මචන්ලා මගේ ගාව yamaha fz 1 තියෙනවා, service කරන්නේ tyre හන්දියෙ පොට් එකෙන්, උන් හරියට කරන්නේ නෑ බන්.අපේ ගෙවල් පැත්තෙ ඉන්නවා බයික් හදන හොද වැඩ්ඩෙක් අද පොර ගාවට බයික් එක අරන් ගියා පොඩි වැඩක් කර ගන්න, එතකොට ඒ යකා අවුල් ගොඩක් කිව්වා service එකේ හරියට උනේ නැති.ඉතින් එක නිසා මන් හිතුවා පොර ගාවට බයික් එක දාලා බයික් එක ෆුල් repair කරගන්න.මේ ගැන උබලා මොකෝ හිත්නනේ...

සහෝලා මට advice ටිකක් දෙන්නකෝ මේ ගැන....


සහෝලා මට advice ටිකක් දෙන්නකෝ මේ ගැන....