Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Yamaha FZ16 Review | Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr. Shan" data-source="post: 18724196" data-attributes="member: 495781"><p><span style="font-size: 15px">මන් ලගත් FZ-S එකක් තියෙන්නේ මචන්..මේ වෙද්දී 48,500Km + දුවල තියෙනවා..අරන් අවුරුදු 3ක් වෙනවා..හැබැයි මචන් උබ කිව්වා වගේ rear බ්රේක් පැඩල් එක ලග උබ ගලවපු කෑල්ල නම් මේ වෙනකම් කලිසමේ පැටලිලා නෑ..අනිත් සීන් එක බයික් එකේ පාර්ට්ස් ගණන් වෙන්නේ company ගන්න ගියොත් විතරයි..ගොඩක් බජාජ් පාර්ට්ස් මේකට සෙට් වෙනවා (බ්රේක් ලයිනර්, ඔයිල් ෆිල්ටර්)..අනිත් පාර්ට්ස් පංචිකාවත්තේ අඩුවට තියෙනවා..මන් හොදට බලල තියෙනවා බයික් එක ගද්දි එන ඔරිගීනල් පාර්ට්ස් විතරයි බන් හොද..මෙහෙ company එකෙන් විකුණන ඒවා වල durability එක අඩුයි ඊට වඩා පංචිකාවත්තේ තියන බඩු හොදයි..අනික කවදාවත් බයික් එක company service දාන්න එපා උන් බොරුව කරන්නේ..දන්න ගරාජ් එකකට දාල ලග ඉදන් වැඩේ කරගනින්..මන් නම් මගේ යාලුවෙක්ගෙ ගරාජ් එකට දාන්නේ..අනික service එකට ඕන බඩු උබම අරගෙන පලයන්..නැත්තම් ඒව වලටත් වැඩියෙන් පුදන්න වෙනවා service කරන තැනින් ගන්න ගියොත්..උබ කිව්වා වගේ පස්සේ ටයර් එක නම් ගු 70යි..මන් ඕක දාගෙන පැද්දේ 20,000Km වගේ..මාසෙකට හතර පස් වතාවක් පැච් යනවා..පස්සේ දැම්ම Dunlop එකක් මේ වෙද්දී 28,000Km + දුවල තියෙනවා ටයර් එකේ බාගයක්වත් ගෙවිල නෑ..හොදම දේ තමයි දැන් හුලන් චෙක් නොකර මාස ගානක් උනත් දුවන්න පුළුවන් කිසි අව්ලක් නෑ..ඉස්සරහ ටයර් එක නම් තාම ඔරිජිනල් ආව ටයර් එකමයි තියෙන්නේ මේ වෙද්දී 48,000Km දුවල..තව 10,000Km වගේ දුවන්න පුළුවන් වෙයි කියල හිතනවා මොකද තාම කට්ට ටික පේන්න තියෙනවා..හොද පාර්ට්ස් දාල හොදට මේන්ටේන් කරනවා නම් දුර ගමන් වලට කිසි අව්ලක් නෑ මගේ අත්දැකීමේ හැටියට..මේ මාසේ 30 වෙනිදටත් (පෝය) යලුවෝ සෙට් එක එක්ක නුවර එළියේ යන්න ඉන්නේ බයික් එකේ..වැඩිම දුරක් එක පාර පැද්දේ දෙනියායට ගිහින් එතනිනුත් පොඩ්ඩක් ඇතුලට..යන්න විතරක් 240Km තිබ්බද කොහෙද..හැබැයි පිටිපස්සේ යන එකාට නම් සැහෙන්න අමාරුයි..පදින එකාට ඇගේ අමාරුවක් නැතුව යන්න පුළුවන් මේකේ තියෙන රයිඩින් පොසිෂන් එක නිසා..තව දෙයක් තමයි 100kmph ගියත් බයික් එක දෙදරන්නේ වැනෙන්නේ නෑ..අත්දැකීමෙන් කියන්නේ මොකද මන් 115kmph ගිහින් තියෙනවා බයික් එකේ..මන් FZ එකට කලින් අවුරුදු 2ක් පල්සර් 150 එකක් පාවිච්චි කලේ..පල්සර් එකත් හොදයි එත් රයිඩින් පොසිෂන් එක අතිනුයි බැලන්ස් එකයි දෙදරන/වැනෙන සීන් එක අතිනුයි FZ එක සැහෙන්න ඉස්සරහින් ඉන්නවා කියලයි මට හිතෙන්නේ..<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></span></p></blockquote><p></p>
[QUOTE="Mr. Shan, post: 18724196, member: 495781"] [SIZE=4]මන් ලගත් FZ-S එකක් තියෙන්නේ මචන්..මේ වෙද්දී 48,500Km + දුවල තියෙනවා..අරන් අවුරුදු 3ක් වෙනවා..හැබැයි මචන් උබ කිව්වා වගේ rear බ්රේක් පැඩල් එක ලග උබ ගලවපු කෑල්ල නම් මේ වෙනකම් කලිසමේ පැටලිලා නෑ..අනිත් සීන් එක බයික් එකේ පාර්ට්ස් ගණන් වෙන්නේ company ගන්න ගියොත් විතරයි..ගොඩක් බජාජ් පාර්ට්ස් මේකට සෙට් වෙනවා (බ්රේක් ලයිනර්, ඔයිල් ෆිල්ටර්)..අනිත් පාර්ට්ස් පංචිකාවත්තේ අඩුවට තියෙනවා..මන් හොදට බලල තියෙනවා බයික් එක ගද්දි එන ඔරිගීනල් පාර්ට්ස් විතරයි බන් හොද..මෙහෙ company එකෙන් විකුණන ඒවා වල durability එක අඩුයි ඊට වඩා පංචිකාවත්තේ තියන බඩු හොදයි..අනික කවදාවත් බයික් එක company service දාන්න එපා උන් බොරුව කරන්නේ..දන්න ගරාජ් එකකට දාල ලග ඉදන් වැඩේ කරගනින්..මන් නම් මගේ යාලුවෙක්ගෙ ගරාජ් එකට දාන්නේ..අනික service එකට ඕන බඩු උබම අරගෙන පලයන්..නැත්තම් ඒව වලටත් වැඩියෙන් පුදන්න වෙනවා service කරන තැනින් ගන්න ගියොත්..උබ කිව්වා වගේ පස්සේ ටයර් එක නම් ගු 70යි..මන් ඕක දාගෙන පැද්දේ 20,000Km වගේ..මාසෙකට හතර පස් වතාවක් පැච් යනවා..පස්සේ දැම්ම Dunlop එකක් මේ වෙද්දී 28,000Km + දුවල තියෙනවා ටයර් එකේ බාගයක්වත් ගෙවිල නෑ..හොදම දේ තමයි දැන් හුලන් චෙක් නොකර මාස ගානක් උනත් දුවන්න පුළුවන් කිසි අව්ලක් නෑ..ඉස්සරහ ටයර් එක නම් තාම ඔරිජිනල් ආව ටයර් එකමයි තියෙන්නේ මේ වෙද්දී 48,000Km දුවල..තව 10,000Km වගේ දුවන්න පුළුවන් වෙයි කියල හිතනවා මොකද තාම කට්ට ටික පේන්න තියෙනවා..හොද පාර්ට්ස් දාල හොදට මේන්ටේන් කරනවා නම් දුර ගමන් වලට කිසි අව්ලක් නෑ මගේ අත්දැකීමේ හැටියට..මේ මාසේ 30 වෙනිදටත් (පෝය) යලුවෝ සෙට් එක එක්ක නුවර එළියේ යන්න ඉන්නේ බයික් එකේ..වැඩිම දුරක් එක පාර පැද්දේ දෙනියායට ගිහින් එතනිනුත් පොඩ්ඩක් ඇතුලට..යන්න විතරක් 240Km තිබ්බද කොහෙද..හැබැයි පිටිපස්සේ යන එකාට නම් සැහෙන්න අමාරුයි..පදින එකාට ඇගේ අමාරුවක් නැතුව යන්න පුළුවන් මේකේ තියෙන රයිඩින් පොසිෂන් එක නිසා..තව දෙයක් තමයි 100kmph ගියත් බයික් එක දෙදරන්නේ වැනෙන්නේ නෑ..අත්දැකීමෙන් කියන්නේ මොකද මන් 115kmph ගිහින් තියෙනවා බයික් එකේ..මන් FZ එකට කලින් අවුරුදු 2ක් පල්සර් 150 එකක් පාවිච්චි කලේ..පල්සර් එකත් හොදයි එත් රයිඩින් පොසිෂන් එක අතිනුයි බැලන්ස් එකයි දෙදරන/වැනෙන සීන් එක අතිනුයි FZ එක සැහෙන්න ඉස්සරහින් ඉන්නවා කියලයි මට හිතෙන්නේ..:yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom