Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Yamaha FZ service issues
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ මචං ටයර් හන්දියෙ තැනටනම් දන්න එකෙකුට යන්න දෙන්න එපා. බයික් එක කනව. ඔතන හැමදාම අලුත් කොල්ලො ඉන්නෙ. උන් වැඩ ඉගෙන ගන්නව. සර්විස් එක කරන්නෙ ඇතුලට අරගෙන ඔපරේෂන් එකක් කරනව වගේ. ලගට යන්න දෙන්නෙ නෑ. මම ඉතිං ඈත ඉඳං හිටගෙන වීදුරැවෙන් බලං ඉන්නව උන්ගෙ වැඩ. අමු බොරුවක් කරන්නෙ.

සර්විස් එක ඉවරවෙලා යද්දි තේරැනා accelerator cable එක තදයි හිරවෙනව. cable 2ක් නිසා ඕක හරියට හයිකලේ නැත්නම් කේස්. ඊට පස්සෙ පස්ස රෝදෙ measurements වලට හයි කරල නෑ. Chain එක පට්ට තදයි. රෝදෙ හරියට බැලන්ස් කරල හයි කලේ නැති උනාම පැත්ත යනව බලං ඉද්දි.

බැරල් oil දාන්නෙ. මටනම් sure ම නෑ. ඕව කලවම් වෙන්න පුලුවන්, දාලතියන විදිහට වැලි වගේ උනත් තියෙන්න පුලුවන්. ඔතන කේස් ගොඩයි. පස්සෙ වෙන garage එකකට ගිහින් තව ගානක් දීල උන් කඩපුව හදන්න වෙනව.

යන්න ලඟනම් යන්න වැලිවේරියට. පොඩි තැනක් still Yamaha authorized service center. සමන් කියල අයිය කෙනෙකුයි ගෝලයෙකුයි ඉන්නෙ. සර්විස් කරනව සුපිරියට. Sealed bottle oil දාන්නෙ. හැම සර්විස් එකේම oil filter එකත් මාරැ කරනව. ටැන්කියෙ casing පවා ගලවල oil ගහල සුපිරියට කරනව. 2500/= full service එක ඔය ඔක්කොටම. ලඟ ඉඳං ඕන දෙයක් කියල කරගන්න පුලුවන්. ඔය උඩ පෝස්ට්ස් වල කියල තියෙන්නෙත් එතන වෙන්න ඕන

https://goo.gl/pYEhGM

[QUOTE="rohana1985, post: 18612738, member: 24340"] [SIZE="3"]අම්මෝ මචං ටයර් හන්දියෙ තැනටනම් දන්න එකෙකුට යන්න දෙන්න එපා. බයික් එක කනව. ඔතන හැමදාම අලුත් කොල්ලො ඉන්නෙ. උන් වැඩ ඉගෙන ගන්නව. සර්විස් එක කරන්නෙ ඇතුලට අරගෙන ඔපරේෂන් එකක් කරනව වගේ. ලගට යන්න දෙන්නෙ නෑ. මම ඉතිං ඈත ඉඳං හිටගෙන වීදුරැවෙන් බලං ඉන්නව උන්ගෙ වැඩ. අමු බොරුවක් කරන්නෙ. සර්විස් එක ඉවරවෙලා යද්දි තේරැනා accelerator cable එක තදයි හිරවෙනව. cable 2ක් නිසා ඕක හරියට හයිකලේ නැත්නම් කේස්. ඊට පස්සෙ පස්ස රෝදෙ measurements වලට හයි කරල නෑ. Chain එක පට්ට තදයි. රෝදෙ හරියට බැලන්ස් කරල හයි කලේ නැති උනාම පැත්ත යනව බලං ඉද්දි. බැරල් oil දාන්නෙ. මටනම් sure ම නෑ. ඕව කලවම් වෙන්න පුලුවන්, දාලතියන විදිහට වැලි වගේ උනත් තියෙන්න පුලුවන්. ඔතන කේස් ගොඩයි. පස්සෙ වෙන garage එකකට ගිහින් තව ගානක් දීල උන් කඩපුව හදන්න වෙනව. යන්න ලඟනම් යන්න වැලිවේරියට. පොඩි තැනක් still Yamaha authorized service center. සමන් කියල අයිය කෙනෙකුයි ගෝලයෙකුයි ඉන්නෙ. සර්විස් කරනව සුපිරියට. Sealed bottle oil දාන්නෙ. හැම සර්විස් එකේම oil filter එකත් මාරැ කරනව. ටැන්කියෙ casing පවා ගලවල oil ගහල සුපිරියට කරනව. 2500/= full service එක ඔය ඔක්කොටම. ලඟ ඉඳං ඕන දෙයක් කියල කරගන්න පුලුවන්. ඔය උඩ පෝස්ට්ස් වල කියල තියෙන්නෙත් එතන වෙන්න ඕන [URL="https://goo.gl/pYEhGM"]https://goo.gl/pYEhGM[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom