Yamaha FZ16 Review | Guide
මං ගිය අවුරුද්දේ 11/30 වෙනිදා ත්‍රෙඩ් එකක් දැම්මා YAMAHA FZ16 එකක් අලුතෙන් ගන්නකොට දැනගන්න ඕන දේවල් මොනවාද අහලා.. ගොඩාක් කස්ටිය උදව් කලා. විශේෂයෙන්ම asankadinesg සහෝගේyamaha club ත්‍රෙඩ් එකත් kukkupatiya ගේ YAMAHA_FZ_ගන්න_කලින් ත්‍රෙඩ් එකත් සෑහෙන්න උදව් උනා.
අන්තිමේ මං Yamaha FZ 16 Red Color බයික් එකක් ගත්තා. මෙන්න මේ ඉන්නේ එයා තමා
ඉතින් හැමෝම වගේ ගත්ත ගමන් කියන්නේ නැතුව මං හිටියා මාස 7ක්. මොකද මට උවමනා උනේ පාවිච්චි කරලා පොඩි review එකක් එක්කම දාන්න. ඔන්න එහෙනම් මෙහෙමයි වැඩේ උනේ. මං මේක ගත්තේ පිලියන්දල DN Motor Traders Yamaha dealerගෙන්. (0775436800)
බයික් එකේ මිල රුපියල් 348,000
මූලික ගෙවීම රුපියල් 65,000
මාසික වාරිකයක් රුපියල් 11,100 බැගින් අවුරුදු 4ක් commercial credit (ඔව් වැඩී තමා ඒත් මං තව වාහනේකට ගෙවන නිසා ෆිනැන්ස් කලා. ඔයාලා ගන්නවානම් commercial bank එකේ personal loan එකක් දාන්න ලක්ෂ 5ක. මාසෙකට රුපියල් 50,000ක් වගේ පඩි ගන්නවානම් වැඩේ ෂේප්
)
කඩේ සිංහල.
මාමයි බෑණයි දෙන්නෙක් ඉන්නේ සිරාවටම හොඳයි. අවංකයි. හැබැයි බයික් එක ගැන ගොඩාක් වැඩිපුර විස්තර නම් එයාලා දන්නේ නෑ.
මට නම් වංචාවක් තියා අර බඩු විකුණගන්න දාන පොඩිම පොඩි වෙළඳ උපක්‍රමයක්වත් පෙනුනේ නෑ. ඒ නිසා yamaha එකේ hr මගේ ෆිට් එකක් වෙලත් මම මේ කස්ටියගෙන් ගත්තා. මෙන්න මේ දේවල් උවමනා උනා.
ඔයාගේ
පඩිය 15,000ට වැඩි ඇපකරුවන් 2න්නෙක් උවමනායි .එයාලගේ එක්කෙනෙක්ගෙන්

මුලින් 65,000ක් දීලා commercial credit එකෙන් අවුරුදු 4කින් ගෙවන්න තමා ගත්තේ. මට මේ කස්ටිය එක දවසෙන් documents වල වැඩේ කරලා හවස බයික් එක දුන්නා
(leasing /full insurance/ number plates/ registration එයාලම කරලා දෙනවා) බයික් එක සිලෙක්ට් කරලා ඉවර උනාමයි එයාලා බැටරි වතුර දාලා බයික් එක හදලා දෙන්නේ එතකම් ටෙස්ට් රන් එකේ කිලෝමීටර් 2 විතරයි
හෙල්මට්ටු 1යි ජැකට් 1යි හම්බුනා. ඒවානම් වැඩක්ම නෑ. මලම මල ජරාවක්
මං මුලින්ම කලේ ඒ දෙකම පිනට දීලා දැම්මා
බයික් එකත් එක්ක මේ ජරාවල් දෙකට අමතරව හම්බවෙනවා මෙන්න මේ දේවල් ටික
මාසෙකට සැරයක් commercial credit එකට ගිහින් වාරිකය ගෙවලා ආවාම මේ වගේ පොඩි කොල කෑල්ලක රිසිට් එක ලැබෙයි
බයික් එක නම් ඉන්දියාවේ අනික් බයික් එක්ක බලද්දී ආයේ කතා දෙකක් නෑ සිරා. (but not to compare with Japanese naked bikes
)
රීවිව් එකක් ලියන්න තරම් මං මේක පැදලා නෑ තමා
මොකද වාහනේ යන නිසා මේක පාවිච්චි වෙන්නේ පොඩි පොඩි ගමන් වලට තමා.
එක ට්‍රිප් එකකට උපරිම මේකේ ගිහින් තියෙන්නේ 48KM
ගොඩාක් වෙලාවට උපරිම වේගය 110ට ගිහින් තියෙනවා. පැද්දෙන්නේ ගැස්සෙන්නේ නෑ.
(පෙරේදා කෙනෙක් බණ්ඩාරගම පාරේ ඇක්සිඩන්ට් උන සීන් එකෙන් පස්සේ දැන් නම් 60 වඩා යන්නේ නෑ. නැත්තම් 60ට අඩුවෙන් ගිහින් පුරුදුම නෑ
)
පිටිපස්සෙන්ම පටන් ගමුකෝ
නම්බර් ප්ලේට් ආවට පස්සේ 10 alloy ඇණ 4ක් අරන් ඩ්‍රිල් එකෙන් හිල් 4 විදගෙන හයි කලා.
පිටිපස්සේ රෝදේ හොඳට පේන්න ඕන නිසා මෙන්න මේ නැට්ට වගේ ප්ලාස්ටික් කෑල්ල ඇණ 6 ගලවලා අයින් කරා
ආපහු ඒ ඇණ ටික ඒ තැන් වලම හයි කරන්න නැත්තම් මඩ පිරෙනවා
පිටිපස්සේ ටයර් එක නම් පාරේ තියන හැම මගුලම අස්සේ දාගන්නවා. පැච් යන්න ඉඩකඩ වැඩී. ඒත් බය නැතුව බයික් එක නවන්න පුලුවන්
රෝද දෙකේම අනිවා සතියකට වතාවක්වත් හුලං චෙක් කරන්න. නැත්තම් රිම් ඇද ගහන්න පුලුවන්.
සීට් එක
ගොඩාක් දුර යද්දී නම් පස්ස කුෂන් කරගන්න හිතෙනවා. ඒත් අනිත් ඉන්දියාවේ බයික් වල ඒවට වඩා සැපයි..පිටිපස්සේ යන එකා දුර එක්කං යනවානම් සීට් එක යට සිද්ධාලේප එකක් තියාගන්න පස්සේ ගාගන්න දෙන්න
(නෑ නෑ වැස්ලින් නෙමේ
)
එයා ක්ලීනර් එක පුලුවන්නම් තනියම සුද්ධ කරගන්න. කිසි අවුලක් නෑ. සීට්එක ගැලෙව්වාම ෆ්රේම් එකේ දෙපැත්තේ ප්ලාස්ටික් zip tie බෑග් 2ක හොඳට අහුරලා documents first aid වගේ එකක් බාර් එකට ගැටගහලා තියාගන්න පුලුවන්.
ටූල් කිට් එක නම් පොදුවේ එන කිසි කොලිටියක් නැති ඒවා. පුලුවන්නම් කඩේකින් 10 12 යතුරු 2කුයි අනිත් බඩු ටිකයි අරන් තියාගන්න..බ්‍රේක් ක්ලච් කේබල් 2 එක්කම. මොකද තියෙන ඒවා ඒ හැටි ෂුවර් නෑ.
ඊලඟට ෆුට් බ්‍රේක් එකේ මේ කෑල්ල ගැලෙව්වා ඊලඟට පිටිපස්සේ හයි කලා මොකද ඒක හදිසියේ කකුල බිම තියන්න උනොත් දිග කලිසමක නම් අනිවා ටැපලෙන්න ඉඩ වැඩී.
බැටරිය නම් කියන්න තරම් අවුලක් නෑ
අන්තිමේ මං Yamaha FZ 16 Red Color බයික් එකක් ගත්තා. මෙන්න මේ ඉන්නේ එයා තමා

ඉතින් හැමෝම වගේ ගත්ත ගමන් කියන්නේ නැතුව මං හිටියා මාස 7ක්. මොකද මට උවමනා උනේ පාවිච්චි කරලා පොඩි review එකක් එක්කම දාන්න. ඔන්න එහෙනම් මෙහෙමයි වැඩේ උනේ. මං මේක ගත්තේ පිලියන්දල DN Motor Traders Yamaha dealerගෙන්. (0775436800)
බයික් එකේ මිල රුපියල් 348,000
මූලික ගෙවීම රුපියල් 65,000
මාසික වාරිකයක් රුපියල් 11,100 බැගින් අවුරුදු 4ක් commercial credit (ඔව් වැඩී තමා ඒත් මං තව වාහනේකට ගෙවන නිසා ෆිනැන්ස් කලා. ඔයාලා ගන්නවානම් commercial bank එකේ personal loan එකක් දාන්න ලක්ෂ 5ක. මාසෙකට රුපියල් 50,000ක් වගේ පඩි ගන්නවානම් වැඩේ ෂේප්
)කඩේ සිංහල.
මාමයි බෑණයි දෙන්නෙක් ඉන්නේ සිරාවටම හොඳයි. අවංකයි. හැබැයි බයික් එක ගැන ගොඩාක් වැඩිපුර විස්තර නම් එයාලා දන්නේ නෑ.
මට නම් වංචාවක් තියා අර බඩු විකුණගන්න දාන පොඩිම පොඩි වෙළඳ උපක්‍රමයක්වත් පෙනුනේ නෑ. ඒ නිසා yamaha එකේ hr මගේ ෆිට් එකක් වෙලත් මම මේ කස්ටියගෙන් ගත්තා. මෙන්න මේ දේවල් උවමනා උනා.ඔයාගේ
- වැටුප් වාර්තා 2යි (pay slip last 2 recent months )
- ලයිට්බිල් කොපි 1යි
- උප්පැන්න සහතිකයේ කොපි 1යි
- පාස්පෝට් size photo 2යි
- ජාතික හැඳුනුම්පතේ කොපි 2යි
පඩිය 15,000ට වැඩි ඇපකරුවන් 2න්නෙක් උවමනායි .එයාලගේ එක්කෙනෙක්ගෙන්
- ජාතික හැඳුනුම්පතේ කොපි 1යි
- වැටුප් වාර්තා 2යි (pay slip last 2 recent months )
- ලයිට්බිල් කොපි 1යි

මුලින් 65,000ක් දීලා commercial credit එකෙන් අවුරුදු 4කින් ගෙවන්න තමා ගත්තේ. මට මේ කස්ටිය එක දවසෙන් documents වල වැඩේ කරලා හවස බයික් එක දුන්නා
(leasing /full insurance/ number plates/ registration එයාලම කරලා දෙනවා) බයික් එක සිලෙක්ට් කරලා ඉවර උනාමයි එයාලා බැටරි වතුර දාලා බයික් එක හදලා දෙන්නේ එතකම් ටෙස්ට් රන් එකේ කිලෝමීටර් 2 විතරයි
හෙල්මට්ටු 1යි ජැකට් 1යි හම්බුනා. ඒවානම් වැඩක්ම නෑ. මලම මල ජරාවක්
මං මුලින්ම කලේ ඒ දෙකම පිනට දීලා දැම්මා
බයික් එකත් එක්ක මේ ජරාවල් දෙකට අමතරව හම්බවෙනවා මෙන්න මේ දේවල් ටික - පොතේ copy 1යි(මේක ලීසිං කම්පැණි එකට අරන් ගිහාම ඒ කස්ටිය සීල් එකක් ගහලා ලියලා දෙනවා True Copy කියලා . කැමතිනම් photo copy එකක් ගහලා තියාගන්න මොකද මේක තියාගන්නවා අපි ආදායම් බලපත්‍රය ගන්න ගියාම.)
- warranty card 1යි
- මැනුවල් 1යි
- maintainance card 1යි
මාසෙකට සැරයක් commercial credit එකට ගිහින් වාරිකය ගෙවලා ආවාම මේ වගේ පොඩි කොල කෑල්ලක රිසිට් එක ලැබෙයි

බයික් එක නම් ඉන්දියාවේ අනික් බයික් එක්ක බලද්දී ආයේ කතා දෙකක් නෑ සිරා. (but not to compare with Japanese naked bikes
) Review (800km- After seven months
)

)
රීවිව් එකක් ලියන්න තරම් මං මේක පැදලා නෑ තමා
මොකද වාහනේ යන නිසා මේක පාවිච්චි වෙන්නේ පොඩි පොඩි ගමන් වලට තමා.එක ට්‍රිප් එකකට උපරිම මේකේ ගිහින් තියෙන්නේ 48KM

ගොඩාක් වෙලාවට උපරිම වේගය 110ට ගිහින් තියෙනවා. පැද්දෙන්නේ ගැස්සෙන්නේ නෑ.
(පෙරේදා කෙනෙක් බණ්ඩාරගම පාරේ ඇක්සිඩන්ට් උන සීන් එකෙන් පස්සේ දැන් නම් 60 වඩා යන්නේ නෑ. නැත්තම් 60ට අඩුවෙන් ගිහින් පුරුදුම නෑ
)පිටිපස්සෙන්ම පටන් ගමුකෝ
නම්බර් ප්ලේට් ආවට පස්සේ 10 alloy ඇණ 4ක් අරන් ඩ්‍රිල් එකෙන් හිල් 4 විදගෙන හයි කලා.
පිටිපස්සේ රෝදේ හොඳට පේන්න ඕන නිසා මෙන්න මේ නැට්ට වගේ ප්ලාස්ටික් කෑල්ල ඇණ 6 ගලවලා අයින් කරා
ආපහු ඒ ඇණ ටික ඒ තැන් වලම හයි කරන්න නැත්තම් මඩ පිරෙනවා
පිටිපස්සේ ටයර් එක නම් පාරේ තියන හැම මගුලම අස්සේ දාගන්නවා. පැච් යන්න ඉඩකඩ වැඩී. ඒත් බය නැතුව බයික් එක නවන්න පුලුවන්
රෝද දෙකේම අනිවා සතියකට වතාවක්වත් හුලං චෙක් කරන්න. නැත්තම් රිම් ඇද ගහන්න පුලුවන්.සීට් එක
ගොඩාක් දුර යද්දී නම් පස්ස කුෂන් කරගන්න හිතෙනවා. ඒත් අනිත් ඉන්දියාවේ බයික් වල ඒවට වඩා සැපයි..පිටිපස්සේ යන එකා දුර එක්කං යනවානම් සීට් එක යට සිද්ධාලේප එකක් තියාගන්න පස්සේ ගාගන්න දෙන්න
(නෑ නෑ වැස්ලින් නෙමේ
)එයා ක්ලීනර් එක පුලුවන්නම් තනියම සුද්ධ කරගන්න. කිසි අවුලක් නෑ. සීට්එක ගැලෙව්වාම ෆ්රේම් එකේ දෙපැත්තේ ප්ලාස්ටික් zip tie බෑග් 2ක හොඳට අහුරලා documents first aid වගේ එකක් බාර් එකට ගැටගහලා තියාගන්න පුලුවන්.

ටූල් කිට් එක නම් පොදුවේ එන කිසි කොලිටියක් නැති ඒවා. පුලුවන්නම් කඩේකින් 10 12 යතුරු 2කුයි අනිත් බඩු ටිකයි අරන් තියාගන්න..බ්‍රේක් ක්ලච් කේබල් 2 එක්කම. මොකද තියෙන ඒවා ඒ හැටි ෂුවර් නෑ.
ඊලඟට ෆුට් බ්‍රේක් එකේ මේ කෑල්ල ගැලෙව්වා ඊලඟට පිටිපස්සේ හයි කලා මොකද ඒක හදිසියේ කකුල බිම තියන්න උනොත් දිග කලිසමක නම් අනිවා ටැපලෙන්න ඉඩ වැඩී.
බැටරිය නම් කියන්න තරම් අවුලක් නෑ

පෙට්‍රල් ටැංකිය
කට වටේට ලාවට මලකඩ පාරක් තියෙනවා..ඒ වගේම හැඬල් එකෙත් ලාවට බිංදුවක් තියෙනවා..වතුර යන්න දීලා නෑ
පලවෙනි සර්විස් එක
අජූතයි..මං ගෙනිච්චේ බොරලැස්ගමුව ප්‍රදීප් මෝටර්ස් එකට. ගිය ගමන් අහන්නේ හෝදන්නද කියලා
ඊලඟට අපි වාඩි වෙලා ඉන්න ඕන. උන්ගේ වැඩ කිසි පිලිවෙලක් නෑ. අපෙන් අහන්නේ නෑ කෑලි මාරු කරන්න කලින්. එකෙක් නෙමේ එක එකා තමයි එක බයික් එකක වැඩ කරන්නේ. කිසි සැලකිල්ලක් නෑ. මගෙන් අහන්නැතුව ඔයිල් ෆිල්ටරේ මාරු කරලා තිබ්බා ඒ වගේම මගේ තෙල් බාගයක් උස්සලා තිබ්බා උන්
ඊලඟට ටෙස්ට් කරන්න කියලා නිකම්ම කඩේකට ගිහින් ඇවිත් බයික් එක දුන්නා
. ටික දුරක් යනකොට බයික් එක හිට්ටා මග බැලින්නම් මූ රිසව් දාලා මට දීලා තියෙන්නේ. කලින් දවසේ ටැංකි බාගයක් තෙල් ගහලා තිබ්බ නිසා මාත් බැලුවේ නෑ. අන්තිමේ සෑහෙන දුරක් තල්ලු කරන් ගිහින් බලද්දී රත්තනපිටියේ ෂෙඩ් එක වහලා. පස්සේ ත්‍රීවීල් එකක කොල්ලෙක්ගෙන් පෙට්‍රල් ටිකක් ඉල්ලං කොහුවල ෂෙඩ් එකට ගිහින් තෙල් ගහගත්තේ.
මහ වේ#ගේ පුතාලා සෙට් එකක්. උන්ගේ ලබ්බේ ෆ්රී සර්විස් එක වැඩක් නෑ මං නම් ඊලඟට හැම එකම පිටින් කරගන්නවා
ඔයාලටම කරගන්න පුලුවන් සරල නඩත්තු සහ උපදෙස් ටිකක් (Noobs only
)
පොදුවේ හම්බුවෙන හැම ඔරිජිනල් document එකක්ම ෆයිල් එකක දාලා තියාගන්න ෆොටෝ කොපි ගහගෙන නැත්තම් ස්කෑන් කරගෙන.
RPM එක 1500 තියාගන්න
පලවෙනි 500KM ඉවර වෙනකම් 4500rpm වඩා යන්න එපා
FZ16 Oil Filter Change
Air Filter Change
Chain Lubrication
Spark Plug Change
කට වටේට ලාවට මලකඩ පාරක් තියෙනවා..ඒ වගේම හැඬල් එකෙත් ලාවට බිංදුවක් තියෙනවා..වතුර යන්න දීලා නෑ

පලවෙනි සර්විස් එක
අජූතයි..මං ගෙනිච්චේ බොරලැස්ගමුව ප්‍රදීප් මෝටර්ස් එකට. ගිය ගමන් අහන්නේ හෝදන්නද කියලා
ඊලඟට අපි වාඩි වෙලා ඉන්න ඕන. උන්ගේ වැඩ කිසි පිලිවෙලක් නෑ. අපෙන් අහන්නේ නෑ කෑලි මාරු කරන්න කලින්. එකෙක් නෙමේ එක එකා තමයි එක බයික් එකක වැඩ කරන්නේ. කිසි සැලකිල්ලක් නෑ. මගෙන් අහන්නැතුව ඔයිල් ෆිල්ටරේ මාරු කරලා තිබ්බා ඒ වගේම මගේ තෙල් බාගයක් උස්සලා තිබ්බා උන්
ඊලඟට ටෙස්ට් කරන්න කියලා නිකම්ම කඩේකට ගිහින් ඇවිත් බයික් එක දුන්නා
. ටික දුරක් යනකොට බයික් එක හිට්ටා මග බැලින්නම් මූ රිසව් දාලා මට දීලා තියෙන්නේ. කලින් දවසේ ටැංකි බාගයක් තෙල් ගහලා තිබ්බ නිසා මාත් බැලුවේ නෑ. අන්තිමේ සෑහෙන දුරක් තල්ලු කරන් ගිහින් බලද්දී රත්තනපිටියේ ෂෙඩ් එක වහලා. පස්සේ ත්‍රීවීල් එකක කොල්ලෙක්ගෙන් පෙට්‍රල් ටිකක් ඉල්ලං කොහුවල ෂෙඩ් එකට ගිහින් තෙල් ගහගත්තේ.
මහ වේ#ගේ පුතාලා සෙට් එකක්. උන්ගේ ලබ්බේ ෆ්රී සර්විස් එක වැඩක් නෑ මං නම් ඊලඟට හැම එකම පිටින් කරගන්නවා
ඔයාලටම කරගන්න පුලුවන් සරල නඩත්තු සහ උපදෙස් ටිකක් (Noobs only
)පොදුවේ හම්බුවෙන හැම ඔරිජිනල් document එකක්ම ෆයිල් එකක දාලා තියාගන්න ෆොටෝ කොපි ගහගෙන නැත්තම් ස්කෑන් කරගෙන.

RPM එක 1500 තියාගන්න
පලවෙනි 500KM ඉවර වෙනකම් 4500rpm වඩා යන්න එපා
FZ16 Oil Filter Change
Air Filter Change
Chain Lubrication
Spark Plug Change
(පහත සඳහන් කොටස kukkupatiyaගේ ත්‍රෙඩ් එකෙන් උපුටාගැනීමකි - i also totally agreed with these comments
)
දුර ගමන් වලට සුදුසු නැත
කොටස් ඉක්මනින් ගෙවෙයි
අමතර කොටස් ජපන් කොටස් වල මිල ගණන් ම වේ - මිල ඉතා අධිකයි
රෙපෙයාර් ආවිට ලිසින් ගෙවාගත නොහැක
අමුද්‍රව්‍ය ගුණාත්මක භාවයෙන් තොර වෙය
කොම්පැනි සේවාව අජූතයි
වොරන්ටි තිබ්බට වැඩක් නැත ඉල්ලන්නේ මොනවටද එන්ගිමේ කෑලි කවර් නැත්නම් ?
ජපන් එක අනුකරණ කරාම හරියට ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නැහැ කියන එක මතක් කරන්න ඕනි.
කෙටි ගමන් වලට සුදුසුයි
කොටු පැනීමට සුදුසුයි
පල්සර් හා තරගයට සුදුසුයි
ලස්සනයි
බැලන්ස් උපරිමයි
පාරේ යද්දී කෙල්ලෝ බලනවා
(මේක ගැන නම් ආයේ කතා 2ක් නෑ කෙල්ලෝ ඇහේ පොට යනකම් බලනවා..experienced well
)

බ්රේක් හොඳයි
ඉදිරි පස ටයරය හොදයි (40 000කිමි පුළුවනි)
විද්‍යුත් පද්දතිය දෝෂ නැත
පට්ට ලුක් එක
මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න දන්න විදියට උත්තර දෙන්නම්
කමෙන්ට් එකක් දාගෙනම යන්න.
)දුර ගමන් වලට සුදුසු නැත

Last edited: