yako anduwa pilika thel genawa madiwata , thel awula yata gahanna sanwidanayak hadala

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරමින් විපක්ෂය දිනෙන් දින එල්ල කරනු ලබන චෝදනාවන් පදනම් විරහිත බව පවසමින් ‘පහනට තෙල්’ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද(30) පැවැත්විණි.

    පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ ලේකම් සී.සමරහේවා මෙහිදී පවසා සිටියේ රජයට එල්ලවන අන්තවාදී චෝදනා , පරිසරය විනාශ කිරීමේ චෝදනා ඇතුළු සියලු චෝදනා වලට පිළිතුරු ලබාදීමේ අරමුණත් , රජයට තම සංවිදානයේ සහාය පළකිරීමත් මෙම විරෝධතාව සංවිධානය කළ බවයි

    p.s. photo tika damme ne. oke aththe @erozan @2osama @nicjosh83 set eka
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    167217520_2922420778014118_4007104756783967273_n.png




    මෙය කොටියෙකුගේ thread එකකි


    1200px-Tamil_Eelam_Flag.svg.png

     
    • Like
    Reactions: Spiderman.Ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ?? Ado no 🤣🤣
    Ado why ban ලංකාව මෙච්චර ගොං රටක් උනේ 🤣🤣

    සී.සමරහේවා කියන්නෙ පහනේ යකා වෙන්න ඇති 🤭🤣🤣
     
    • Like
    Reactions: topkollek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya mulinma comment eka dapu podi eka LTTE NGO karaya wenna athi AUS wala demalunta puka dela salli hoyanawa aththe oya පහනට තෙල් ජාතික ව්‍යාපාරය ta
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    ඊය බං උගේ පේජ් ඵක දැන් තනිකරම පොහොට්ටුවක්..රෙදි නැතිව කඩේ‍ යනවා..ඉස්සර පැයක් විතර හාමුදුරුවරු ඵක්ක කයිය ගහන ඵකා දැන් විනාඩි 5-10න් අහගන්න ඕන ටික අහගෙන ඒ හාමුදුරුවරු අාණ්ඩුවට බණින ටික අයින් කරලා උෟට ඕන ටික විතරක්‍ edit කරල දානවා...ලැජ්ජයි.