Yamaha Fazer 153cc

hama athinma hodama bike 1a

  • Yamaha Fazer 153 cc

    Votes: 30 34.1%
  • Yamaha FZ 153 cc

    Votes: 41 46.6%
  • Bajaj Pulsar 220 cc

    Votes: 17 19.3%

  • Total voters
    88

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    Yamaha FZ

    onna mama kalin dapu Thread 1ta labunu oyalage sahayen, mama dan Yamaha FZ k ganna yanne!eth podi aulak thianawa, machanla oke thianawa ne Yamaha FZ 16,Yamaha FZ 1,Yamaha FZ S kiala jathi godak!!!mata mewai wenasa kiapanko??:confused:thawa ganna hoda mewain mona bike 1da kialath!!malleha thiana pic 1e bike
    Mathara yaluwan mata udauwak oni Ya1 thamai mata ganna oni!!! :cool: maha FZ k ganna hoda kadayak kiannawada????:yes:

    yamaha%2BFZ-S%2Byellow%2Bblack_1.jpg

    Hamadamath hamadetama udaukalawage mekatath mata Udauweyalla Elakiriyans!!! BUMP 1k wath dagena yamu
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272

    brand new nam yamaha city eken ganna puluvan neda uniun place eke
    ethana neda yamaha head office
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට නම් ඉන්දියන් බයික් බර මදි.ඊටහපන් සතියක් යද්දි පේන්ට් එක ශේඩ් වෙනව.අපෝ මල වාත.මගෙ තියෙන්නෙ SUZUKI GN එකක්.ගත්තෙ 2002.තාම පේන්ට් එක බිංදුවක් වත් ශේඩ් වෙලා නෑ.තාම එන්ජින් රෙපෙයාර් එකක් ඇවිල්ල නෑ.ටැපට් විතරයි එජස්ට් කලේ.ඊලඟට චෙන් ස්පොකට් අලුතෙන්න් දැම්ම.මේ වෙනකොට ඇස්ලෙටර් කේබල් එක දෙපාරක් මාරු කරල තියෙනව.ආර් පී ම් එකයි ස්පිඩෝ මීටර් කේබල් එකයි එක පාර ගානේ මාරු කරල තියෙනව්.කාබලෙටර් එකේ ඩයප්‍රමි එක අලුතෙන් දාල කාබලෙටර් එක සර්විස් කරල තියෙනව.එච්චරමයි මේ අවුරුදු 9 ටම කලේ. අර තියෙන එකම දේ පෙට්‍රල් ටිකක් මදි කරන එක.:)