yako me rate ballantath nidhahase jeevath wenna beridha ?? 

විලච්චිය බලු කොටුව එපා
අනුරාධපුර විලච්චිය පාරේ පුසියන්කුලම නෙල්ලිකුලමේ බලුකොටුව ගමෙන් ඉවත් කරන්නැයි අනුරාධපුරයේ අමරධම්ම හිමියෝ අද උපවාසහක් ඇරැඹුහ.
දැයට කිරුළට පසුවඇරැඹු මේ බලු කොටුව අයාලේ යන බල්ලන්ගේ නවාතැන් පොළයි.
බල්ලෝ තුන්සීයක් පමණ එහි සිටිති .
බල්ලන්ගේ අපද්‍රව්‍ය අසල වැවට සේදී යන බවත් බලු මැක්කන් ගමේ බෝ වී ඇති බවත් බල්ලන්ගේ බිරීම නිසා ගමේ මිනිසුන්ට රෑට නින්දක් නැති බවත් කියති.
අනුරාධපුර නගරාධිපති එච් පී සෝමදාස මහතා පවසනුයේ බලු කොටුව නඩත්තු කිරීම නගර සභාවට පැවැරී ඇති බවයි.
එහි රැගෙන එන බල්ලන් වද භාවයට පත් කර ජලභීතිකා එන්නතද විද යළි මුදා හරින බව ඔහු කියයි.