ඌගේ කතාව අනුව ඌ 96 ඉපදිලා තියෙන්නේ..
2003 යුද්ධේ කාලේ ඩිගිටල් ID එකක් හදන්න ඕන කියලා හිතල පොත් වලින් කියවල ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් හදල .
හැබැයි මූ AL කරල නෑ .
මුගේ කතාවේ මැද හිස්. අමාරුවෙන් ඉදල, පරිප්පුයි බතුයි කාල මහන්සි වෙලා , දැන් කෝටි පතියෙක් වෙලා වගේ කතාවක්.