉතා ධාර්මිකව ගෙවන්නට උත්සහා ගත් බවක පෙනෙන්නට තිබුණි. යන්ත්‍ර මන්ත්‍ර කෙරෙහි ඉතා තදින් විශ්වාස කළ මොහු නිතරම යමක් සඟාවාගෙන ආරක්ෂා කරන අයුරක් දිස්විය.

තමන් සතුව තිබූ සියල්ල අන් අයට බෙදා දුන් ජිනදාසට ඉතිරිව තිබූ යකඩ යෂ්ඨියත් ත්‍රීකුණාමල රෝහලේදී මීට වසර ගනනාවකට කලින් කිසියම් කෙනෙකු පැහැර ගත් බව පැවසුවත් එය ගැන එතරම් තැකීමක් තිබුනේ නැත.

සිය තරුණ කාලයේදී සිදුකළ යම් යම් ක්‍රියකාරම් පිළිබඳ කිසිඳු අවස්ථාවක පසුතැවීමක් ඔහුට තිබුනේ නැත. බලාපොරොත්තුවක් ද තිබුනේ නැත.

නමුත් නිදහස් තැනෙක සැදෑ සමය ගත කිරීමේ ආශාවක් නම් හිතේ තිබුණු බව පැහැදිලිය. හැම විටම තමන් නිවැරදි දේ කළ බව ඔහුගේ විශ්වාස විය. තමන්ට කාත් කුවුරුවත් නොමැති බව පැහැදිලිව දැන සිටි ජිනදාස පිලිබඳ මුලු ලංකාව දැන සිටියත් කිසිවෙකුගෙන් කිසිවක්ම ඉල්ලා සිටියේ නැත.

ලංකාවේ රොබින් හුඩ් යැයි කීවත් රොබින්හුඩ්ට ලැබුණු පිලිගැනීම පසුකාලයේදී ඔහුට ලැබී තිබුනේ නැත. බලාපොරොත්තු වූයේද නැත. එසේ බලාපොරොත්තුවක් නොමැතිව අනුනන්ට හැකි පමනින් උදව් කළ ඒ අසාමාන්‍ය ශක්තිමත් මිනිසාට අපි නිවන් සුව පතමු.

- සුරංග ප්‍රසාද්

[QUOTE="maheshlakshan, post: 11835406, member: 119640"] [SIZE="4"][/SIZE][COLOR="DarkOrchid"][SIZE="3"][B]මම මේක දැක්කේ NEWS එකකින් ඒ නිසා ඒ විදියටම පෝස්ට් කරනවා [IMG]http://1.bp.blogspot.com/-PCgfAHmGIGo/TqolZz5LLgI/AAAAAAAAD9E/UI8NH8TJR20/s1600/yakadaya.jpg[/IMG] බලන්න වටිනා දෙයක් නිසා දාන්න හිතනා සියලු අයිතිය කතෘ සතයි (SATHUI)[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][COLOR="Red"][SIZE="4"][B]රේල්පිල්ලක් බෙල්ල වටේ නැවු යකඩයාගේ අරුම පුදුම කතාව[/B][/SIZE][/COLOR][/COLOR] [COLOR="Blue"][COLOR="Purple"][B][SIZE="3"]මට නිකරුනේ අලියෙක් ගැහුවත් මම අලියටත් ගහනවා - යකඩයා[/SIZE][/B][/COLOR][/COLOR] [SIZE="4"][B][COLOR="Navy"]අවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා ගැනීම අද අප රටේ අපහසු කරුණකි. අවුරුදු 50, 60 වැනි කාලවලදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුව තව අවුරුදු කීපයක් දුක්විද බොහෝ දෙනා කෙටි කාලයකින් අවසන් ගමන් යයි. මේ අවසාන කාලයේදීත් බොහෝ විට සිය පවුලේ සාමාජිකයන්ගේ උදව්වෙන් ජිවත් වේ. ජීවත් වුවත් මළවුන් වැනිය. මෙවැනි බොහෝ දෙනා අප අපට අද සමාජයේ අනන්තවත් හමුවේ. නමුත් කිසිවෙකුවත් බරක් නොවී තමන්ගේ ශක්තියෙන් වසර 111 පුරා ජීවත් වූ මිනිසෙකු ගැන ඔබ දන්නවාද? කාත් කවුරුවත් නැතිව මෙපමණ කලක් කෙසේ ජීවත් වනවාද යන්න නම් හිතා ගැනීමට අපහසු කරුණකි. අඩුම තරමේ රජයෙන් හෝ කිසිම ආධාරයක් නොලබා. අසාහාය කාය ශක්තියකට හිමිකම් කියූ මොහු අපි කව්රුත් නම් කිවූ සැනින් දන්නා “යකඩයා” නමින් හැඳින් වූ ශාන්ති ආරච්චිගේ ජිනදාසයි. කිසිදා නොසැලූණු මේ අසාහාය මිනිසා පසුගිය දිනෙක මෙලොවින් සමුගත් පුවත අසන්නට ලැබුණි. රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කිරීමට සූදානම් කළ තිබුණත් පසුව ගම්පහ ව්‍යාපාරිකයන් පිරිසකගේ මැදිහත් වීමකින් දේහය කැකිරාව ප්‍රදේශයේ ඔහුගේ ඥාතීයෙකුගේ නිවසට ගෙනැවිත් ලබන සෙනසුරාදා භූමදාන කිරීමට නිමිත බව පසුව වාර්තා විය. මා දන්නා තරමින් ඔහුට සිටි එකම නැගෙනියගේ දරුවන් දැනට මෙම ප්‍රදේශයේ ජීවත් වේ. මුළු රටක් දැන සිටි මේ මිනිසා කිසි දිනක අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වූ අයෙකු නොවේ. තමන්ට අවශ්‍ය දේ තමා විසින්ම සපයා ගනිමින් ඉතාම අල්පේජ්ජ ජීවිතයක් ගත කළ මිනිසෙකි. කිසිවක් තමා වෙනුවෙන් ඉතිරි කර නැති මොහු තමට ලැබෙන පරිත්යගයන්ද දුප්පතුන්ට පරිත්‍යාග කරමින් මහ මඟ ජීවත් විය. තමන්ට කියා නිවසක් හෝ කිසිම දෙයක් නොමැති මේ අපූරු පුද්ගලයා සිය ප්‍රථම ආදරය වෙනුවෙන් ජීවිත කාලයම කැප කර ඇති තම ආදරවන්තිය කාපීරින් විසින් මරා දැමීමෙන් අනතුරුව තනිව ජීවත් වීමට තීරණය කර ඇත. තමාට යකඩයා යන නමින් ඇමතීම පිළිබඳ ඉතා නිහතමානි ආඩම්බර කමක් හිත රඳවාගෙන සිටි මොහු තමන්ගේ සැබෑ නම වන ජිනදාස යන නමට දැක්වූයේ දැඩි කැමැත්තකි. ඒ බුදු හිමියන්ට සේවය කරන අයෙකු ලෙස හැඳින්වීමටයි. වරෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ලබාදුන් රුපියල් 10,000 ක මුදල ජනාධිපති මන්දිරයෙන් පිටව යද්දීම ඒ අසල සිටි යාචකයන්ට බෙදා දී තිබුණි. “ ඉතින් දහදාහ එතන බෙදුවා හිඟන්න්නොන්ට. ඉතිං මට පොලිසියෙන් කිව්වා මොන පිස්සු වැඩක්ද ඕයි මේ කලේ? මම කිව්වා මම තනි මිනිහෙක් කනවට වඩා ඔය සිය ගානක් දුප්පත්තු කන එක කොයි තරම් පිනක්ද කියලා ඇහුවා. ඉතිං කොල්ලෝ ටික සේරම පිරිලා. ඉතිං දුන්නා. ඊට පස්සේ මට පිස්සු කියලා ඔක්කොම හිතා ගත්තා. පිස්සුවක් නෙම්යි ඒක මගේ කරුණාව. ඒක ජනාධිපතිතුමාටත් පිං. එතුමා දීපු සල්ලිනේ. එතුමාට පින් අයිති වෙන්න ඕනේ.” තමන්ට ඉන්න හිටින්න තැනක් නැතිව, කන්න බොන්න දෙන්න කෙනෙක් නැතිව ඔහේ ඇවිද ඇවිද හිටපු සියවසක් ඉක්මවූ මේ මිනිසාගේ සිතුම් පැතුම් කොතරම් ආදර්ශවත්ද. කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ මොහු මගෙන් එක් ඉල්ලීමක් පමණක් කළේය. “මහත්තයා මේ විස්තර පත්තරේට ලියන්න. අපේ අනාගත ළමයි මේවා දැන ගන්න ඕනේ. මෙච්චර කාලයක් මම මේ විදියට නිරෝගීව ජීවත් වෙන්නේ මස් මංශ නොකාපු නිසා. ඒ වගේම අරක්කු සිගරැට් නොබීපු නිසා” මේ සාකච්ජාව අන්තර්ජාලයට එක් කරන බව පැවසූවත් එය ඔහුට අවබෝධ කර දීමට නම් මට නොහැකි විය. අවාසනාවට ඔහු මිය යන තෙක්ම මෙම සාකච්ජාව පුවත් පතකට ලිවීමට මට අවස්ථාවක් නොලැබුණි. මොහුට යකඩයා යන නම පට බැඳුණු ආකාරය ඉතාම රසවත් කතාවකි. මේ ඔහුගේම වචන වලින “ඉතිං අපි රේල් පාරේ යනකොට කංකානම යන්නන දෙන්න බෑ කිව්වා. ඇයි කියලා අහුවා. අපට තාර පාරක් නෑ නේ රේල් පාරෙනේ යන්න තියෙන්නේ කිව්වා. නෑ ඒ වුණාට යන්න දෙන්නේ නෑ කිව්වා. තමුසේ කොහොමද රජ්ජුරුවෝ වෙන්න හදනවාද කියලා ඌ ගැහුවා අර රේල් පීල්ල මනින ලේවෙල් එකෙන් මට එකක්. ගහපුවාම යකඩ කූර අල්ලාගෙන ඇදලා ගත්තා. සීයා උගන්නපු චීනාඩි සාස්තරෙන් දුන්නා බීජ කෝෂය, තැලිවල, බොටුව පහර තුන ගැහුවා දිව එළියට දාගෙන වැටුනා. මුගේ උළුව පලන්න නෑනේ පොල්ලක් කියලා හිටන් බලපුවාම අර අඩි 10 රේල් පීලි ගොඩක් තියෙනවා. ඉතිං මම ඇල්ලුවා එකක්. පුළුන් රොද වගේ ආවා. ආවාම අර රේල් පාර අස්සෙන දාලා නැමුවා. මුගේ බෙල්ලට දාන්න ඕනේ කියලා. පස්සේ බෙල්ලට දාලා හිර කළා. පස්සේ උසාවි ගිහින් මට කියලා ගැලෙව්වේ. නඩුකාරයා ඇහුවා තව යකඩ පුත්තු ගෙදර නැද්ද කියලා. ඊට පස්සේ උසාවියෙන් එනකොට නඩුකාරයා කිව්වා ඔයු ශක්තිය හොඳට යොදවන්න කිව්වා. නරකට යොදවන්න එපා කියලා. මම කිව්වා නිකරුනේ අලියෙක් ගැහුවොත් මම අලියටත් ගහනවා කිව්වා. එලියට එනකොට ආන් යකඩයා යනවා කියලා කට්ටිය කිව්වා.” මේ සිදුවීමෙන් පසුව ඔහුට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර විදේශ රටවලින් පවා මොහුව රැගෙන යන්නට පැමිණි බවත් නමුත් ලංකාවේ සිටීමට සහ රටට සේවය කිරීමේ කැමැත්ත නිසා එසේ නොගිය බව මා සමග පැවසීය. තම ජීවිත කථාව චිත්‍රපටයකට නැඟිම පිළිබඳ ඉතාම ආඩම්බරයෙන් සිටියත් ගමිණි ෆොන්සේකා මහතා යකඩයාගේ චරිතය රඟපෑ ආකාරය සම්පූර්ණයෙන්ම තම චරිතයට නිගා කිරීමක් ලෙස හෙලා දකියි. කිසිදිනෙක මත්පැන් සිගරැට් තොල නොගෑ මේ සැබෑ මිනිසා තම ජීවිත කතා පටයේදී මත්ලෝලියෙකු සේ හැඳින්වීමට එහි අධ්යක්ෂ මරවනාගොඩ යන සහ ගාමිණි ෆොන්සේකා ගත් උත්සහාය ගැන ඔහුගේ වදනින් “ මම කීවා ගාමිණියට එන්න කියලා වත්තලට ගෙනාවා. මං අරක්කු බොනවා මස් මාලු කනවා දුම්බොනවා දැකලා තියෙනවාද යකෝ කියලා ඇහුවා මං. පර බල්ලා.... ඒක මං පුරුද්දක් වශයෙන් කරන දෙයක් කියලා මගෙන් සමාව ගත්තා” මේ ආකාරයට එදා සිටිම මේ මිනිසා අසාධාරණයට ලක් වී ඇති අතර මෙම චිත්‍රපටය වෙනුවෙන්ද තමා කිසිම මුදලක් ලබා නොගත් බව පැවසුවේ ඉතාම උජාරුවෙනි. සිය ජීවිතයේ අවසාන කාලයේදී පවා මොහු ගතින් වයසට ගියද සිතින් තම තරුණ කල තිබූ ජවය මත ජීවත් වූ අයෙකි. ඔහුගේ අසාහාය කාය ශක්තිය පිළිබඳ මා විමසූ විට පැවසුවේ ඕනෙ වෙලාවට ශක්තිය තමාට ලැබෙන බවයි. මොහුගේ කායික ශක්තියේ හා මානසික ශක්තියේ නොගැලපීම නිසාම අවසන් කාලයේදී මානසික රෝගීයෙකු වන්නට ඇතැයි මට සිතේ. සිය වසකටත් වඩා වැඩි කලත් ජීවත් වූ මොහුගේ පෙනුම අවුරුදු 70 පමණ අයෙකුගේ වන අතර කටහඬද ඉතාම තියුණුය. සිය ජීවිතයේ අවසන් දශක කීපය ඉතා ධාර්මිකව ගෙවන්නට උත්සහා ගත් බවක පෙනෙන්නට තිබුණි. යන්ත්‍ර මන්ත්‍ර කෙරෙහි ඉතා තදින් විශ්වාස කළ මොහු නිතරම යමක් සඟාවාගෙන ආරක්ෂා කරන අයුරක් දිස්විය. තමන් සතුව තිබූ සියල්ල අන් අයට බෙදා දුන් ජිනදාසට ඉතිරිව තිබූ යකඩ යෂ්ඨියත් ත්‍රීකුණාමල රෝහලේදී මීට වසර ගනනාවකට කලින් කිසියම් කෙනෙකු පැහැර ගත් බව පැවසුවත් එය ගැන එතරම් තැකීමක් තිබුනේ නැත. සිය තරුණ කාලයේදී සිදුකළ යම් යම් ක්‍රියකාරම් පිළිබඳ කිසිඳු අවස්ථාවක පසුතැවීමක් ඔහුට තිබුනේ නැත. බලාපොරොත්තුවක් ද තිබුනේ නැත. නමුත් නිදහස් තැනෙක සැදෑ සමය ගත කිරීමේ ආශාවක් නම් හිතේ තිබුණු බව පැහැදිලිය. හැම විටම තමන් නිවැරදි දේ කළ බව ඔහුගේ විශ්වාස විය. තමන්ට කාත් කුවුරුවත් නොමැති බව පැහැදිලිව දැන සිටි ජිනදාස පිලිබඳ මුලු ලංකාව දැන සිටියත් කිසිවෙකුගෙන් කිසිවක්ම ඉල්ලා සිටියේ නැත. ලංකාවේ රොබින් හුඩ් යැයි කීවත් රොබින්හුඩ්ට ලැබුණු පිලිගැනීම පසුකාලයේදී ඔහුට ලැබී තිබුනේ නැත. බලාපොරොත්තු වූයේද නැත. එසේ බලාපොරොත්තුවක් නොමැතිව අනුනන්ට හැකි පමනින් උදව් කළ ඒ අසාමාන්‍ය ශක්තිමත් මිනිසාට අපි නිවන් සුව පතමු. - සුරංග ප්‍රසාද්[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom